ජෙප්පෝ විලි වහගන්න රෙදි සොයයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    දැන් ඉට්ටින් කියනවා අනුර කියන්නේ කෙලින් නීතියට වැඩ කරනවා කියලා.

    නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
     
    • Like
    • Haha
    Reactions: elajani and AKI-SL

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අද මන් දැක්කා නාමල් කරුනරත්න නෙද නියොජ්‍ය කෘශි කර්ම ඇමති?, ඌ කියනවා විශ්වාස බන්ගයක් ගෙනල්ලා මොකක් කරන්නද අපෙ 159ක් ඉන්න නිසා 2/3 කින් දිනනවා කියල. එ කියන්නෙ ඕන බලුවැඩක් කරල උන්ට 2/3 බලය නිස ඉන්න පුලුවන් කියල නෙමෙද? :dull: :dull: :dull:
     
    Ow
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉබ්‍රහිම් සීන් එකෙන් පස්සෙවත් මීට වඩා අපේක්ෂකයො ගැන සැලකිලිමත් වෙයි කියල හිතුව.

    පක්ෂෙට කිට්ටු එවුන් ගැනවත් මුන් හරි විස්තරයක් දන්නෙ නෑ වගෙ
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Dr.Amdan

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අද මන් දැක්කා නාමල් කරුනරත්න නෙද නියොජ්‍ය කෘශි කර්ම ඇමති?, ඌ කියනවා විශ්වාස බන්ගයක් ගෙනල්ලා මොකක් කරන්නද අපෙ 159ක් ඉන්න නිසා 2/3 කින් දිනනවා කියල. එ කියන්නෙ ඕන බලුවැඩක් කරල උන්ට 2/3 බලය නිස ඉන්න පුලුවන් කියල නෙමෙද? :dull: :dull: :dull:
    ehemanam ithin awurudu 76 thise me ratata karapu balu wada. ewatath katha karapan
     
    • Like
    Reactions: nul and zid2021

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
    නොමිනේෂන් දෙන්න අධ්‍යාපන සහතික verify කර කර ඉන්න ගියාම ඡන්දෙ කරන්න වෙන්නෙ නෑ.

    තමන් දුන්න qualification ඇත්ත ඒව දෙන එක ඒ ඒ අපේක්‍ෂකයගෙ වැඩක්. බොරු ඒව දීපු උන්ව එලවන එකනම් පක්ෂෙ වැඩක් ඒක නොවෙන එක නම් අවුලක්.

    හැබැයි ඔය වෙනස්කම් වෙනුවෙන් පෙනී නොහිටිය උඹ ඕව ගැන තැවෙන්න ඕන නම් නෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,813
    26,165
    113
    image.png
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන් ඉට්ටින් කියනවා අනුර කියන්නේ කෙලින් නීතියට වැඩ කරනවා කියලා.

    නොමිනාෂෙන් දුන්න සෙට් එකේ qualifications වත් චෙක් කරන්නේ නතුවාවද ඡන්දෙට දැන්මේ?
    Ehema nam check kara kara inne na
    But Ahu unoth shot eka denawa. ekayi wenna one
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    කතා කරනවට වඩා ඒක තමයි උන්ට චන්දෙ දීල මේ පාර යැව්වෙ. :eek: :eek: :eek:
    uba dune nahane. puka nodi wadak bala ganin. onama haraketa therenawa me prob une monawa nisada kiyala hal, pol bithara ewa sisadigena enakota minaha maricha ganu wage kathanayakage degree alan dagalanawa. onawa oi lajja nathi wada.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    නයි අඳුකොල කනව කීවම සප්‍රයිස් වෙනවනෙ බ්‍රෝ 🤣
    උබලට නයි අදුකොල වගේ පෙනුනට අපි කණු නෙමෙ. පාවෙන චන්ද බොල එව තමයි චන්දයක් වෙනස් කරන්නෙ. නැත්නම් 3% හිටපු මාලිමාව 2/3 ට ගෙනාවෙ චන්ද ඉම්පොර්ට් කරල කියල හිතුවද? :lol: :lol: :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    උබලට නයි අදුකොල වගේ පෙනුනට අපි කණු නෙමෙ. පාවෙන චන්ද බොල එව තමයි චන්දයක් වෙනස් කරන්නෙ. නැත්නම් 3% හිටපු මාලිමාව 2/3 ට ගෙනාවෙ චන්ද ඉම්පොර්ට් කරල කියල හිතුවද? :lol: :lol: :lol:
    හැමදාම පාවෙලා මයිනද මාත්තයා ගාවටම යන හින්ද ෂුවර් එකක් නම් නෑ. හැබැයි ඉතින් උඹ කියන හින්ද පිලිගන්නම්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    හැමදාම පාවෙලා මයිනද මාත්තයා ගාවටම යන හින්ද ෂුවර් එකක් නම් නෑ. හැබැයි ඉතින් උඹ කියන හින්ද පිලිගන්නම්.
    මෙ පාර චන්ද දෙකෙම දුන්නෙ කාටද කියල රිසල් එන්න කලින් ත්‍රෙඩ් දෙකක් දාල ඇති නැත්නම් කියයි රිසල්ට් ආවට පස්සෙ දැම්ම කියල. ගෝටටත් දුන්නා. ඒත් ෆෙස්බුක් එකෙන් කිසිම සපොර්ට් එකක් කරල නෑ. මේ පාර මාලිමාවට පෙජ් දෙකකින් සපොට් කරා දෙකම මන් ඇඩ්මින්. හැබැයි පුතෙ හෙට මයින්ද මාත්තයා චන්දෙ ඉල්ලුවත් මගෙ චන්දෙ දෙනවා. :lol::lol::lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මෙ පාර චන්ද දෙකෙම දුන්නෙ කාටද කියල රිසල් එන්න කලින් ත්‍රෙඩ් දෙකක් දාල ඇති නැත්නම් කියයි රිසල්ට් ආවට පස්සෙ දැම්ම කියල. ගෝටටත් දුන්නා. ඒත් ෆෙස්බුක් එකෙන් කිසිම සපොර්ට් එකක් කරල නෑ. මේ පාර මාලිමාවට පෙජ් දෙකකින් සපොට් කරා දෙකම මන් ඇඩ්මින්. හැබැයි පුතෙ හෙට මයින්ද මාත්තයා චන්දෙ ඉල්ලුවත් මගෙ චන්දෙ දෙනවා. :lol::lol::lol:
    එකනෙ මම කීවෙ කොහේ පාවුනත් හදවත මයින්ද මහත්තයාගාව කියල 🤣🤣🤣
     
    • Love
    Reactions: pathaleiretta