ජෙප්පෝ FB එකේ ත්‍රිපෝෂ පැකට් දාගෙන ගොම නානවා

shenat

Well-known member
  • May 13, 2007
    58,628
    86,990
    113
    ආශ්චර්යමත් රටක
    මම ගැසට් එකා දාන්න කිව්වා එක දැම්මා

    තමුසෙට ඕනේ ඕක කියවා ගන්නවා නැතිනම් නිකන් ඉන්නවා මට පුකද

    හරි හරි මම ඕක තමයි expect කරේ. 😹😹
    වහනවා වහනවා කිව්වට වහන්නෙ නෑ කියල දන්නවා. වහන්නෙ නැති එකක් උබට පෙන්නන්නත් බෑනෙ. ඒ නිසා ගැසට් ලින්ක් දදා බයිල ගහනවා. 🙈🤦🏼‍♂️

    ත්‍රිපෝෂ කෛම්පැණිය වහනවා කියලා හරියට ආණ්ඩුවෙන් කිව්වොත් කියපු දවසක දාපන් එහෙනං. එතකන් පච කෙළ කෙළ @YelaWolf වලේ තැරි ගොබ්බ බයියො චූන් කර කර ඉඳපන්. 😹😹
     
    • Haha
    Reactions: SLK_sri

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ චෝදනා..
    ත්‍රී පෝෂ : පට්ට කෙබරයකි.
    ණය ගැනීම : සමාජය නොමග යැවීමකි.
    පාස්කු වාර්තා : අවුරුදු පහක් කෝමා
    ආරුගම්බේ: 39 වතාවක් දැනුම් දී පාස්කු ප්‍රහාරය වෙන්න දීපු උන් ආරුගම්බේ ප්‍රහාරය වලක්වා ගත් ආණ්ඩුවට දොස් කියයි.
    බිත්තර කොමිස් : රනිල් පාලනය කරද්දී 50කි. රනිල් පැරදුන පසු 30 බැස්ස අතර ඉල්ලුම වැඩිවී නැවත 50ට ගොස් දැන් නැවතත් 35ට බැස ඇත. කොමිස් කතාව ඇත්තකි.
    තෙල් මිල හා කොමිස් : මෙච්චර හොරකම් කරපු උන් තෙල් වලින් කොමිස් නොගහා ඉන්නෙ නැත. නව ඉන්ධන තොග පැමිණි පසු කංචන ගෙ කලිසම ඔළුවෙන් ගැලවෙනු ඇත.
    අත්දැකීම් නැති කම : අත්දැකීම් තියෙන උන් රට බිලියන 100ක් ණය කර ඇත. ඉන් බිලියන 75 කම කරපු වැඩක් නැත.

    රනිල් තරම් බැහැ : පාස්කු ප්‍රහාරය වෙන්න දීලා සංචාරක කර්මාන්තය බිංදුවට බස්සලා මහ බැංකුව සුද්ද කරන්න රනිල් තරම් අනුරට බැරිය.

    කොටස් වෙලද පොල කිසිම කලක් එක දිගට දවස් 45ක් වර්ධනය වී නොමැත. ඔක්තෝබර් මාසයේ පමණක් විදේශ සංචිත ඩොලර් මිලියන 450කට වඩා වැඩි අගයකින් ඉහලට එසවිනි. රනිල් රට කරද්දී මසකට එකතු වූ වාට වඩා ඉතා වැඩි අගයකි.

    ආපසු නොහැරෙන්න. මේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ස්වර්ණමය යුගයයි.
    ඔය ආරුගම්බේ කතාව කෙලින්ම social media වල share වුනානේ. ඒත් පාස්කු ප්‍රහාරය එහෙම වුනේ නෑනේ. ඇයි එහෙම වුනේ? අවදානමක් තියෙද්දි අඩුම ගාණේ තමන්ගේ රටවල මිනිස්සුන්ට සංචාරක සීමා පනවන්න වත් කියලා media වල ගියෙ නැත්තේ ඇයි?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,990
    113
    ආශ්චර්යමත් රටක


    වහන්නෙ නෑ කියලා ඔප්පු කරලා පෙන්නපන් කෝ


    නැති එකක් ඔප්පු කරන්නෙ කොහොමද පොන්නයෝ? 🙈

    උබනෙ කිව්වෙ ගැසට් කරල තියෙනව කියලා. ගැසට් එකකුත් මෙතන දැම්මනේ. ගැසට් එකේ තියෙනව නං ගූ හිරු ලබ්බෙ බලන්නෙ මට පුකේ අමාරුවටද? ගැසට් එකේ තියෙන පිටුව පෙන්නපන්. හෑලි වලට වචන සිය ගණන් ගහන්න දෙයක් නෑ. උපරිම ඉලක්කං දෙකයි ටයිප් කරන්න තියෙන්නෙ. පිටුව කියපන් කාටත් බලාගන්න 🙈


    තෝ වගේ තැරි මෝඩ බයි බැල්ලිගෙ පුතෙකුට පෙන්නපන් ඕවා. 😹
     
    • Haha
    Reactions: 2osama