ජෙප්පො පෞද්ගලික company

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රනිලට පුකදෙන රැලගෙ මොලේ තරම බලාගන්න කියාපු ත්‍රෙඩ් එක. 🤣🤣

    ඕකෙ කොහෙද යකෝ යූනියන් හදන කතාවක් කියන්නෙ. තොපිට වැඩිපුර ඇහෙනවද? 🤣🤣.

    ඊලගට කියන්නෙ සේවකයන්ට හොඳ ප්‍රතිලාභ දෙන්න ඕන කියල. ඒක උඹලට ඇහෙන්නෙ JVP අරමුදලට සල්ලි ගන්නව වගේද? 🤣🤣

    පොන්නයොන්ට ගහන්න මඩ නැති නිසාදැන් හද හදා මඩ ගහනව. ඒකටම හරියන බඩු ටිකක් ඉන්නව හොයල බැලිල්ලක් නෑ මෝඩයෝ වගේ ඔහේ කමෙන්ට් දාගෙන යනව 🤣
     
    • Haha
    Reactions: Tricle_Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
    මේ යූනියන් කෙස් එක දැන් යල් පැනපු කෙස් එකක් බන් . වෙන එකක් තියා China වලත් Union තහනම්
    මේවා කර තියාගෙන යන නිසා තමා Investors ලංකාවට එන්නේ නැත්තේ ලංකාවේ Customer Service එක එහෙම බින්දුවට වැටිලා තියෙන්නේ .
    නිකන් හිතපං ලෙඩෙක් බෙහෙත් ගන්න Hospital එකට යනවා Nurse ලෙඩාට බල්ලට වගේ බනිනවා ඒත් Complain කරත් Nurse අස් කරන්න ගියොත් යූනියන් ගේම ඉල්ලනවා

    ලංකාවේ අහිංසක මිනිස්සු තලා පෙළන හැම රාජ්‍යසේවකයෙක් ම මුවා වෙලා ඉන්නේ යූනියන් වලට
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹට ඕනෙනන් උඹ බල්ල වගේ වැඩ කරපන්. අපිට එහෙම ඕනෙ නෑ. අපිට එහෙම වැඩ කරන්න ඕනෙත් නෑ අපිට අපේ සේවකයන්ට එහෙම කරන්න ඕනෙත් නෑ.
    අපිට අපි කරන දේට වටිනාකමක් හම්බෙන්න ඕනෙ සහ දෙන්න ඕනෙ.
    හරි ලස්සන කතා.

    ඔය නායකයන් කම්කරු අයිතිවාසිකම් ගැන කතා පවත්වනවා, නමුත් තමන්ගේ මුදල් යොදවා අධික අවදානමක් ඇති ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙකු ගැන කතා කරන්න එකෙක් නැහැ. ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ගැන අදහසක් තියෙන මනුස්සයෙක් විදියට අනුර කුමාරගේ කතාව ඇහුවාම හිනා ගියා. සේවක අයිතිවාසිකම් ගැන ඔය මහත්තයගේ කතාව ඇහුවම තව හිනා ගියා. ඔය දෙන්නම ව්‍යාපාරයක් කරලා පුරුද්දක් ඇති අය නොවේ කියල 1000% සහතික වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනකොට රජයේ නීති රෙගුලාසි වලට අනුකූලව රජයේ බදු, ජල-විදුලිබිල, යන්ත්‍ර සඳහා යොදන ප්‍රාග්ධනය, ඒවා නඩත්තු කිරීමේ වියදම්, අමුද්‍රව්‍ය මිල, සේවකයන් සොයාගැනීම, වැටුප් ගෙවීම, ප්‍රවාහනය වෙළෙඳපොල සොයාගැනීම, අලුත් තරඟකරුවන් අභිබවා යන්නේ කෙසේද ආදී දාහක් ප්‍රශ්න තිබෙනවා, ඒවාත් කර යූනියන් වල ඉල්ලීම් සපුරා දී අනුර කුමාර පවසන අන්දමින් ලාභයෙන් කොටසකුත් සේවකයන්ට බෙදා දෙන්න ඕන.

    Laughing Out Loud Lol GIF by Minions
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    යූනියන් වල ඉල්ලීම් සපුරා දී අනුර කුමාර පවසන අන්දමින් ලාභයෙන් කොටසකුත් සේවකයන්ට බෙදා දෙන්න ඕන
    01. යූනියන් කතාවක් ඔතන කොහේවත් කියන්නෙ නෑ.
    02. උඹ මෝඩයා නිසා Gross profit එක ගැන කියන කතාව උඹට තේරෙන්නෙ නෑ.

