ජෙප්පෝන්ගේ සුරංගනා සිංදුවක් අහමු.🎶🎵🧭

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මුන් හඳ අල්ලන්න යන්නේ.

    සහෝදරයා සහෝදරී කියලා කොමියුනිස්ට් විදිහට කියුබාව වගේ රට පාලනය කරන විදිහට ලෑස්ති වෙමු.

     
    • Haha
    Reactions: monson and Mr Bones

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    . ඇතිලි පිහදාගෙන කාලා තවත් කත් අදින කාලකන්නි කොච්චර ඉන්නවද🤣🤣
    . කවදා නම් හදන්න ද මේ කටු කන බල්ලො රැල 🤢🤮
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේපාර මාත් ලප කොටාට චන්දෙ දෙන්න තීරණය කළා. කෙලෝ ගන්න හැටි බලලා සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් :ROFLMAO::ROFLMAO:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මේපාර මාත් ලප කොටාට චන්දෙ දෙන්න තීරණය කළා. කෙලෝ ගන්න හැටි බලලා සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් :ROFLMAO::ROFLMAO:
    Hambo eka
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රටට මොනා වෙයිද දන්නෙ නැහැ ඒ ්වුනාට රටෙන් හොරකම් කරන් මෙච්චර කල් යැපෙන උන්ට කෙල වෙන එක හොද නැද්ද