කාංචන රු 50 තෙල් වලින් කොමිස් ගැහුවා කිවා, 21 අඩු කලාම දැන් රු 29 කොමිස් යන්නේ දැන් තෙල් ඇමතිටද?
මාලිමාවට කඩේ යන උබලයේම ලොජික්
මාලිමාවට කඩේ යන උබලයේම ලොජික්
උගේ බෙට්ටත් දිවෙන් ලස්සන කරලා ගන්න මෝඩ වහල්ලු ටිකක් ඉන්න නිසා හොදයි...
Ekata thawa kal thiyyenawaතෙල් පෝලිම් එනවා කිව්වා
කොටස් වෙළද පොළ කඩා වැටෙනවා කිව්වා
ඩොලරය 500 යනවා කිව්වා
ලේ විලක් වෙනවා කිව්වා
බෝම්ම ගහනවා කිව්වා
කොටින්ම මේක බංගලිදේශේ වෙනවා කිව්ව උන් නේද මේ නාහයෙන් අඩන්නේ
Ubata attatama gewanawada ban unNPP කියන්නේ ලංකාවේ දූෂිතම ආණ්ඩුව
ඔව්. දැන් පලයන්.
කොනකට ගිහින් අඬ අඬ ඉඳපන්![]()