නේරංජනා යා ගේ පරණ වීඩියෝවක් දැක්කා දෙපාරක් බෝම්බ ගහනවා 87 ,89
එක පාරක් පෙරහැර යන ඒක තහනම් කරනවා.
මුන් ඒ කාලේ එහෙම කරන්න හේතුව මොකද්ද?
එක පාරක් පෙරහැර යන ඒක තහනම් කරනවා.
මුන් ඒ කාලේ එහෙම කරන්න හේතුව මොකද්ද?
ratata kelawanna salli awe ewain ne ban!මුන් කෝවිල් පල්ලි වලට මුකුත් කරලා නැහැ නේ