ජෙපි කතාවක් මතක්වුනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ජෙප්පෝ නෙමෙයි මොකා වුනත් සත්‍ය ප්‍රේම බං.
    මිනීමරුවෝ වුනත් ඕවට දේවල් කියන්න හිතෙන්නේ නෑ. මම දැක්කා සේපාල් අමරසිංහ කරපු ඉන්ටවිව් එකකත් ඒ කොටස මියුට් කරලා තියෙනවා.
    dapanko interview eke link eka
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    රට බේරාගන්න කෙන්යාව පැත්තේ ඉඳන් ලංකාවට free air ticket එකක් ගන්න නේ හදන්නේ රවට්ටලා 🥴🫰
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dapanko interview eke link eka
    නට්ටං වෙන්න ගුටි කාපු, පෙර පිණට ජීවත්වෙන තාමත් පක්ශෙට පවු ගෙවන රැවුලෙක් ඇති. හොයල බලපං.

    රට බේරාගන්න කෙන්යාව පැත්තේ ඉඳන් ලංකාවට free air ticket එකක් ගන්න නේ හදන්නේ රවට්ටලා 🥴🫰
    ජන්දේ නෑ😐 විදේසිකයි.
    ------ Post added on Aug 16, 2024 at 6:43 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගස් අස්සෙන් අඳුරගන්න බැරිව ආපු උන්ට රීප්පෙ අතට ආවම ඒකෙන් ගහල දිනන්න බැරි උනාම යකඩ බෝල නැති ගලකටස් එක දික් කරල එක වෙඩි තියන්න බෑ කියල උන්ට තේරිල වාහනේ ටයර් හතර ගිනි තියල බත් මුට්ටිය උස්සන්න ඕන කියල හිතෙන්න උන්ට මොලයක් තිබ්බෙ නැද්ද. එහෙම නැත්තම රැ පන්තියට එන්න කියන්න.
    ආයෙ අහන්න එපා එක පාරයි කියන්නෙ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නට්ටං වෙන්න ගුටි කාපු, පෙර පිණට ජීවත්වෙන තාමත් පක්ශෙට පවු ගෙවන රැවුලෙක් ඇති. හොයල බලපං.


    ජන්දේ නෑ😐 විදේසිකයි.
    ------ Post added on Aug 16, 2024 at 6:43 PM

    Unc Free Family Vacation එකක් දාන්න යන්නේ. අපි දන්නේ නැද්ද 🤣

    Duel Citizen නෙවෙයි ද කොල්ලා?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ape thaththath office eke iddi dial 2 k awith license thuwakkuwa illala thibba.
    ewele shapement ekak dala thaththa pahuwadama warakapola police ta bara deela thibba.

    e ka wela sathiyak yanna kalin Jeppo warakpola police ta gahala eka alluwa,
    thuawkkuwata mona karagaththa danne na, :baffled:


    munge it policy eke maru point dala thibba,
    :rofl: chande dena ekata 2 parak hithana wena
     
    • Wow
    • Like
    Reactions: YelaWolf and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ape thaththath office eke iddi dial 2 k awith license thuwakkuwa illala thibba.
    ewele shapement ekak dala thaththa pahuwadama warakapola police ta bara deela thibba.

    e ka wela sathiyak yanna kalin Jeppo warakpola police ta gahala eka alluwa,
    thuawkkuwata mona karagaththa danne na, :baffled:


    munge it policy eke maru point dala thibba,
    :rofl: chande dena ekata 2 parak hithana wena
    😼😼😼😸
     

    Sen-lu

    Well-known member
  • සත්‍ය සිදුවීමකි.
    thank-you-rajinikanth.gif
     
    • Haha
    Reactions: NaiRobi

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න

    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න

    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්

    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්...

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්

    පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින්

    රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එක ම පුතණුවන්

    එගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන්

    ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්

    කුමට ද මට මහ විරුවෙකි, සිර ගෙයි මළ මගෙ පුතුන්

    කොටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්

    කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

     
    • Like
    Reactions: gannicuz

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං උබලා ඕවා එෆ් බී ත් දානවාද. එලකිරි එකෙ දැම්මා කියලා ලොකු වෙනසක් කරන්න බැහැ නෙ. ලොකුවට රීච් වෙන්නෙත් නැහැ. ඔය දාන ඒවට ගෙවනවද හොදට ? චන්දෙ නැති කාලෙත් ඕඩර්ස් එනවද ?
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේක මේ අපේ අම්මයි අප්පොච්චයි කියපු කතාවක්.

    ඒ කාළේ හෙන භීෂනේලු. හයට ගෙවල්වලට ගිහින් නිදාගත්තම එලිවෙනකන් විශ්වාස නෑලු මොකා කුදලන් යයිද කියලා.

    ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්. ප්‍රේමදාසත් දැක්කොත් කතාකරල යන තරම්ලු. ඒ නිසා ඒ පැත්තෙන් බයක් තිබිල නෑ, තාත්තා ජේවීපී ක්‍රියාකාරීනුත් අඳුනනවාලු නමුත් වැඩිය ප්‍රසිද්ද ඇඳුනුම්කම් පෙන්නලා නෑ අම්මා තාත්තා දෙන්නම නීතිගරුක රාජ්‍ය සේවකයෝ නිසා.

