ජෙප්පෝ දිනුවොත්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම මේක අහන්නේ එළකිරියේ සමහරු හිනා වේවි මට කියන කතා නිසා
    88/89 මැරිච ගෙවල් වලට මොකක් වෙයිද ?

    මොකුත් නැතුව වෙනදා වගේ යයිද ?

    ඒ කාලේ අපේ තාත්තා දේශපාලනය කරලා මට එයා එක්ක මාර තරහක් එන්නේ මතක් වෙනකොට.


    හිතට මාර දුකක් තියෙනවා
    දැන් මාස ගානක් හීන පේනවා එක එක ගිනි ගොඩවල් පේනවා පාරේ දුවනවා පේනවා
    මගේ නෑ අයනම් රටින් යනවා කිව්වා අද , අපිට එහෙම යන්න හැකියාවක් නැහැනේ.
    සමහරු කිව්වා කියනවා අම්මගේ පැන්ෂන් එක කපයි කියලා එහෙම වෙයිද ?
    පරිසරයම පාලුයි වගේ අද මට ජන්දේ දාන්න යන්න හිතෙන්නේ නැහැ එපා වෙලා වගේ.
    උබ දුක ඇති. තරහා ඇති එක හරි සාධාරණයි.

    අනෙක් ඒවා
    උබ එළකිරි එනවා නම්. මේ වගේ මෝඩයෙක් වෙන්නේ කොහොමද. පිස්සුද බං
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    කිව්ව්ව තාත්තා ගේ පැත්තේ අය ඒ
    අම්මා ගේ පැත්ත අය අපි එක්ක ඉන්නවා ඒ අය යනවා කිව්වා රටින්
    ඒක හොඳයි උඹලගෙ පවුලෙ එකෙක් හරි අඩුවෙන එක රටට හොඳයි.
     

    Sen-lu

    Well-known member
  • ඔයා හිතනවා නම් මම කිව්වා දේ විශ්වාස නැහැ කියලා අපේ ගමේ කෙනක් ෆේස් බුක් එකෙන් අල්ලගෙන මගේ නමේ අග කොටස කියලා විස්තර අහන්න ගමේ ඕනේම කෙනක් ගොඩක් වෙලාවට මාව දන්නවා. අපි ගැන විස්තර දන්නවා.
    යකෝ මම අහපු ප්‍රශ්න වලට උඹ බොරු උත්තරනෙ දුන්නෙ.ඉඩම් උඹේ නෑයො අත්පත් කරගත්ත හැටි Procedures ගැන උඹ බොරු කියනකොට මම දන්නව උඹ අලි කෙබරයක් අතාරින්නෙ කියල. ඒකට උඹේ ගමේ උන්ගෙන් මම ඔව අහ අහා යන්න ඕන නෑ. එච්චර පුකේ අමාරුවකුත් නෑ.
     
    • Like
    Reactions: zid2021

    xeex

    Member
    Aug 18, 2024
    29
    22
    3
    xfgt4534.jpg