    ගොඩාක් වචන කියෙව්වට වැඩක් නෑ මූලික දේ නොතේරෙනවනම්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    හරි ලස්සන කතා.

    ඔය නායකයන් කම්කරු අයිතිවාසිකම් ගැන කතා පවත්වනවා, නමුත් තමන්ගේ මුදල් යොදවා අධික අවදානමක් ඇති ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙකු ගැන කතා කරන්න එකෙක් නැහැ. ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ගැන අදහසක් තියෙන මනුස්සයෙක් විදියට අනුර කුමාරගේ කතාව ඇහුවාම හිනා ගියා. සේවක අයිතිවාසිකම් ගැන ඔය මහත්තයගේ කතාව ඇහුවම තව හිනා ගියා. ඔය දෙන්නම ව්‍යාපාරයක් කරලා පුරුද්දක් ඇති අය නොවේ කියල 1000% සහතික වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනකොට රජයේ නීති රෙගුලාසි වලට අනුකූලව රජයේ බදු, ජල-විදුලිබිල, යන්ත්‍ර සඳහා යොදන ප්‍රාග්ධනය, ඒවා නඩත්තු කිරීමේ වියදම්, අමුද්‍රව්‍ය මිල, සේවකයන් සොයාගැනීම, වැටුප් ගෙවීම, ප්‍රවාහනය වෙළෙඳපොල සොයාගැනීම, අලුත් තරඟකරුවන් අභිබවා යන්නේ කෙසේද ආදී දාහක් ප්‍රශ්න තිබෙනවා, ඒවාත් කර යූනියන් වල ඉල්ලීම් සපුරා දී අනුර කුමාර පවසන අන්දමින් ලාභයෙන් කොටසකුත් සේවකයන්ට බෙදා දෙන්න ඕන.

    Laughing Out Loud Lol GIF by Minions
    ලප නායක දෙයියො කියපු දෙයක් ප්‍රශ්න කිරීම වහලුන්ට තහනම්.. 🤣
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඕනම ලොකු ප්‍රයිවට් කම්පැනි එකක union තියෙනව බන් දැනටමත්.

    Anyway මේ වීඩියෝ එකේ කොහේවත් union හදන කතාවක්වත් ලාභෙ උන් ගන්න කතාවක්වත් කිසිම දෙයක් කියන් නෑ. ත්‍රේඩ් එක දාපු එකා තඩි බොරුවක් දාලා තියෙන්නෙ.
    ------ Post added on Sep 8, 2024 at 11:33 PM
    Private company වල Union කොහෙද යකො. Union කියන වච්නෙ කියන්න ඔනෙ නෑ බන් ලපය කියන්නෙ union concept එක කියල තෙරෙන්න ඔනෙ උබට.ඉස්සෙල්ල හරියට කතව අහපන්. ලපයා ඔය කතා කරනෙත් union meeting එකක.
     
    • Haha
    • Like
    Reactions: nul and Jack London

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
    IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්
    even Bethesda, Activision having unions
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
    IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්

    කතා කර කර ඉන්නකොට මැසේජ් එනවා පෝන් එකට
    කතා කරන වචන එවන්නේ අන්න එහෙමයි
     
    • Haha
    Reactions: G-Street

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    හම්බ කරන්නෙ ඩොලර්ද, පවුම්ද, යුරෝද කියලා නෑ.
    ලංකාවෙ tax resident කෙනෙක් නං ලංකාවට ආදායම් බදු ගෙවන්න ඕන. එහෙමයි නීතිය හැදෙන්න ඕන.

    පොඩි ටැක්ස් අඩු කිරීමක් දුන්නට කමක් නෑ විදේශ මුදල් ගේන එක දිරිගන්වන්න කියලා. සම්පූර්ණයෙන්ම ටැක්ස් නැති කරන එක වැරදියි.
    tax/vat ගෑන නෙමෙ මෙ කියන්නෙ .මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න. උබ කෑමතිද, උබ කරන business එකෙ ලාබෙන් කොටසක් දෙන්න ජෙපොන්න්ට
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ponna lapa kumara vesige putha avoth me rate apita inna bari venawa...moda nugath adukule jeppo thrasthawadi sanvidayak kiyala thahanam karala okun pavul pitin hire danna one...me rata kawe para jeppo...mu hitan hitiyata janadipathi venna ba adu kule ekek mu, adu kule unta me rate thanak na..sajiya hari ponila hari dinnanama one hora chanda dala hari...ponnaya union danna private company vala, company tika vahuvot muge ammata hukawanne adu kule lapaya
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    tax/vat ගෑන නෙමෙ මෙ කියන්නෙ .මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න. උබ කෑමතිද, උබ කරන business එකෙ ලාබෙන් කොටසක් දෙන්න ජෙපොන්න්ට

    කවුද ඉතින් ජෙප්පොන්ට සල්ලි දෙන්නෙ? උබේ හිතේ මවාගත්ත විකාර වලට මගෙන් උත්තර අහනවා.

