ජෙප්පෝ_කුහක_ඇයි

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    oya JVP un thamai mama danna widihata issara indanma me rata diunu karanna mokak hari project ekak karagena yaddi aragena enna hadaddi eeka walakkuwe. minissu boru kiyala aussala parata bassala eewa nawaththuwe.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    jeppange pawathma thiyenne rate prashna thiyanakan witharai. un balanne kohoma hari prashnayak hadanna. me dawaswala yana swiss drama eketh pitapatha liyala thiyenne lapa lokka kiyala thamai aranchiya.

    වුන්ට එච්චර දෙයක් කරන්න පුලුවන්ද :lol::lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    un karanne pitapatha liyala dena eka witharai. wade karanne rajitha mangalage marayo set eka. Jehan type game denne mun


    ඇයි අර කුඹියෝ එකේම පෙන්නන්නේ අර හොඳට තියෙන ආයතනයකට මුන්ගේ පක්ෂේ එවුන් එකතුවෙලා දෙන කැත ගේම .
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    un karanne pitapatha liyala dena eka witharai. wade karanne rajitha mangalage marayo set eka. Jehan type game denne mun

    අපි හිතනවාට දකිනවාට වඩා දේශපාලන ගේම් දරුණු ඇති

    ඇයි අර කුඹියෝ එකේම පෙන්නන්නේ අර හොඳට තියෙන ආයතනයකට මුන්ගේ පක්ෂේ එවුන් එකතුවෙලා දෙන කැත ගේම .

    ජේවීපී/ සමාජවාදී කියලා කියනවාද :baffled::baffled:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,981
    22,002
    113
    ගම මහනුවරයි
    GIF by MOODMAN
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    ගෝටගෙ වීර එඩිතර බඩු ටිකක් තාප්පෙක තිබ්බත් උලා ගෙන කන්න තරම් මොරාල් එකක් තිබ්බ කාලේ වේස බයියො දාපු ත්‍රෙඩ්. අයේ නම් ජීවිතේට ගූඇන්පී ආණ්ඩුවක් එන්නෙත් නෑ කිව්වා වගේ මතකයි. වේසිගෙ පුත්තු ටික හොයා ගන්නත් නෑ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,575
    10,130
    113
    ජෙප්පො ඔක්කොම කුහක නෑ (අසූ ගණන් වල කැරලි ගැහුවෙ තමන් වෙනුවෙන් නෙමෙයි නෙ) ! කුහකයො ඔක්කොම ජෙප්පො