ජෙප්පෝ වැඩ අරඹයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පෝ වැඩ අරඹයි

    69499793_121960505801879_3883910763672240128_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Penne naha machan

    පෝස්ටර් ඉරුවා යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් පහරදීම නිසා සුශුම්නාවට හානිව අසාධ්‍ය තත්වයෙන් 57 හැවිරිදි තිදරු පියෙකු ගැන අනුරාධපුර මහ රෝහලෙන් වාර්තා වෙයි..

    තඹුත්තේගම මහවැලි ආරක්ෂක අංශයේ රාජකාරි කරනා H.W පියසේන කුමාරසිංහ මහතා පසුගිය 21 වනිදා රාත්‍රී සේවය නිමකර උදෑසන 2.00ට පමණ සිය නිවසට පැමිනෙමින් සිටින විට තම නිවසේ තාප්පයේ පෝස්ටර් අලවා ඇතිබව දැක එම පෝස්ටර් වල පාප්ප වියලීමටත් පෙර එම මොහොතේම පෝස්ටර ගලවා දමා ඇත. එම අවස්ථාවේ අදුරෙ සිට විදුලි පන්දමක් එල්ල කර " අඩෝ උඹ අපේ පෝස්ටර් ඉරනවාද ? " අසමින් ඒ මහතා දෙසට පැමිණි තරුණයන් පිරිසක් එම මහතාට අමානුෂික ලෙස පහරදී ඇත.

    පහර කෑමට ලක්වන විට ඒ මහතාගේ කෑ ගැසීම නිසා නිවසේ සිටි බාල පුතු සහ බිරිඳ එලියට පැමිණ උපකාර ඉල්ලා කෑ ගැසීමත් සමග පහර දුන් මැර පිරිස පලාගොස් ඇත.

    පසුව සිහිසුන් වූ පියසේන මහතා පවුලේ අය සහ අසල්වාසීන් එක්ව අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඒ මහතාගෙ සුශුම්නාවට බරපතල හානි සිදුවී ඇති බවත් හිසට වැදුනු පහරවල් නිසා හිස් කබලේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඇති බවත් ය.

    දැනට බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබනා ඒ මහතාට ජීවිත අනතුරක් නැති බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

    පහර දුන් පිරිස සොයා අනුරාධපුර පොලීසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇත.
    නමුත් මේ වන තුරු සැකපිට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පා ඕක ගෝඨගෙ පොස්ටරයක් උනා නම් ගූ ඇන් පී කාරයො මෙතන වැලපෙයි...කට්ට ලොවන දිසානායකයගෙ නිසා හිමීට මාරු වෙයි දැක්කෙ නැ වගේ.:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕනෑම පක්ෂ පල්ලෙහා පෙලේ ඉන්නේ කුලී වැඩ කරන කසිප්පු බොන උන් .... උන්ට මොන සමාජවාදයක්ද ?

    මේ වගේ සිද්දි වලින් දේශපාලන තීරණ ගන්න නිසා තමයි ලංකාවට ඉකිල තියෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනෑම පක්ෂ පල්ලෙහා පෙලේ ඉන්නේ කුලී වැඩ කරන කසිප්පු බොන උන් .... උන්ට මොන සමාජවාදයක්ද ?

    මේ වගේ සිද්දි වලින් දේශපාලන තීරණ ගන්න නිසා තමයි ලංකාවට ඉකිල තියෙන්නේ....

    :rofl::rofl::rofl: ඕක ගොඨගෙ පොස්ටරයක් උනා නම් කියන්නෙ ඔහොම නෙමේනෙ, ගෝඨ ඇවිල්ල ගහල ගියා වගේ කියවයි මෙතන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl: ඕක ගොඨගෙ පොස්ටරයක් උනා නම් කියන්නෙ ඔහොම නෙමේනෙ, ගෝඨ ඇවිල්ල ගහල ගියා වගේ කියවයි මෙතන.

    මම නම් එහෙම කියන්නේ නෑ ,,,,:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් එහෙම කියන්නේ නෑ ,,,,:no:

    ඔව් ඔව්,

    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව්,

    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :rofl::rofl::rofl::rofl:

    :eek:

    ගොටාබය ආවත් උඹට මොලයක් දෙන්න බැරි එකයි මට තියන දුක...:sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව්,

    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඔව් ඔව්,

    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :rofl::rofl::rofl::rofl:

    :lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් ඕව දැම්ම වගේ නෙමයි..මතකනේ 88/89 JVP භීෂණය....

    යහපලානේට කඩේ ගිහින් ඔහොමනම් බලය පොඩ්ඩක් ලැබුනම කොහොම ගහයිද ?