ජෙප්පොන්ගේ ඇහේ කටු අනිනවා වගේද?

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    1710815417438.png
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දැන් කී සැරයක් ආවද බන් ඔය ගානට් ආයි නගිනවනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල

    වාහන‍යක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
    සතයක් ණය ගෙවල නැ
    නාස්තිය අඩුවක් නැ

    ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද

    අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රේට් එක ටිකක් අඩුවෙනකොට ජෙප්පොන්ට ඇහේ කටු ඇනෙනවා, ගුපියෝ "කෝමද අපේ ෂර් ගේ වෙඩ" කියල අහනවා,

    රේට් එක ටිකක් වැඩිවෙනකොට ජෙප්පොන්ගේ ඉහේ මල් පිපෙනවා, ගුපියො ෂර්ගේ බහින කලිසම අස්සෙ හැංගෙනවා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දවසට ගාණක් හොයාගන්නනෙ නේද මේ බැණුම් අහන්නෙ සුදු මහත්තයො
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල

    වාහන‍යක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
    සතයක් ණය ගෙවල නැ
    නාස්තිය අඩුවක් නැ

    ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද

    අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
    siraawata ooka adu wenawa witharai viyadam ehenma mai
    kisima wadak na
    mata hithenne ooka nagi nahutheta thawa tika kaalekin
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල

    වාහන‍යක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
    සතයක් ණය ගෙවල නැ
    නාස්තිය අඩුවක් නැ

    ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද

    අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
    මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
    Rata Palanaya karana Naki marila yanneth na, Oya kiyana ewa ranil api podi kale idala kiyanawa
     
    • Sad
    Reactions: Solo Rider

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ඔව් ජෙප්පො චන්දෙ ඉල්ලනෙත් නෑලු වැඩක් නෑ කියල...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල

    වාහන‍යක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
    සතයක් ණය ගෙවල නැ
    නාස්තිය අඩුවක් නැ

    ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද

    අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
    වාහන දැන්ම ගේන්න බෑනේ. ඉතිං ඒක නිසා බ්ලැක් මර්කට් එකක් ඇති වෙලා තියෙන්නේ . ඒකයි අනවශ්‍ය මිලක් ඇවිත් තියෙන්නේ පරණ වාහන වලට. හොදම දේ වාහනයක් නොගෙන ඉන්න එක. 2027 වගේ වෙනකොට සම්පූර්ණයෙන් වගේ සීමාවන් ඉවත් කරයි.

    ණය ගෙවනවා උඹ දන්නෙ නැති උනාට ද්ව්පාර්ශවික ණය ගෙවන්නෙ නෑ රටවල් වලින් ගත්ත.

    තාම ඉතිං පොහොට්ටුවේ බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන්නේ . ළගදිම ඡන්දයක් තිබුණම දූෂණයෙන් තොර අය තෝර ගන්න . මොකද මේ පවතින ආණ්ඩුව කරන්නෙ රට ස්ටේබල් කරන එක. මේ වෙලාවේ හොරු අල්ලන්න ගිහින් වෙන්නෙ රටේ අනවශ්‍ය කලබල ඇති වෙලා කරන්න තියෙන සංශෝධන කරගන්න බැරි වෙනවා. අලුතෙන් පත්වෙන ආණ්ඩුවකට පුළුවන් ජනමතයක් අරගෙන ඇවිත් හොරුන්ට දඩුවම් කරන්න .

    හැබැයි එහෙම කියලා දවසෙන් දෙකෙන් රට හදන්න යන උන්ට කියලා මේ ඉන්න තැනෙනුත් පහලට වැටෙන්න එපා. 🙏🙏.

    රට ගියාට කමක් නෑ මචන් හැබැයි ගිහින් හෑලී ලියන්න එපා රට හදන හැටි 😪. ළමයි ලපටි ඉන්න නාම්කින්ට ස්ටුඩන්ට් දාලා යන එක නම් මාර කරුමයක්.
     
    • Like
    Reactions: Mr Bones

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඩොලර් ණය ගෙවන්නෙ නෑ, හරියට ඉම්පෝට් කරන්නෙ නෑ, ඉස්පිරිතාලයල බෙහෙත් නෑ. හොරකම ඉවරෙකුත් නෑ, මෝඩ ටොබයියො පුක දෙනවා ඉවරෙකුත් නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල

    වාහන‍යක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
    සතයක් ණය ගෙවල නැ
    නාස්තිය අඩුවක් නැ

    ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද

    අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
    යන උන් කිය කිය ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල

    වාහන‍යක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
    සතයක් ණය ගෙවල නැ
    නාස්තිය අඩුවක් නැ

    ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද

    අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ

    Hilux eka wikinenne ne kiyala tharaha ganna epa uncle 🤭 🤭. Oka kilo gaanata wikunanna 🤭🤭
     
    • Angry
    Reactions: Solo Rider