ජෙප්පො ඉන්දන මිලෙන් ගසා කති

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    කාංචන රු 50 තෙල් වලින් කොමිස් ගැහුවා කිවා, 21 අඩු කලාම දැන් රු 29 කොමිස් යන්නේ දැන් තෙල් ඇමතිටද?
    මාලිමාවට කඩේ යන උබලයේම ලොජික්
    😄
    😄
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    jepponta karanna puluwan pakak naha. ranilge lekamla tika dagena ranilge wada piliwelama issarahata geniyanawa echcharai :ROFLMAO:
    kayya gahuwe nam thel gas walata eha lokayak kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Kolama

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    තෙල් පෝලිම් එනවා කිව්වා
    කොටස් වෙළද පොළ කඩා වැටෙනවා කිව්වා
    ඩොලරය 500 යනවා කිව්වා
    ලේ විලක් වෙනවා කිව්වා
    බෝම්ම ගහනවා කිව්වා
    කොටින්ම මේක බංගලිදේශේ වෙනවා කිව්ව උන් නේද මේ නාහයෙන් අඩන්නේ
     
    • Haha
    Reactions: vibhashana

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉතුරු එක දෙන්න 2/3 දීපල්ලා මේකේ වලලෙන්නේ නැතුව
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    තෙල් පෝලිම් එනවා කිව්වා
    කොටස් වෙළද පොළ කඩා වැටෙනවා කිව්වා
    ඩොලරය 500 යනවා කිව්වා
    ලේ විලක් වෙනවා කිව්වා
    බෝම්ම ගහනවා කිව්වා
    කොටින්ම මේක බංගලිදේශේ වෙනවා කිව්ව උන් නේද මේ නාහයෙන් අඩන්නේ
    Ekata thawa kal thiyyenawa
     
    • Haha
    Reactions: Rsupun

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඇයි මේ රට ඉන්න උන්ට ලංකා ගැන පුම්කේ අමාරුවක් මෙච්චර
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔව්. දැන් පලයන්. 🙈

    කොනකට ගිහින් අඬ අඬ ඉඳපන් 😹😹😹

    රටෙත් නැති අනාතයො කියන එක අහල කතිරෙ ගන්න එපා කියන්නෙ මෙන්න මේ නිසා. අන්තිමට අඬන්න වෙන්නෙ රටේ ඉන්න මිනිස්සුන්ට. 🤷‍♂️
     
    • Haha
    Reactions: dxx and shenat