ජෙප්පෝ - හැමිනියන් තොපි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    land cruiser munta? anura kumarage bellata usai door knob eka cab wala.tilvin ge agata wada pala tyre.they dont hv personality to match those.:) nathnm un genawa unge followers la okkoma bike karayo. itin land cruiser nogena cab genawa kiwwama unta mun deyyo. apita mun harak oin ekek ithuru nokara 89 maruwanam me rata hadila..lankae business kawe mun kotinta gahaddi inian hamudawa yawwe mun..71 89 okkoma maranna tibbe supportla ekkma rata harak:)

    ow ow eka aththa munge personally madi, ekata balapanko nimal siripalada silva ehema land cruiser ekata nagiddi tiyana gamma :P;) btw tilvin karaya parliament minister kenek nemei neda :rolleyes: lapa kumarayanam innawa ali patiya wage :P

    ow machan JVP eka pissu keliye naththam ape UNP ekai SLFP ekai ape rata Singapore ekak karanawa.:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    89 idan ada wenakal aandu kare JVP ne :lol::lol::lol:
    ජේවීපී උන් බල්ලා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් න් ඩයල් බන්. නිකමට පාර්ලිමේන්තුවේ චන්ද විමසන අවස්තාවක වීඩියො එකක් බලපන් ජෙවිපි ඉන්ගේ හැසිරීම. එක්කො නැගිටලා යනවා. එක්කො චන්දේ දීමෙන් වැලකී සිටිනවා. උන් කරන්නේ තනිකරම අනුන්ගේ පහනෙන් එලිය බලල ඇග බේරගන්නවා. වැඩේ ගැස්සුනොත් දොස්මුරේ දානවා අපි ඔවට නැ කියලා. හොදම උදාහරනය මැතකදි දිනේශ් ගුනවර්දනගේ පාර්ලිමේන්තු තහනම. බලපන් ජෙවීපී උන්ගේ හැසිරීම චන්දේ විමසුවහම. පස්සේ එලියට ඇවිත් කියනවා පාර්ලිමේන්තුවේ හැසිරීම අප්‍රසන්නයිලු.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ජේවීපී උන් බල්ලා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් න් ඩයල් බන්. නිකමට පාර්ලිමේන්තුවේ චන්ද විමසන අවස්තාවක වීඩියො එකක් බලපන් ජෙවිපි ඉන්ගේ හැසිරීම. එක්කො නැගිටලා යනවා. එක්කො චන්දේ දීමෙන් වැලකී සිටිනවා. උන් කරන්නේ තනිකරම අනුන්ගේ පහනෙන් එලිය බලල ඇග බේරගන්නවා. වැඩේ ගැස්සුනොත් දොස්මුරේ දානවා අපි ඔවට නැ කියලා. හොදම උදාහරනය මැතකදි දිනේශ් ගුනවර්දනගේ පාර්ලිමේන්තු තහනම. බලපන් ජෙවීපී උන්ගේ හැසිරීම චන්දේ විමසුවහම. පස්සේ එලියට ඇවිත් කියනවා පාර්ලිමේන්තුවේ හැසිරීම අප්‍රසන්නයිලු.

    dineshge scene ekedi jeppo chande dunne na
    mokada eka loku scene ekak nemeine

    eth budget eke kelinma wiruddawa chande dunne jeppo
    SLFP UNP ewun tamai budget eka dinewwe, e budget eken tamai apita hamba wena thuttu dekata tax gahala ung land cruiser ganne

    anthime tax gahapu ewun land cruiser gaththu ewun hoda una, wiruddawa chanda dala hilux gaththu ewun chora una :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dineshge scene ekedi jeppo chande dunne na
    mokada eka loku scene ekak nemeine

    eth budget eke kelinma wiruddawa chande dunne jeppo
    SLFP UNP ewun tamai budget eka dinewwe, e budget eken tamai apita hamba wena thuttu dekata tax gahala ung land cruiser ganne

