ජෙප්පොන්ගේ BMW

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    යකෝ ඩීල් දදා කට්ට අව්වෙ කැට හොල්ල හොල්ල සරුවත් බිබී බොහොම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි.තොපේ උන් වගේ හොරා කාලා හොයපු සල්ලි නෙමෙයි හරිය..අැයි අපේ JVP අයට සැප කාර් තහනම්ද?


    :rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සීයට තුනකට ආතල් දෙන්නට ගොස් අක්කර තුනකට කෙලෝගත්තා වගේ.. :lol:

    හොඳ උත්සාහයක් .....පැහදිලි මදි වගේ..තව පාරක් උත්සාහ කරමු බලන්න ;)
     
  • Dec 18, 2013
    535
    98
    28
    දැන් ඉන්න JVP ලොක්කෝ එකෙක් හරි.... නිර්දන පංතිය, දනේශ්වර පංතිය ගැන වචනයක් හරි කතා කරපු වීඩියෝ එකක් තියෙනවනං දාපං මචං ....

    දැන් ඒවා JVP ප්‍රශ්න නෙවෙයි...

    දැන් තියෙන ප්‍රශ්ණ ....

    රාජපක්ෂ...
    රාජපක්ෂ......
    රාජපක්ෂ..........
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    z5IXqIE.jpg



    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

    ඒ මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් තවත් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් මිලට ගැනීමත් සමගය. පසුගිය දින මෙරට ප්‍රසිද්ධ රථ වාහන ආනයන සමාගමක් වන ප්‍රේස්ටීජ් ඔටොමොබයිල් සමාගම (Prestige Automobile (Pvt) Ltd) හරහා මෙම සුඛෝපභෝගි රථය මන්ත්‍රීවරයා විසින් ගෙන්වා තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ නමටය.

    මෙම මෝටර් රථ‍යේ වටිනාකම මෙරට මුදලින් කෝටි දෙක ඉක්මවන බවත් වාර්තා වේ. විශේෂත්වය වන්නේ මේ බිමල් රත්නායකගේ පවුලේ සාමාජිකයන් 2015 වසරෙන් පසුව මිලට ගත් සිවුවෙනි මෝටර් රථය වීම නිසාවෙනි. 2015ට පෙර ඔවුන්ට පුද්ගලික මෝටර් රථයක් තිබුනේ නැත.

    මේ සඳහා මන්ත්‍රීවරයා විසින් තීරු බදු රහිත බලපතක් භාවිතා කර තිබෙන අතර ඒ ඔහුට මන්ත්‍රීවරයෙකුට වශයෙන් හිමි වූ බලපත නොවන බවත් වාර්තා වේ.

    බිමල් රත්නායක මන්ත්‍රීවරයා සාමාන්‍ය පවුලක උපත ලැබූ වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක් වීම විශේෂත්වයකි.

    සිය මන්ත්‍රී වැටුප පවා ලබා නොගෙන පක්ෂ අරමුදලින් ජීවත් වන ඒ මහතා පසුගිය 2017 වසරේ කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලට ගත් අතර එහි වටිනාකම කෝටි 20 ඉක්මවීය.

    මේ අනුව මේ වනවිට රැකියාවක් නොකරන බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම කෝටි 100 ඉක්මවීම පුදුම සහගත බවත්, ජවිපෙ නූතන දේශපාලනය අරුම පුදුම ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වී පවතින බවට බිමල් රත්නායකගේ ජීවිතයේ සිදුවූ වෙනස හොද උදාහරණයක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.



    Link - https://lankamag.com/bimal-rathnayake-new-car/?fbclid=IwAR1NOP3XKPRaYvvdX97ToEt-kcLXlv6gki_Jz6Lzxrxf7ZhEBZtejJANVBM

    ජෙපි බිමල්ගේ BMW රථය වහල් බයියන්ට පරිත්‍යාග කිරීමට තීරණය කරයි....
    එලකිරියේ වාසනාවන්තයා කව්ද​

    ........ Try Soon....... nicjosh83
    නැත්නම් විමලෙ හරි මුස්සම්මිල්,දිලිත් හරි ගන්නවා ....
    අයර්ලන්තෙ ගෙදරයි බිලියන 8 ඔක්කොම දැන් උන් 3 දෙනා ලගනෙ තියෙන්නෙ...


