පාර්ලිමේන්තු මැතිවරණ වලට වගේ නං හොඳ අය තෝරලා දානවා ඇති
මේ වගේ චන්ද වලට ගම මට්ටමේ හොඳ උන් කියල හොයන්න අමාරුයි ගමේ එකෙක් වෙන්නත් එපැයි. ඉතින් තෝරන්න දෙයක් නෑ කලින් හිටපු මොකෙක්හරි දාන එක තමා කරන්නේ.
අපි සාපේක්ෂව බලමු
මේ වගේ චන්ද වලට ගම මට්ටමේ හොඳ උන් කියල හොයන්න අමාරුයි ගමේ එකෙක් වෙන්නත් එපැයි. ඉතින් තෝරන්න දෙයක් නෑ කලින් හිටපු මොකෙක්හරි දාන එක තමා කරන්නේ.අපි සාපේක්ෂව බලමු