    anthime tax gahapu ewun land cruiser gaththu ewun hoda una, wiruddawa chanda dala hilux gaththu ewun chora una :lol:
    මම නම් දකින්නේ ඔකේ මෙහෙම පැත්තක් මචන්. ජේවීපී උන් ඩබල් කැබ් එකේ යන එක අමුතු දෙයක් වෙන්ඩ බැ. මොකද උන් ගමට ඇවිල්ලා චන්දේ ඉල්ලන්නෙම හොරකම, නාස්තිය නැති කරනවා කියලා. මම දන්න හැටියට උන් පඩි ගන්නෙත් නැද්ද මන්දා. එ නිසා උන්ගේ අල්පේච්ච ජිවිතේට තම මිනිස්සු ඔය තරමින් හරි චන්දයක් දෙන්නේ පාර්ලිමේන්තුවට යන්න. එහෙම උන් ඉතින් හරියටම හරි ඩබල් කැබ් එකක් ගෙන්නපු එක. හැබැයි අනිත් පක්ශ දෙක අරන් බලහන්. උන් චන්දේ ඉල්ලන්න එන්නේම ප්‍රාඩො එකේ. මොන්ටේරො එකේ. බෙදන්නේ අරක්කු, සාරි, ෆොන්.. දාන්නේ පාටි. උපරිමේට ව්යදම් කරනවා. එහෙම කරලාත් මිනිස්සු චන්දේ දෙනවා නම් උන්ට පාර්ලිමෙන්තු යන්න. ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මූ පොශේ එකක්, බීඇම්ඩබ්ලිව් එකක් මර්ක් එකක් ගනියි කියලා. චන්දේ ඉල්ලන කාලේ ප්‍රාඩො එකේ ඉල්ලන්න එන එකා දින්නට පස්සේ යයිද බන් ඩබල් කැබ් එකේ. ඔකට උන්ට බැනලා වැඩක් නැ. උන් කියල කරලා පෙන්නලා තියනව චන්දෙට කලින් උන්ගේ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ආසා කැමති අනුමත කරන උන් තමා උන්ට චන්දේ දීලා පාර්ලිමේන්තු යැව්වේ. දැන් උන්ට බැනලා තෙරුමක් නැ.
     
    hellotiii

    Member
    Mar 24, 2017
    12
    0
    0
    JVP KALIN KIYALA THIBBALU UN MARUTIYAKIN EHAATA YANNE NAHA KIYLAAA.CAB GATTAMA AHUWAMA KIYALA THIYENNE DUSHKARA MAARAGA WALA YANNA KIYALA.EHENAM 4DR JEEP WAGE GANNA THIBBA AY SUWAPAHSU TIAK HARI THIYENA CAB GANNE.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643

    Stockholm Syndrome වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    උන් චන්දේ ඉල්ලන්න එන්නේම ප්‍රාඩො එකේ. මොන්ටේරො එකේ. බෙදන්නේ අරක්කු, සාරි, ෆොන්.. දාන්නේ පාටි. උපරිමේට ව්යදම් කරනවා. එහෙම කරලාත් මිනිස්සු චන්දේ දෙනවා නම් උන්ට පාර්ලිමෙන්තු යන්න. ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මූ පොශේ එකක්, බීඇම්ඩබ්ලිව් එකක් මර්ක් එකක් ගනියි කියලා. චන්දේ ඉල්ලන කාලේ ප්‍රාඩො එකේ ඉල්ලන්න එන එකා දින්නට පස්සේ යයිද බන් ඩබල් කැබ් එකේ. ඔකට උන්ට බැනලා වැඩක් නැ. උන් කියල කරලා පෙන්නලා තියනව චන්දෙට කලින් උන්ගේ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ආසා කැමති අනුමත කරන උන් තමා උන්ට චන්දේ දීලා පාර්ලිමේන්තු යැව්වේ. දැන් උන්ට බැනලා තෙරුමක් නැ.