    ඒ වගේම උබ කැමතිද උබේ ටැක්ස් සල්ලි පල් හොරෙක් මහබැංකු බැඳුම්කර හරහා අරගෙන සිංගප්පූරුවෙ අකවුන්ට් වලට දාගන්නවට? මං නං කැමති නෑ. ඒ උනාට ඒක කරා.

    මේක නං අර උබ කිව්ව ඒක වගේ මවාගත්ත විකාරයක් නෙවෙයි ඇත්තටම වෙච්ච එකක්. ඒක ප්‍රශ්නයක් නැතිවෙච්ච උබලා වෙන බයිල සිටුවේෂන් ගැන කියනකොට තමයි පුකෙන් හිනායන්නෙ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න.
    ජෙප්පොන්ට දෙන්න කියල කොතනදදිද කියන්නෙ?????
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    01. යූනියන් කතාවක් ඔතන කොහේවත් කියන්නෙ නෑ.
    02. උඹ මෝඩයා නිසා Gross profit එක ගැන කියන කතාව උඹට තේරෙන්නෙ නෑ.

    ගොඩාක් වචන කියෙව්වට වැඩක් නෑ මූලික දේ නොතේරෙනවනම්.
    මේ එකෙක් මට ශුද්ධ ලාභය ගැන උගන්වන්න ඇවිත්, තව ටිකකින් ආර්ථික විද්‍යා දේශනා එහෙමත් උපුටා දක්වයි, ඊයේ මූ මට මූලික අයිතිවාසිකම් ගැන දේශනයක් පවත්වන්න ආවා.

    Talking Pinky And The Brain GIF by HULU
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    කවුද ඉතින් ජෙප්පොන්ට සල්ලි දෙන්නෙ? උබේ හිතේ මවාගත්ත විකාර වලට මගෙන් උත්තර අහනවා.

    ඒ වගේම උබ කැමතිද උබේ ටැක්ස් සල්ලි පල් හොරෙක් මහබැංකු බැඳුම්කර හරහා අරගෙන සිංගප්පූරුවෙ අකවුන්ට් වලට දාගන්නවට? මං නං කැමති නෑ. ඒ උනාට ඒක කරා.

    මේක නං අර උබ කිව්ව ඒක වගේ මවාගත්ත විකාරයක් නෙවෙයි ඇත්තටම වෙච්ච එකක්. ඒක ප්‍රශ්නයක් නැතිවෙච්ච උබලා වෙන බයිල සිටුවේෂන් ගැන කියනකොට තමයි පුකෙන් හිනායන්නෙ.
    ලොල්. උබ බදුම්කරෙ උනෙ මොකක්ද කියලා දෑනගන්න cope report එක බලප්න් ඉස්සෙල්ලා. හදුන් ගවය තමා හඩුවෙ. එකෙ පඩුව hypothetical කියල තියන්වා.අනික අඩිකරනෙන් නඩුවක් ගියනෙ. එකෙත් වන්චාවක් වෙලා නෑ. උබ තම මවගෙන ඉන්නෙ බැඳුම්කර වන්චාවක් උනා කියලා. :D
     
    • Haha
    Reactions: shenat

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේ එකෙක් මට ශුද්ධ ලාභය ගැන උගන්වන්න ඇවිත්, තව ටිකකින් ආර්ථික විද්‍යා දේශනා එහෙමත් උපුටා දක්වයි, ඊයේ මූ මට මූලික අයිතිවාසිකම් ගැන දේශනයක් පවත්වන්න ආවා.

    Talking Pinky And The Brain GIF by HULU
    දේශනේ සාර්ථකයිනෙ රිදිල ඩිස්ලයික් කරාට උඹ යමක් ඒකෙන් ඉගෙන ගත්තනෙ .
     
    • Haha
    Reactions: Jack London

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    අලුත්ම ස්ට්‍රැටජිය

    අලි ගහපු දිවුල්

    කට්ට තියනව ඇතුල හිස්