ජෙප්පෝ දිනුවොත්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම මේක අහන්නේ සමහරු හිනා වේවි මට කියන කතා නිසා
    88/89 මැරිච අපේ වගේ ගෙවල් වලට මොකක් වෙයිද ?

    මොකුත් නැතුව වෙනදා වගේ යයිද ?

    ඒ කාලේ අපේ තාත්තා දේශපාලනය කරලා මට එයා එක්ක මාර තරහක් එන්නේ මතක් වෙනකොට.

    හිතට මාර දුකක් තියෙනවා
    දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
    පරිසරයම පාලුයි වගේ අද මට ජන්දේ දාන්න යන්න හිතෙන්නේ නැහැ එපා වෙලා වගේ.
    රනිල් හාමුට චන්දේ දීපන් ! බය නැතුව ඉන්න පුළුවන් (හරියට බදු ගෙවනවනම් )
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    tenor.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,834
    113
    මම මේක අහන්නේ සමහරු හිනා වේවි මට කියන කතා නිසා
    88/89 මැරිච අපේ වගේ ගෙවල් වලට මොකක් වෙයිද ?

    මොකුත් නැතුව වෙනදා වගේ යයිද ?

    ඒ කාලේ අපේ තාත්තා දේශපාලනය කරලා මට එයා එක්ක මාර තරහක් එන්නේ මතක් වෙනකොට.

    හිතට මාර දුකක් තියෙනවා
    දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
    පරිසරයම පාලුයි වගේ අද මට ජන්දේ දාන්න යන්න හිතෙන්නේ නැහැ එපා වෙලා වගේ.
    ගමේ උන් ගැන කියන්න මම දන්නේ නෑ. කටයි පුකයි වහන් හිටපන්. ඒක හැම එකාටම හොඳයි. ප්‍රශ්නේ තියෙන්නෙ නියම ජෙප්පොගෙන් මිසක් රැල්ලට පුක දීපු උන්ගෙන් නෙවී. හැම තිස්සෙම මතක තියාගනින් උන්ට වඩා උඹට නැතිවෙන්න තියෙන දෙවල් වැඩි කියලා.

    අලුත් උන් ලපයට පුක දුන්නානම් පුක දුන්නේ උන්ට කීයක් හරි හම්බෙයි කියලා හිතලා. ඒ කියන්නෙ රට මීට වඩා හොඳ වෙලා උන් සල්ලි වල පීනයි කියලා. ඒක වෙන්නෙ නෑ කියලා තේරෙන්න තේරෙන්න උන් උඩ ඉඳන් බිමට බහින්න ගන්නවා.

    එතකොට ඉතින් එක්කො ඉස්සර ගෝටා කාලේ වගේ කට්ටක් කන්න වෙයි, නැත්තන් මු රනිලට බැන බැන ඒ ටිකම කරයි.
     
    Sen-lu

    Well-known member
  • හිතට මාර දුකක් තියෙනවා
    දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
    පරිසරයම පාලුයි වගේ අද
    නිතර හිතන දේවල් වෙනවලු. පරිස්සමින් 😂
     
    Sen-lu

    Well-known member
  • ගමේ උන් ගැන කියන්න මම දන්නේ නෑ. කටයි පුකයි වහන් හිටපන්. ඒක හැම එකාටම හොඳයි. ප්‍රශ්නේ තියෙන්නෙ නියම ජෙප්පොගෙන් මිසක් රැල්ලට පුක දීපු උන්ගෙන් නෙවී. හැම තිස්සෙම මතක තියාගනින් උන්ට වඩා උඹට නැතිවෙන්න තියෙන දෙවල් වැඩි කියලා.

    අලුත් උන් ලපයට පුක දුන්නානම් පුක දුන්නේ උන්ට කීයක් හරි හම්බෙයි කියලා හිතලා. ඒ කියන්නෙ රට මීට වඩා හොඳ වෙලා උන් සල්ලි වල පීනයි කියලා. ඒක වෙන්නෙ නෑ කියලා තේරෙන්න තේරෙන්න උන් උඩ ඉඳන් බිමට බහින්න ගන්නවා.

    එතකොට ඉතින් එක්කො ඉස්සර ගෝටා කාලේ වගේ කට්ටක් කන්න වෙයි, නැත්තන් මු රනිලට බැන බැන ඒ ටිකම කරයි.
    පිස්සුද බං මූගෙ පච වලට සීරියස් හෑලි ලියන්න. මමත් ඕකට ඒදවස්වල සීරියස් උත්තර දුන්න. මුන්ගෙ පවුලෙ උන් ඉඩම් අල්ලගෙන ඉන්නව කියල පචයක් අතෑරලා ඒව ගන්න විදිහ ගැන මූට කියන්න ප්‍රශ්න 2 අහනකොට මට තේරුනා මූ අලි බොරුවක් කියන්න කියල. බොරුවට මූට සීරියස් උත්තර දෙන්න කාලෙ කන්න එපා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ගමේ උන් ගැන කියන්න මම දන්නේ නෑ. කටයි පුකයි වහන් හිටපන්.
    ගමේ උන් නම් අවුලක් නැහැ බන් ගමේ ලොකුම JVP පොරගෙන් තමා මම මෑතක් වෙනකම් පොඩි කාලේ ඉදලා කොන්ඩේ කැපුවේ ඒ පොරනම් අවුලක් නෑ ඒ වගේ පරණ JVP අය හොදට කතා කරනවා අපි කලින් හිටිය ගෙදර අයිතිකාරයා JVP කිසි අවුලක් නැහැ උන් නම් ලගදි හේත්තු වෙච අය තමා බන් පාට් දාන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම මේක අහන්නේ එළකිරියේ සමහරු හිනා වේවි මට කියන කතා නිසා
    88/89 මැරිච ගෙවල් වලට මොකක් වෙයිද ?