    මේ කියන දවසේ හඩු ගංකබර ජෙප්පෝ ගෙවල් පැත්තෙ විදුලිය ඇනහිටවලා රෑ දහයට දොලහට විතර ගෙවල්වලට බඩගාලා අයිඩී එකතුකරන්න.
    එකතුකරන් යනගමන් අපේ ගෙදරටත් ඇවිල්ලා.

    අපේ ගෙදර ඉතින් වන වදුලනේ, ගේ හොයාගන්න බෑ ගස්. ඒ අස්සේ තාප්ප වත් තිබිල නෑ. පිච්ච, පැශන් ෆ්‍රෘට්, හාතවාරිය, අගුන වැල් ගියපු විර, කොස් සැපදිල්ලා අනෝදා වගේ ගස් එකතුවුන සිංහරාජේ වගේ සදාහරිත වැටක් තිබිල තියෙන්නේ. ගෙයක් කියල පුලුටක් පේන්නේ නැති. වත්තට ඇතුලුවෙන්න තිබිල තියෙන්නේ රීප්ප ගහපු අඩි 6x6 ක විතර අබලං ලී ගේට්ටුවක්, ඒකෙත් කෑලි ගැලවෙනවලු උස්සලා තියෙනකොට.

    එකෙක්, ගෙදර කවුද? ගෙදර කවුද? කියල අහල. තාත්තා ආයේ ඇඹරි ඇඹරි ඉඳල නෑ කවුද කියල බලන්න කලුවරේම ගිහින්.

    මාතියා අපි ආවේ අයිඩී එකතුකරන්න ගෙදර දෙන්නගේ අයිඩී දෙන්න කියල.

    තාත්තත් ඉතින් උන්ට ගියපු ආන්ඩුවනේ කියලා අයිඩී දෙක දීලා අබලං ගේට්ටුව වහනකොට රීප්පයක් ගැලවිලා අතට ඇවිල්ලා.

    එකෙක් පැත්තක ඉඳලා ඒයි ඒයි ගාල ගල්කටස් එකක් මානලා. තාත්තා වටේ හිටිය උන්ව දැකල නෑ, හැබැයි උං හිතලා තාත්තා රීප්පෙන් දෙන්න තමයි හදන්නේ කියල. 🤣

    තුවක්කුව මානපු එකට තාත්තට හොඳටම තරහ ගිහින් ජෙප්පොන්ගේ ජාතිය අමතලා. (තාත්තා මම වගේ කුණුහරුප නං කියන්නේ නැ. හැබැයි "තුවක්කුව ගහගනිං උඹේ" කියල විතරක් කියල නවත්තලා🤣)

    තුවක්කුව මානන්න උඹ දන්නවද මම කවුද කියලා? උඹල දන්නේ නැත්තං ගිහින් අහගනිං උඹලගේ අර සිස්ට එක්ක ඉන්න එකාගෙන් මම කවුද කියලා........ අයිඩී ගත්තනං අරගෙන පලයව් යන්න තව තුවක්කුත් මානන්නේ නැතිව කියල.

    සිස්ට එක්ක ඉන්න හාදයා මතක්වෙලා කට්ටිය කට උක වහගෙන බල්ලෝ වගේ ලිස්සලා ගිහිල්ලා මොකෝ ගල්කටසුත් මිනිහා දීපුවනේ.


    සත්‍ය සිදුවීමකි.

    ජෙපි ටිපර් පාක්කරන්න........
    ඒක නෙමේ, ඉස්සර මේකෙ උන්ගෙ සල්ලි අරන් පුකෙත් ඇරල මාරු උන ලක්ශ්මන් ගල් මයිනා දැන් කෝ ඕයි? උබ නේද ගල් මයිනා? :lol: :lol:
     
    • Dislike
    Reactions: YelaWolf

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🤣
    ඒක නෙමේ, ඉස්සර මේකෙ උන්ගෙ සල්ලි අරන් පුකෙත් ඇරල මාරු උන ලක්ශ්මන් ගල් මයිනා දැන් කෝ ඕයි? උබ නේද ගල් මයිනා? :lol: :lol:

    ඒ මම බං. මේකේ උන් මාව අල්ලලා හිරේ දැම්මා.😐

    මචං උබලා ඕවා එෆ් බී ත් දානවාද. එලකිරි එකෙ දැම්මා කියලා ලොකු වෙනසක් කරන්න බැහැ නෙ. ලොකුවට රීච් වෙන්නෙත් නැහැ. ඔය දාන ඒවට ගෙවනවද හොදට ? චන්දෙ නැති කාලෙත් ඕඩර්ස් එනවද ?
    මට වෙනසක් කරන්න ඕන නෑ. වෙනසක් කරල ඇති වැඩකුත් නෑ.
    මතක්වුන දෙයක් ලිව්ව.
    ------ Post added on Aug 16, 2024 at 9:21 PM
     
    • Haha
    Reactions: gannicuz