    ඇයි බන්. :confused:

    ඇයි ඉතිං මිනිස්සුන්ගෙන්ම හොරකං කරපු සල්ලිවලින් ඔය මොන්ටෙරෝ එකේ ඇවිත් සාරි බෙදන්නේ කියල මිනිස්සු අමතක කරනවනම්, (උඹත් ඒ ටික අමතක කරලනේ) :rofl: තමන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු යවන උන්ගෙන් එහෙම හැසිරීමක් බලාපොරොත්තු වෙනවනම්, ඒ හැසිරීමට විරුද්ධව යමක් කරන එකාට "බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ" කියනවනං ඉතිං අනිවා උඹත් ඇතුළුව ලංකාවේ ජනතාව Stockholm Syndrome එක තමයි පෙන්නන්නෙ :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම නම් දකින්නේ ඔකේ මෙහෙම පැත්තක් මචන්. ජේවීපී උන් ඩබල් කැබ් එකේ යන එක අමුතු දෙයක් වෙන්ඩ බැ. මොකද උන් ගමට ඇවිල්ලා චන්දේ ඉල්ලන්නෙම හොරකම, නාස්තිය නැති කරනවා කියලා. මම දන්න හැටියට උන් පඩි ගන්නෙත් නැද්ද මන්දා. එ නිසා උන්ගේ අල්පේච්ච ජිවිතේට තම මිනිස්සු ඔය තරමින් හරි චන්දයක් දෙන්නේ පාර්ලිමේන්තුවට යන්න. එහෙම උන් ඉතින් හරියටම හරි ඩබල් කැබ් එකක් ගෙන්නපු එක. හැබැයි අනිත් පක්ශ දෙක අරන් බලහන්. උන් චන්දේ ඉල්ලන්න එන්නේම ප්‍රාඩො එකේ. මොන්ටේරො එකේ. බෙදන්නේ අරක්කු, සාරි, ෆොන්.. දාන්නේ පාටි. උපරිමේට ව්යදම් කරනවා. එහෙම කරලාත් මිනිස්සු චන්දේ දෙනවා නම් උන්ට පාර්ලිමෙන්තු යන්න. ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මූ පොශේ එකක්, බීඇම්ඩබ්ලිව් එකක් මර්ක් එකක් ගනියි කියලා. චන්දේ ඉල්ලන කාලේ ප්‍රාඩො එකේ ඉල්ලන්න එන එකා දින්නට පස්සේ යයිද බන් ඩබල් කැබ් එකේ. ඔකට උන්ට බැනලා වැඩක් නැ. උන් කියල කරලා පෙන්නලා තියනව චන්දෙට කලින් උන්ගේ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ආසා කැමති අනුමත කරන උන් තමා උන්ට චන්දේ දීලා පාර්ලිමේන්තු යැව්වේ. දැන් උන්ට බැනලා තෙරුමක් නැ.

    jeppanta kohenda ban gamen chanda hamba une :lol:
    unta amaruwen chanda hamba une gampaha, kaluthara, colombo.. ekek amaruwen hambanthoten ringuwa... ehema baluwoth jeppanta chande dala tiyenne madhyama panthiye ewun.

    anika ochchara giriya kadagena kagahala 6k parliment ekata yanna oni naha shape eke UNP ekata hari SLFP ekata hari set una nam kelinma 20k witara gihilla SUV aragena lamaitath aran denna tibba

    anika antih paksha wala ewun SUV eken enne giya para dinala hoarakan karapuwagen.. nattam unta fund karanna salli dunnu ewun dunnu wahan walin, salli dunnu ewun fund karanne anith paththata laaba ganna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    JVP KALIN KIYALA THIBBALU UN MARUTIYAKIN EHAATA YANNE NAHA KIYLAAA.CAB GATTAMA AHUWAMA KIYALA THIYENNE DUSHKARA MAARAGA WALA YANNA KIYALA.EHENAM 4DR JEEP WAGE GANNA THIBBA AY SUWAPAHSU TIAK HARI THIYENA CAB GANNE.

