7.ඒ මිනිහාගේ පවුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.අපි ගරුකරන්නේ ප්‍රතිපත්ති වලට..![]()
8.මොකද කේස් එක මචන් BMW තහනම්ද ලන්කවෙ..


7.ඒ මිනිහාගේ පවුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.අපි ගරුකරන්නේ ප්‍රතිපත්ති වලට..![]()
8.මොකද කේස් එක මචන් BMW තහනම්ද ලන්කවෙ..


යකෝ ඩීල් දදා කට්ට අව්වෙ කැට හොල්ල හොල්ල සරුවත් බිබී බොහොම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි.තොපේ උන් වගේ හොරා කාලා හොයපු සල්ලි නෙමෙයි හරිය..අැයි අපේ JVP අයට සැප කාර් තහනම්ද?


ජෙප්පෙක් මුට වැලි දාල පුකෙ අරලා වගේ![]()

සීයට තුනකට ආතල් දෙන්නට ගොස් අක්කර තුනකට කෙලෝගත්තා වගේ..![]()

![]()
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.
ඒ මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් තවත් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් රථයක් මිලට ගැනීමත් සමගය. පසුගිය දින මෙරට ප්‍රසිද්ධ රථ වාහන ආනයන සමාගමක් වන ප්‍රේස්ටීජ් ඔටොමොබයිල් සමාගම (Prestige Automobile (Pvt) Ltd) හරහා මෙම සුඛෝපභෝගි රථය මන්ත්‍රීවරයා විසින් ගෙන්වා තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ නමටය.
මෙම මෝටර් රථයේ වටිනාකම මෙරට මුදලින් කෝටි දෙක ඉක්මවන බවත් වාර්තා වේ. විශේෂත්වය වන්නේ මේ බිමල් රත්නායකගේ පවුලේ සාමාජිකයන් 2015 වසරෙන් පසුව මිලට ගත් සිවුවෙනි මෝටර් රථය වීම නිසාවෙනි. 2015ට පෙර ඔවුන්ට පුද්ගලික මෝටර් රථයක් තිබුනේ නැත.
මේ සඳහා මන්ත්‍රීවරයා විසින් තීරු බදු රහිත බලපතක් භාවිතා කර තිබෙන අතර ඒ ඔහුට මන්ත්‍රීවරයෙකුට වශයෙන් හිමි වූ බලපත නොවන බවත් වාර්තා වේ.
බිමල් රත්නායක මන්ත්‍රීවරයා සාමාන්‍ය පවුලක උපත ලැබූ වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක් වීම විශේෂත්වයකි.
සිය මන්ත්‍රී වැටුප පවා ලබා නොගෙන පක්ෂ අරමුදලින් ජීවත් වන ඒ මහතා පසුගිය 2017 වසරේ කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලට ගත් අතර එහි වටිනාකම කෝටි 20 ඉක්මවීය.
මේ අනුව මේ වනවිට රැකියාවක් නොකරන බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම කෝටි 100 ඉක්මවීම පුදුම සහගත බවත්, ජවිපෙ නූතන දේශපාලනය අරුම පුදුම ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වී පවතින බවට බිමල් රත්නායකගේ ජීවිතයේ සිදුවූ වෙනස හොද උදාහරණයක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Link - https://lankamag.com/bimal-rathnayake-new-car/?fbclid=IwAR1NOP3XKPRaYvvdX97ToEt-kcLXlv6gki_Jz6Lzxrxf7ZhEBZtejJANVBM
සීයට තුනකට ආතල් දෙන්නට ගොස් අක්කර තුනකට කෙලෝගත්තා වගේ..![]()
ජෙපි බිමල්ගේ BMW රථය වහල් බයියන්ට පරිත්‍යාග කිරීමට තීරණය කරයි....
එලකිරියේ වාසනාවන්තයා කව්ද
........ Try Soon....... nicjosh83
නැත්නම් විමලෙ හරි මුස්සම්මිල්,දිලිත් හරි ගන්නවා ....
අයර්ලන්තෙ ගෙදරයි බිලියන 8 ඔක්කොම දැන් උන් 3 දෙනා ලගනෙ තියෙන්නෙ...
https://theleader.lk/news/1734-bmw
https://www.facebook.com/bimaljvpsrilanka/photos/a.1466839946944524/2232749243686920/?type=3
මෙන්න නික් ජෝස් පොන්ස්ට BMW රථයක් දිනා ගැනීමට කදිම අවස්ථාවක්![]()
පොල් ගහට ගියපු එකා කියයි පොල් කැඩුවයි කියල.....එහෙම නෙමෙයි....අනුරයි, රනිලුයි බිමල්ගේ wife එක්ක මාද්‍ය සාකච්චාවක් තියල කියන්න ඕනේ මේක බොරු කියල...එතකොට පිළිගන්නම්....
නැත්නම් මේකටත් ලම්බෝගිනි,රත්තරන් අස්සොයන්ට උන දේ වෙනවා
P.S - පොඩියට දාපන් මගේ ඇස් පේනවා...ලොකුවට දැම්මේ උඹට පෙන්නේ නැති නිසා


එකම දේ කීපාරක් කියන්නද මන්ද ?......පකිස් බුරුව කියන්නේ නිකන්ද![]()

Ei ponsiya BMW eka dinagaththama apitath pennapan honde![]()