    https://theleader.lk/news/1734-bmw

    https://www.facebook.com/bimaljvpsrilanka/photos/a.1466839946944524/2232749243686920/?type=3
     
    Last edited:
    • Like
    Reactions: waca

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සීයට තුනකට ආතල් දෙන්නට ගොස් අක්කර තුනකට කෙලෝගත්තා වගේ.. :lol:


    අක්කර තුනේ ආයෝජනයේ තියෙන වෑරෑද්ද මොකක්ද කියලා පෑහෑදිලි කරපන් මචන්. මොකද මම හිතන විදිහට ලන්කාවට මේ වෙලාවේ ආයෝජන අනිවාර්යයෙන්ම ඕනේ. ඔය වගේ ප්‍රොජෙක්ට් එනවා කියන්නේ ලන්කාවා බිස්නස් වලට ආරක්ෂිතයි කියලා ලොකේ අනිත් ආයෝජකයන්ටත් පණිවිඩය යන එක. අරුන් බෝම්බ ගෑහුවට පස්සේ ලන්කාවට ආයෝජකයෝ එන එක හීනයක් වුනා. මොකද ආරක්ෂාව නෑති තෑනකට ආයෝජනය කරලා කෙලෝ ගන්න කෑමති කවුද? මෙහෙම ආයෝජනයක් එන එකේ නරක පෑත්ත පෑහෑදිලි කරපන්කෝ. ඈත්තටම වෑරෑද්දක් තීය්නවා නම් මිනිස්සු ඒක දෑන ගන්න ඕනේනේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙපි බිමල්ගේ BMW රථය වහල් බයියන්ට පරිත්‍යාග කිරීමට තීරණය කරයි....
    එලකිරියේ වාසනාවන්තයා කව්ද​

    ........ Try Soon....... nicjosh83
    නැත්නම් විමලෙ හරි මුස්සම්මිල්,දිලිත් හරි ගන්නවා ....
    අයර්ලන්තෙ ගෙදරයි බිලියන 8 ඔක්කොම දැන් උන් 3 දෙනා ලගනෙ තියෙන්නෙ...


    https://theleader.lk/news/1734-bmw

    https://www.facebook.com/bimaljvpsrilanka/photos/a.1466839946944524/2232749243686920/?type=3


    පොල් ගහට ගියපු එකා කියයි පොල් කැඩුවයි කියල.....එහෙම නෙමෙයි....අනුරයි, රනිලුයි බිමල්ගේ wife එක්ක මාද්‍ය සාකච්චාවක් තියල කියන්න ඕනේ මේක බොරු කියල...එතකොට පිළිගන්නම්....

    නැත්නම් මේකටත් ලම්බෝගිනි,රත්තරන් අස්සොයන්ට උන දේ වෙනවා

    P.S - පොඩියට දාපන් මගේ ඇස් පේනවා...ලොකුවට දැම්මේ උඹට පෙන්නේ නැති නිසා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න නික් ජෝස් පොන්ස්ට BMW රථයක් දිනා ගැනීමට කදිම අවස්ථාවක් :love:

    පොල් ගහට ගියපු එකා කියයි පොල් කැඩුවයි කියල.....එහෙම නෙමෙයි....අනුරයි, රනිලුයි බිමල්ගේ wife එක්ක මාද්‍ය සාකච්චාවක් තියල කියන්න ඕනේ මේක බොරු කියල...එතකොට පිළිගන්නම්....

    නැත්නම් මේකටත් ලම්බෝගිනි,රත්තරන් අස්සොයන්ට උන දේ වෙනවා

    P.S - පොඩියට දාපන් මගේ ඇස් පේනවා...ලොකුවට දැම්මේ උඹට පෙන්නේ නැති නිසා

    එකම දේ කීපාරක් කියන්නද මන්ද ?......පකිස් බුරුව කියන්නේ නිකන්ද :rolleyes::rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ei ponsiya BMW eka dinagaththama apitath pennapan honde :rofl:

    මට නම් නිර්ධන පන්තියේ BMW ගන්න හිරිකිතයිවගේ ...උඹම ගනින් හිවලෝ :rolleyes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    BMW එකේ Photo එකක් දාපන් මචන්

    උබ හෙන වාසනා වන්තයි බන්
     
    • Like
    Reactions: Identity