දැන් ඉට්ටින් කියනවා අනුර කියන්නේ කෙලින් නීතියට වැඩ කරනවා කියලා.
නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
Owඅද මන් දැක්කා නාමල් කරුනරත්න නෙද නියොජ්‍ය කෘශි කර්ම ඇමති?, ඌ කියනවා විශ්වාස බන්ගයක් ගෙනල්ලා මොකක් කරන්නද අපෙ 159ක් ඉන්න නිසා 2/3 කින් දිනනවා කියල. එ කියන්නෙ ඕන බලුවැඩක් කරල උන්ට 2/3 බලය නිස ඉන්න පුලුවන් කියල නෙමෙද?![]()
![]()
![]()
ehemanam ithin awurudu 76 thise me ratata karapu balu wada. ewatath katha karapanඅද මන් දැක්කා නාමල් කරුනරත්න නෙද නියොජ්‍ය කෘශි කර්ම ඇමති?, ඌ කියනවා විශ්වාස බන්ගයක් ගෙනල්ලා මොකක් කරන්නද අපෙ 159ක් ඉන්න නිසා 2/3 කින් දිනනවා කියල. එ කියන්නෙ ඕන බලුවැඩක් කරල උන්ට 2/3 බලය නිස ඉන්න පුලුවන් කියල නෙමෙද?![]()
![]()
![]()
කතා කරනවට වඩා ඒක තමයි උන්ට චන්දෙ දීල මේ පාර යැව්වෙ.ehemanam ithin awurudu 76 thise me ratata karapu balu wada. ewatath katha karapan
නොමිනේෂන් දෙන්න අධ්‍යාපන සහතික verify කර කර ඉන්න ගියාම ඡන්දෙ කරන්න වෙන්නෙ නෑ.නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
උඹකතා කරනවට වඩා ඒක තමයි උන්ට චන්දෙ දීල මේ පාර යැව්වෙ.![]()
![]()
![]()
නයි අඳුකොල කනව කීවම සප්‍රයිස් වෙනවනෙ බ්රෝඋබල මොනද බන් අපි ගැන දන්නෙ?![]()
![]()
![]()
Ehema nam check kara kara inne naදැන් ඉට්ටින් කියනවා අනුර කියන්නේ කෙලින් නීතියට වැඩ කරනවා කියලා.
නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
uba dune nahane. puka nodi wadak bala ganin. onama haraketa therenawa me prob une monawa nisada kiyala hal, pol bithara ewa sisadigena enakota minaha maricha ganu wage kathanayakage degree alan dagalanawa. onawa oi lajja nathi wada.කතා කරනවට වඩා ඒක තමයි උන්ට චන්දෙ දීල මේ පාර යැව්වෙ.![]()
![]()
![]()
උබලට නයි අදුකොල වගේ පෙනුනට අපි කණු නෙමෙ. පාවෙන චන්ද බොල එව තමයි චන්දයක් වෙනස් කරන්නෙ. නැත්නම් 3% හිටපු මාලිමාව 2/3 ට ගෙනාවෙ චන්ද ඉම්පොර්ට් කරල කියල හිතුවද?නයි අඳුකොල කනව කීවම සප්‍රයිස් වෙනවනෙ බ්‍රෝ![]()

හැමදාම පාවෙලා මයිනද මාත්තයා ගාවටම යන හින්ද ෂුවර් එකක් නම් නෑ. හැබැයි ඉතින් උඹ කියන හින්ද පිලිගන්නම්.උබලට නයි අදුකොල වගේ පෙනුනට අපි කණු නෙමෙ. පාවෙන චන්ද බොල එව තමයි චන්දයක් වෙනස් කරන්නෙ. නැත්නම් 3% හිටපු මාලිමාව 2/3 ට ගෙනාවෙ චන්ද ඉම්පොර්ට් කරල කියල හිතුවද?![]()
![]()
![]()
මෙ පාර චන්ද දෙකෙම දුන්නෙ කාටද කියල රිසල් එන්න කලින් ත්‍රෙඩ් දෙකක් දාල ඇති නැත්නම් කියයි රිසල්ට් ආවට පස්සෙ දැම්ම කියල. ගෝටටත් දුන්නා. ඒත් ෆෙස්බුක් එකෙන් කිසිම සපොර්ට් එකක් කරල නෑ. මේ පාර මාලිමාවට පෙජ් දෙකකින් සපොට් කරා දෙකම මන් ඇඩ්මින්. හැබැයි පුතෙ හෙට මයින්ද මාත්තයා චන්දෙ ඉල්ලුවත් මගෙ චන්දෙ දෙනවා.හැමදාම පාවෙලා මයිනද මාත්තයා ගාවටම යන හින්ද ෂුවර් එකක් නම් නෑ. හැබැයි ඉතින් උඹ කියන හින්ද පිලිගන්නම්.



එකනෙ මම කීවෙ කොහේ පාවුනත් හදවත මයින්ද මහත්තයාගාව කියලමෙ පාර චන්ද දෙකෙම දුන්නෙ කාටද කියල රිසල් එන්න කලින් ත්‍රෙඩ් දෙකක් දාල ඇති නැත්නම් කියයි රිසල්ට් ආවට පස්සෙ දැම්ම කියල. ගෝටටත් දුන්නා. ඒත් ෆෙස්බුක් එකෙන් කිසිම සපොර්ට් එකක් කරල නෑ. මේ පාර මාලිමාවට පෙජ් දෙකකින් සපොට් කරා දෙකම මන් ඇඩ්මින්. හැබැයි පුතෙ හෙට මයින්ද මාත්තයා චන්දෙ ඉල්ලුවත් මගෙ චන්දෙ දෙනවා.![]()