    kondhe amaruwata Outlander wage ewala yanna baha kiyapu deshapaluwo inna rate, Outlander natiwa Hilux cab gaththu jeppanta 4DR eke yanna kiyamu
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    jeppanta kohenda ban gamen chanda hamba une :lol:
    unta amaruwen chanda hamba une gampaha, kaluthara, colombo.. ekek amaruwen hambanthoten ringuwa... ehema baluwoth jeppanta chande dala tiyenne madhyama panthiye ewun.

    anika ochchara giriya kadagena kagahala 6k parliment ekata yanna oni naha shape eke UNP ekata hari SLFP ekata hari set una nam kelinma 20k witara gihilla SUV aragena lamaitath aran denna tibba

    anika antih paksha wala ewun SUV eken enne giya para dinala hoarakan karapuwagen.. nattam unta fund karanna salli dunnu ewun dunnu wahan walin, salli dunnu ewun fund karanne anith paththata laaba ganna.
    නැ. නැ බන්. මම මේ ගම කියලා දහස් කලේ ගම්බද කියන එක නෙමෙයි. මිනිස්සු අතරට ඇවිත් චන්දේ ඉල්ලනවා කියන එක. කොලඹ ගම්පහ උනත් මිනිස්සු අතරට් ඇවිත් චන්දේ ඉල්ලුවේ ජේවීපී උන් මොන්ටේරො ප්‍රාඩො එකේ නෙමෙයිනේ. ඉතින් උන්ට ඩබල් කැබ් එකේ යන එක අරුමයක් නෙමෙයි. අනික් පක්ශ දෙක ගැනත් කිව්වේ ඇත්තනේ බන්. දැන් බලහන් අර මහියන්ගනේ පැත්තෙ චන්දේ ඉල්ලපු ජේවීපී මනුස්සයා. පොරගේ කතා මාරෙට මිනිස්සුන්ට වැදුනා. ටීවී එකේ ගියා. ඒත් චන්දෙන් පොර පරාදයි. මම කියන්නේ අන්න ඒක. මිනිස්සු කොච්චර ගුනගරුක එකෙක් උනත් බලාපොරොත්තු වෙන්නේ අපේ මන්ත්‍රී අපේ ඇමති කියලා ලොකුවට කියන්න. එහෙම චරිතවලට දැන දැනම මිනිස්සු චන්දේ දෙනවා. නැත්තම් බන් කොටි හතරක් වියදම් කරලා පලාත් සබා/ප්‍රාදේශිය සබා චන්දෙකට ඉල්ලනකොට මිනිස්සුන්ට මොලයක් තියෙන්න එපැයි බන් කල්පනා කරන්න,මේ යකා මෙච්චර වියදම් කරන්නේ පිනට නෙමෙයි කියන්න.

