ජෙප්පෝ සහ රෝමන් කාරයෝ... 3% #හොන්දටමරිදිලා

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    241568684_10158872704089143_55501498206917752_n.jpg
     
    • Haha
    Reactions: Ozone4 and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    JVP karayo newei bun Roman karayo , API , mahajanathawa Pol booru paskha 2k path kerenawa 5yrs anahayen anda anda innawa.

    kohomada me para kama supiri neda?
    එහෙම කියන්නෙත් ජෙප්පොනේ. අදාල නැහැ. 😂😂😂

    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆෝ ටිපර් ටිපර් ඔව්නර්ස්
    එහෙම කියන්නෙත් ජෙප්පොනේ. අදාල නැහැ. 😂😂😂
    ------ Post added on Oct 1, 2021 at 10:40 AM
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    එහෙම කියන්නෙත් ජෙප්පොනේ. අදාල නැහැ. 😂😂😂

    එහෙම කියන්නෙත් ජෙප්පොනේ. අදාල නැහැ. 😂😂😂
    ------ Post added on Oct 1, 2021 at 10:40 AM
    Pissuda yako hamoma oka tamai kiyane, Adalai

    ehema nokiyane ithin kawda kiyala danewane :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: ;-);-);-);-);-);-);-);-)
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Pissuda yako hamoma oka tamai kiyane, Adalai

    ehema nokiyane ithin kawda kiyala danewane :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: ;-);-);-);-);-);-);-);-)
    උඹට උඩ කියලා තියෙන එකවත් තේරෙන්නේ නෑනේ. ජෙප්පෝ හැමදාම කියන්නේ ඕක. උන් හිතන් ඉන්නෙත් හැමෝම එහෙම හිතනවා කියලා. හැබැයි අන්තිමට 3% 😂😂😂
     
    • Haha
    Reactions: shan4djfun

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැබැයි ඉතින් හිඟන්නො ටික නැත්තම් රෑ දොලහට යුගදනවි විකුණපු එක කවුරුත් දන් නෑ.
    හැබැයි ඉතින් ආණ්ඩු වලට ඔන්ලයින් ෆෝරම් වල හිඟන්නොන්ට පැයෙන් පැයට මඩ ගහන්න සල්ලි දීල මිනිස්සු ගන්න වෙනව කියන්නෙ හිඟන්නො ටික ඔය කියන තරම්ම කබ්බො වෙන්නත් බෑ.😂😂😂
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    JVP උන් ඇරියම අමාරුයි වගේ

    ඉස්සර අයිඩෙන්ටි එකතු කරන්න ආපු ජේවීපී කාරයෙක් අතින් අනාත වුනු මවකගෙන් බිහිඋනු #$%$ පුතකුගේ විලාපය.

    උබේ තරහ සාදාරනයි බන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
    මේ හෑල්ල උඹටවත් තේරුනාද
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ හෑල්ල උඹටවත් තේරුනාද
    ඒක තමයි යකෝ කියලා තියෙන්නේ. ජෙප්පන්ට ඕක තේරෙන්නේ නැහැ 😂😂😂
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    sirawatama..matanam un 3% ehaa loweth yanne nathi nisa gaanak nah..api ayi politics karanne chande lan weddine,mokada
    apita wada thiyanawa.,munta thiyenne dawasama araka nah meka nah kiyala adanna
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
    2/3 ආන්ඩුවට වැඩ කරගන්න බැරි මන්ත්‍රී ලා 3ක් නිසාද 😅😅😅

    මුන්ට ජවිපාවුන්ට පුදුම බයක්නෙ තියෙන්නේ. හැමදාම මඩ ගහන්නෙ.