ජෙප්පො පෞද්ගලික company

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕන එකෙක්ට වෘතිය සමිති හදන්න නම් පුලුවන්.ඒත් ඒ වෘතිය සමිති වෘතිය සමිතිවල දේශපාලන අරමුනු හින්දා ඒ කර්මාන්ත ශාලා වැටෙන්න බෑ,
     
    • Like
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්. උබ බදුම්කරෙ උනෙ මොකක්ද කියලා දෑනගන්න cope report එක බලප්න් ඉස්සෙල්ලා. හදුන් ගවය තමා හඩුවෙ. එකෙ පඩුව hypothetical කියල තියන්වා.අනික අඩිකරනෙන් නඩුවක් ගියනෙ. එකෙත් වන්චාවක් වෙලා නෑ. උබ තම මවගෙන ඉන්නෙ බැඳුම්කර වන්චාවක් උනා කියලා. :D

    ඒක හරි. මුකුත් වංචාවක් උනේ නෑ. 😹😹😹
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
    IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්


    eka wada karana ayata neda denna kiyanne 3:26
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    Private company වල Union කොහෙද යකො. Union කියන වච්නෙ කියන්න ඔනෙ නෑ බන් ලපය කියන්නෙ union concept එක කියල තෙරෙන්න ඔනෙ උබට.ඉස්සෙල්ල හරියට කතව අහපන්. ලපයා ඔය කතා කරනෙත් union meeting එකක.
    ඕක තමයි කියන්නෙ හැම මගුලම දන්නව කියල හිතන් ඉන්න එපා කියල. ලංකාවෙ ඕන තරන් pvt company තියෙනව union තියෙන. විශේෂයෙන් ඔය ලොකු staff එකක් ඉන්න hotels, garments වගේ ඒවයෙ.

    ඕනම කෙනෙක්ට Union හදන්න අයිතිය තියෙනව කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහටම දක්වල තියෙනව.