    මම කිව්වේ ඒකයි. අපි කතිරයක් ගහලා එකෙක්ව පාර්ලිමේන්තු ඇරලා ඌ ඩබල්කැබ් එකක් ගන්නවද මොන්ටේරො එකක් ගන්නවද කියලා දැන් තීරනය කරලා වැඩක් නැ. අපි චන්දේ දෙන්න කලින්ම දන්නවනේ බන් අනුර කුමාර මොන්ටේරො ගන්නේ නැති විත්තිය, ඒ වගේම දන්නවනේ බන් දයාසිරි, අකිල විරාජ්ලා ඩබල් කැබ් එකේ යන්නෙත් නැති බව. ඔක දැනගෙන චන්දේ දීලා දැන් උන් කරන දේවල් අමුතු දේවල් නෙමෙයි. මෙවා මිනිස්සු දැනගෙන හිටපු දේවල්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි ඉතිං මිනිස්සුන්ගෙන්ම හොරකං කරපු සල්ලිවලින් ඔය මොන්ටෙරෝ එකේ ඇවිත් සාරි බෙදන්නේ කියල මිනිස්සු අමතක කරනවනම්, (උඹත් ඒ ටික අමතක කරලනේ) :rofl: තමන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු යවන උන්ගෙන් එහෙම හැසිරීමක් බලාපොරොත්තු වෙනවනම්, ඒ හැසිරීමට විරුද්ධව යමක් කරන එකාට "බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ" කියනවනං ඉතිං අනිවා උඹත් ඇතුළුව ලංකාවේ ජනතාව Stockholm Syndrome එක තමයි පෙන්නන්නෙ :yes:
    අමතක/ මතක කරන කතාවනම් කතා කරල වැඩක්ම නැ බන්.. ජේවීපී උන් 1980 ගනන් වල කරපුවා අපිට මතකයි. තරුන අරගලේ හරි මොකඛරි කියලා උන් කරපුවා ගැන උන් අද කතා කරන්නේ නැති කොට මගේ ස්ටොක් සින්ඩ්‍රොම් එක මොකක්ද බන්. අද ජේවීපී එක පස්සේ යන උන් දන්නවද ඔවා.

    අද ජේවීපී එකේ උන් කතා කරන්නේ හරියට ජේවීපී එක කිරෙන් නාවලා ගත්තා වගේ. ඔච්චර පිරිසිදු ජේවීපී එක රොහන විජේවීරගේ පවුලට මොකද කලේ.. වැලිසර නේවී කැම්ප් එකෙන් දොට්ට දානකොට යන්න එන්න තැනක් නැ කියලා ඒ ගැනි ජනාදිපතිට ලියුමක් යැව්වා. ජෙවීපී එකේ උන් කතා නැ. තමන්ගේ නායකයගේ පවුලට වඩා රුසියාවේ නායකයන්ගේ ප්‍රශ්න වැදගත්. ඔව කතා කරනවනම් කතා කලහැකි බන්. රොහන විජේවීර ලග තිබ්බ රත්තරන් ගැන කත නොකරන මිනිස්සු ශිරන්ති රාජපක්ශ ගේ මැනික් මල්ල කතා කරනවා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Hilux එක ගනන් නේ Land crusher එකට වඩා redundent ඔය ටොපික් එකේ තියන දේ උබම කරගනින්.. බත් කන හරකා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අමතක/ මතක කරන කතාවනම් කතා කරල වැඩක්ම නැ බන්.. ජේවීපී උන් 1980 ගනන් වල කරපුවා අපිට මතකයි. තරුන අරගලේ හරි මොකඛරි කියලා උන් කරපුවා ගැන උන් අද කතා කරන්නේ නැති කොට මගේ ස්ටොක් සින්ඩ්‍රොම් එක මොකක්ද බන්. අද ජේවීපී එක පස්සේ යන උන් දන්නවද ඔවා.

    අද ජේවීපී එකේ උන් කතා කරන්නේ හරියට ජේවීපී එක කිරෙන් නාවලා ගත්තා වගේ. ඔච්චර පිරිසිදු ජේවීපී එක රොහන විජේවීරගේ පවුලට මොකද කලේ.. වැලිසර නේවී කැම්ප් එකෙන් දොට්ට දානකොට යන්න එන්න තැනක් නැ කියලා ඒ ගැනි ජනාදිපතිට ලියුමක් යැව්වා. ජෙවීපී එකේ උන් කතා නැ. තමන්ගේ නායකයගේ පවුලට වඩා රුසියාවේ නායකයන්ගේ ප්‍රශ්න වැදගත්. ඔව කතා කරනවනම් කතා කලහැකි බන්. රොහන විජේවීර ලග තිබ්බ රත්තරන් ගැන කත නොකරන මිනිස්සු ශිරන්ති රාජපක්ශ ගේ මැනික් මල්ල කතා කරනවා.