    මොකුත් නැතුව වෙනදා වගේ යයිද ?

    ඒ කාලේ අපේ තාත්තා දේශපාලනය කරලා මට එයා එක්ක මාර තරහක් එන්නේ මතක් වෙනකොට.

    හිතට මාර දුකක් තියෙනවා
    දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
    පරිසරයම පාලුයි වගේ අද මට ජන්දේ දාන්න යන්න හිතෙන්නේ නැහැ එපා වෙලා වගේ.
    සමහර විට පෞද්ගලික තරහාකාරයෝ ගෙවල් ඉස්සරහා හු කියලා වගේ යයි.

    උඹලා නං දැන් වෙන තැනක නේද ඉන්නවා කිව්වේ. එතන ටවුමක් නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

    උඹට හොදයි කියලා හිතෙන කෙනාට චන්දය දාලා එන්න.

    නැත්තං ආයේ පසුතැවිලි වෙන්න වෙයි. ජන්දය කියන එක උඹගේ අයිතියක් පුරවැසියෙක් විදියට. යුතුකමක් සහ වගකීමක්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    riot-burn.gif

    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    එහෙනම් උඹ කලින් කීවෙ තොපේ නෑයො සේරම JVP වෙලා තොපිට දැන් බලපෑම් කරනව කියල. කලින් කීව බොරුවවත් මතකතියාගෙන ආයෙ ත්‍රෙඩ් දාපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පිස්සුද බං මූගෙ පච වලට සීරියස් හෑලි ලියන්න. මමත් ඕකට ඒදවස්වල සීරියස් උත්තර දුන්න. මුන්ගෙ පවුලෙ උන් ඉඩම් අල්ලගෙන ඉන්නව කියල පචයක් අතෑරලා ඒව ගන්න විදිහ ගැන මූට කියන්න ප්‍රශ්න 2 අහනකොට මට තේරුනා මූ අලි බොරුවක් කියන්න කියල. බොරුවට මූට සීරියස් උත්තර දෙන්න කාලෙ කන්න එපා.
    ඔයා හිතනවා නම් මම කිව්වා දේ විශ්වාස නැහැ කියලා අපේ ගමේ කෙනක් ෆේස් බුක් එකෙන් අල්ලගෙන මගේ නමේ අග කොටස කියලා විස්තර අහන්න ගමේ ඕනේම කෙනක් ගොඩක් වෙලාවට මාව දන්නවා. අපි ගැන විස්තර දන්නවා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මම මේක අහන්නේ එළකිරියේ සමහරු හිනා වේවි මට කියන කතා නිසා
    88/89 මැරිච ගෙවල් වලට මොකක් වෙයිද ?

    මොකුත් නැතුව වෙනදා වගේ යයිද ?

    ඒ කාලේ අපේ තාත්තා දේශපාලනය කරලා මට එයා එක්ක මාර තරහක් එන්නේ මතක් වෙනකොට.

    හිතට මාර දුකක් තියෙනවා
    දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
    පරිසරයම පාලුයි වගේ අද මට ජන්දේ දාන්න යන්න හිතෙන්නේ නැහැ එපා වෙලා වගේ.
    ඔව් අනිවාර්‍යෙන් ලොකු වෙනසක් වෙනව. පෙන්ශන් එකත් බොහෝ දුරට කැපෙයි හෝ අඩු කරයි.
    මම දන්න ගොඩක් උනුත් රටින් යනව අද, මාත් ඩුබායි යනව.
    උබත් කෝකටත් රෙඩි වෙලා හිටපන් හෙට උදේ වෙනකොට.
     
    • Haha
    Reactions: zid2021

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹ කැමති එකෙක්ට ඡන්දය දාපන්, ඡන්දය නොදානවා කියන්නේ උඹ අකමැති එකෙක් දිනනවා කියන එක.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙනම් උඹ කලින් කීවෙ තොපේ නෑයො සේරම JVP වෙලා තොපිට දැන් බලපෑම් කරනව කියල. කලින් කීව බොරුවවත් මතකතියාගෙන ආයෙ ත්‍රෙඩ් දාපන්.
    කිව්ව්ව තාත්තා ගේ පැත්තේ අය ඒ
    අම්මා ගේ පැත්ත අය අපි එක්ක ඉන්නවා ඒ අය යනවා කිව්වා රටින්

    සමහර විට පෞද්ගලික තරහාකාරයෝ ගෙවල් ඉස්සරහා හු කියලා වගේ යයි.

    උඹලා නං දැන් වෙන තැනක නේද ඉන්නවා කිව්වේ. එතන ටවුමක් නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

    උඹට හොදයි කියලා හිතෙන කෙනාට චන්දය දාලා එන්න.

    නැත්තං ආයේ පසුතැවිලි වෙන්න වෙයි. ජන්දය කියන එක උඹගේ අයිතියක් පුරවැසියෙක් විදියට. යුතුකමක් සහ වගකීමක්.
    ඔව් බන් දැන් ඉන්න තැන හොදයි කිසිම බයක් නම් නැහැ
     
    • Like
    Reactions: Janatha Jhon