ජෙප්පො ටික එන්න පෝළිමේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තු මැතිවරණ වලට වගේ නං හොඳ අය තෝරලා දානවා ඇති :yes: මේ වගේ චන්ද වලට ගම මට්ටමේ හොඳ උන් කියල හොයන්න අමාරුයි ගමේ එකෙක් වෙන්නත් එපැයි. ඉතින් තෝරන්න දෙයක් නෑ කලින් හිටපු මොකෙක්හරි දාන එක තමා කරන්නේ.

    අපි සාපේක්ෂව බලමු :yes:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මම මෙදා සැරේ දෙන්නෙ JVP එකට.
    පොඩි අවුලක් තියෙන්නෙ මෙ පැත්තෙ ඉල්ලන එකෙක් ගැන.
    ඌ වැඩ කරපු ඉස්කෝලෙනුත් මාරු කරා කෙල්ලො අමාරුවෙ දාන්න ගිහින්.
    හැබැයි අපේ වසමෙ නෙවෙයි.

    වෙන දෙන්න පක්ෂයක් නැහැනෙ බං. දීල කෙලවගෙන තියෙන්නෙ අනිත් ඒවට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    LazyLizard:22796637 said:
    පාර්ලිමේන්තු මැතිවරණ වලට වගේ නං හොඳ අය තෝරලා දානවා ඇති :yes: මේ වගේ චන්ද වලට ගම මට්ටමේ හොඳ උන් කියල හොයන්න අමාරුයි ගමේ එකෙක් වෙන්නත් එපැයි. ඉතින් තෝරන්න දෙයක් නෑ කලින් හිටපු මොකෙක්හරි දාන එක තමා කරන්නේ.

    අපි සාපේක්ෂව බලමු :yes:

    බලපෙරේත නෑලු ජේවීපී අයගේ අර හඳුන්නෙත්තියා පරාද වෙලා ලිස්ට් එකෙන් ආපු එකාව එළවලා ආයෙත් රිංගගත්තා පාර්ලිමේන්තුවට හුකැස්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    pdshan:22796644 said:
    මම මෙදා සැරේ දෙන්නෙ JVP එකට.
    පොඩි අවුලක් තියෙන්නෙ මෙ පැත්තෙ ඉල්ලන එකෙක් ගැන.
    ඌ වැඩ කරපු ඉස්කෝලෙනුත් මාරු කරා කෙල්ලො අමාරුවෙ දාන්න ගිහින්.
    හැබැයි අපේ වසමෙ නෙවෙයි.

    වෙන දෙන්න පක්ෂයක් නැහැනෙ බං. දීල කෙලවගෙන තියෙන්නෙ අනිත් ඒවට.

    ඕක තමයි හැම ජේවීපී කාරයාම කියන්නේ,හරියට මීට කලින් ජේවීපියට දීලා නැතිව අලුතෙන්ම දෙනවා වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාර්ලිමේන්තු මැතිවරණ වලට වගේ නං හොඳ අය තෝරලා දානවා ඇති :yes: මේ වගේ චන්ද වලට ගම මට්ටමේ හොඳ උන් කියල හොයන්න අමාරුයි ගමේ එකෙක් වෙන්නත් එපැයි. ඉතින් තෝරන්න දෙයක් නෑ කලින් හිටපු මොකෙක්හරි දාන එක තමා කරන්නේ.

    අපි සාපේක්ෂව බලමු :yes:

    ඕක කිව්වට තේරෙන්නෙ නෑ ටූ පකාට ... ඌට කොල්ලන්ගෙ පයියෙ දිග විතරයි සාපේක්ශව බලන්න තේරෙන්නෙ..:lol: