ජෙප්පො ටික දොඹෙන් යන්නම රනිලා ඇල්ලුව අඩව්වක්

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    768
    93
    ඇත්‍තටම ඳොඹෙන්‍ යන්නෙ ජෙප්පෝද කියල ආයෙ හිතල බලන්න...
     
    • Sad
    Reactions: Kamal1996

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඒක තමා.. රනිල් අඩව්වක් තමා ඈල්ලුවේ..

    Mad Mr Bean GIF by Working Title
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    Lajja weyan yako
    Constitution eka kada karala
    Minissunge mulika aithiwasikam ahimi karaddi sathutu wena ekata,
     

    Sen-lu

    Well-known member
  • රනිල් මහින්ද කියල එද්දි මහින්ද හොඳයි බන්. රනිල් කියන්නේ රට ජාතිය ගැන කැක්කුමක් නැති එකෙක්

    ඔව් බන් අපරාදේ එදා මහින්ද චන්ද්‍රිකා මෛත්‍රී එක්ක ජෙප්පන්ට තිබ්බේ සුනාමි සහන මණ්ඩලයට සපොර්ට් කරලා ඒක ක්‍රියාත්මක කරගන්න. අපරාදේ ගොන් වැඩක් කරේ. එදා නම් සම හරක් දේශප්‍රේමීන්ට පලමුත් මගේ අගමැති කම දෙවනුවත් මගේ අගමැති කම තුන්වනුවත් මගේ අගමැති කම වෙලා තිබ්බේ.
    :confused:
     
    • Haha
    Reactions: KadawathaKolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    ජෙප්පො ටික දොඹෙන් යන්නම රනිලා ඇල්ලුව අඩව්වක්... අහන දකින ජෙප්පා ෆුල් අන්දොස්..​

    ඉතින් උඹට සන්තෝසයිද?