නිරාගමික

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,864
    936
    113
    United States
    ආගමක් තියෙන එක වගේම නැති එකත් කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. වැදගත් වෙන්නේ අනුන්ගේ විශ්වාසවලට ගරු කරලා, කරදරයක් නොකර තමන්ගේ මතයත් එක්ක සාමකාමීව ඉන්න එකයි.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,430
    8,757
    113
    Kotahena
    ආගමක් තියෙන එක වගේම නැති එකත් කෙනෙකුගේ පෞද්ගලික තීරණයක්. වැදගත් වෙන්නේ අනුන්ගේ විශ්වාසවලට ගරු කරලා, කරදරයක් නොකර තමන්ගේ මතයත් එක්ක සාමකාමීව ඉන්න එකයි.
    ආගම අනික් උන්ට සෙන්සිටිව් දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් නිරගමික උන්ට.

    බුද්දහගමේ, ක්‍රිස්තියානි ආගමේ උනත් ඉන්නවා අවුල් එවුන් . එහෙමයි කියල සම්පුර්ණ හැමෝටම blame එක දෙන්නේ නැහැ
    අන්න ඒ වගේ තමයි නිරගමික උන්ගේත් ඉන්නවා අප්සට් එවුන්