    LTTE එකේ නායකයෝ ඇමතිවරු කරේ මිනිස්සු :yes: ඔය 1980 කාලේ කතා කියන්නෙ 2017 දී තමන්ගෙන් එළිපිට හොරකම් කරන මිනිස්සුන්ට චන්දෙ දීල නේ
    :baffled:

    ජවිපෙ උන් කිරෙන් නාල ආවත් නැතත් දැන් දේශපාලකයෝ අන්‍යොන්‍ය සහයෝගයෙන් කරන හොරකම් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්නෙ ජවිපෙ විතරයි නේ. ඒවා ගැන කිසි නිනව්වක් නැතිව හැමදාම 1980 දී ජවිපෙ මොකක්ද කළේ කියල විතරක් අහන එක වැරදියි මං හිතන්නෙ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    LTTE එකේ නායකයෝ ඇමතිවරු කරේ මිනිස්සු :yes: ඔය 1980 කාලේ කතා කියන්නෙ 2017 දී තමන්ගෙන් එළිපිට හොරකම් කරන මිනිස්සුන්ට චන්දෙ දීල නේ
    :baffled:

    ජවිපෙ උන් කිරෙන් නාල ආවත් නැතත් දැන් දේශපාලකයෝ අන්‍යොන්‍ය සහයෝගයෙන් කරන හොරකම් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්නෙ ජවිපෙ විතරයි නේ. ඒවා ගැන කිසි නිනව්වක් නැතිව හැමදාම 1980 දී ජවිපෙ මොකක්ද කළේ කියල විතරක් අහන එක වැරදියි මං හිතන්නෙ :yes:
    අවන්කවම මම වැරදිත් ඇති මචන්. ඒ කාලේ ජේවීපී උන් දැන් නැති නිසා ජේවීපීය ඒ මිම්මෙන් මනින්න බැරුවත් ඇති. හැබැයි ගින්දරෙන් පිච්චුන එකයි ඒකේ වේදනාව දන්නේ. යුද්දෙන් මැරුන මිනිහගේ අම්මා/තාත්තයි ගැනු දරුවොයි එල්ටිටීඊ එක එක්ක වැඩියෙන්ම වයිර බැන්දේ. රහත් නොවුන මට ජේවීපීය ආන්ඩුවක් කරනවා කියන එක රට අත හැරලා යන්න කාරනාවක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අවන්කවම මම වැරදිත් ඇති මචන්. ඒ කාලේ ජේවීපී උන් දැන් නැති නිසා ජේවීපීය ඒ මිම්මෙන් මනින්න බැරුවත් ඇති. හැබැයි ගින්දරෙන් පිච්චුන එකයි ඒකේ වේදනාව දන්නේ. යුද්දෙන් මැරුන මිනිහගේ අම්මා/තාත්තයි ගැනු දරුවොයි එල්ටිටීඊ එක එක්ක වැඩියෙන්ම වයිර බැන්දේ. රහත් නොවුන මට ජේවීපීය ආන්ඩුවක් කරනවා කියන එක රට අත හැරලා යන්න කාරනාවක්.

    ජවිපෙ ගැන වෛරයක් තිබුණට කමක් නෑ ඒත් දැන් දේශපාලකයො කරන හොරකම් වලට විරුද්ධ වෙන ජවිපෙ ගැන තියෙන වෛරය නිසා ඒ හොරකම් සාධාරණීකරණය කරන්න එපා ජනතාව ඒවා බලාපොරොත්තු වෙනවා කියලා.
     
    waligamaya

    Well-known member
  • 80 කොල්ලෝ බඩ පැලේන්න කළා තෙල බහින්න නෙවෙයි කැරලි ගැහුවේ. ඒකාලේ වුන ජනතා විරෝදී මර්දන කාරී පාලන ක්‍රමයට එරෙහිව බැරිම තැන තමයි කොල්ලෝ යුද අතට ගතේ.