ජෙප්පො දක්ශයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ත්‍රස්ථවාදී ජෙප්පෝ..

    Aluth deyak dapan, me generation ekata owa pennuwa kiyala seeyata chande denne nehe

    අළුත් generation ඵකේ උන් ඔය මොන කැටයම් දැම්මත් ගෝත්‍රික කොමියුනිස්‍ට්‍ ජෙප්පොන්ට චන්දේ දෙයි බලන් හිටපං..😹😹
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ත්‍රස්ථවාදී ජෙප්පෝ..

    අළුත් generation ඵකේ උන් ඔය මොන කැටයම් දැම්මත් ගෝත්‍රික කොමියුනිස්‍ට්‍ ජෙප්පොන්ට චන්දේ දෙයි බලන් හිටපං..😹😹
    Joker seeyata wada sajiyath hodayi.
    Seeya less than 20,%.
    Shape eke panapan sajiyage paththata.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Joker seeyata wada sajiyath hodayi.
    Seeya less than 20,%.
    Shape eke panapan sajiyage paththata.

    ගෝඨා නිසා දේශපාලනය කරන හැම ඵකාම ඵපා වුන සෑහෙන ගාණක් ඉන්නවා කියල අමතක කරන්න ඵපා..ගොඩක්ම ඔය අළුත් generation ඵක..උන් චන්දේ දවසට ඵළියටවත් බහින්නේ නෑ..ඒකට උන්ට වැරැදියි කියන්නත් බෑ..
     
    • Like
    Reactions: Rasika212

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ගෝඨා නිසා දේශපාලනය කරන හැම ඵකාම ඵපා වුන සෑහෙන ගාණක් ඉන්නවා කියල අමතක කරන්න ඵපා..ගොඩක්ම ඔය අළුත් generation ඵක..උන් චන්දේ දවසට ඵළියටවත් බහින්නේ නෑ..ඒකට උන්ට වැරැදියි කියන්නත් බෑ..
    Me sare aluth generation eka sajiyata Hari anurata Hari dayi. Pohottuwongen pali ganna.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Me sare aluth generation eka sajiyata Hari anurata Hari dayi. Pohottuwongen pali ganna.

    මම දන්න උන් නම් දෙන්නේ නෑ මොකෙක්ටවත්..උන් කියන්නේ ඵහෙම චන්දෙ දීලා කාපු පරිප්පුව අැති කියලා.චන්දෙ දෙන්නෙ නැතුව හිටියම දුකක් නැහැලු බලයට ඵන ඵකා මොනා කරත්..උන්ට දැන් ලංකාවේ දේශපාලනය කරන උන් ගැන කිසිම විශ්වාසයක් නෑ..ගෝඨා කරපු ඩැමේජ් ඵක තමා.මම හිතන්නේ ඉතිහාසෙම නෑ ඵහෙම තමන්ට ලැබුන චන්ද වලට පයින් ගහපු ඵකෙක්.ගෝඨට ඒ කාලේ තමන්ගේ පලවෙනි චන්දේ දාපු තරුණ කොල්ලො, කෙල්ලො සෑහෙන්න උන් හිටියා..ඒ බූරුවා ඒ ඔක්කොටම පයින් ගහලනේ පැනල ගියේ...😾

    උඹ ඔය කියන වෙෙරය පලි ගැනීම තියෙන්නේ වයස 30න් පස්සේ බැඳල ළමයි ඉන්න උන්ට..උන් අනිවා මාලිමාවට තමා..උන් ඉතිං තමන්ගේ ගෑණි බණින ඵකේ කේන්තියත් පිට කරගන්නේ මේ පාර මාලිමාවට කතිරේ ගහලා තමා...😹😹😹😹
     
    Last edited:
    • Like
    Reactions: incest_cult