ඔය ඔක්කොම උන් ජෙප්පෝ නම් ඇයි බන් උන් tv එකට ඇවිත් මාරාගන්නේ ? ජෙප්පොන්ව ඔච්චර ලොකු කරන්න එපා. උන්ට චන්දෙ නෑ
ඔය ඔක්කොම උන් ස්ටර්ලින් සංවිධායන කරපු ඒවා වත් ස්ටාලින් ට ඕන විදියට උද්ගෝෂණ කරපු උන් වත් නෙවෙයි. මටත් ඕක මීටර් උනේ මුන් එක එක සංගම් දේසපාලන වශයෙන් බෙදිලා tv එකේ මඩ ගහගද්දි.
මම කියන්නේ මේ කිසි වැඩකට නැති , 3%ක් වත් චන්දෙ ගන්න බැරි සෙට් එකක් රටක් පාලනය කරන ගානට උස්සන්න එපා.ඔක්කොම උන් ජෙප්පෝ නෙමෙයි...දේශපාලන පක්ෂයක් විදිහට අවුස්සලා සදාචාරය පැත්තකට දාලා කුජීත විදිහට කෙලවන්න මුල් උනේ ජෙප්පෝ
ජෙප්පෝ කිවම උඹට රිදෙනවා තමයි.... කරන්න දෙයක් නෑ
මම කියන්නේ මේ කිසි වැඩකට නැති , 3%ක් වත් චන්දෙ ගන්න බැරි සෙට් එකක් රටක් පාලනය කරන ගානට උස්සන්න එපා.
ඕකුන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . උන් කරන්නේ මිනිස්සු විරෝධතා දක්වද්දී ඇවිත් ඉස්සරහින් පෙනී ඉදල ලකුණු දාගන්න එක.
ඔය විරෝධතා කරේ ගුරු සංගම් 16ක් . උන් එකෙක්ට එකෙක් නෑ . සමහර උන් රතන හාමුදුරුවෝ එක්ක චන්දෙ ඉල්ලපු උන්.
ඔතන බහුතරයක් ස'ට චන්දෙ දුන්නු ගුරුවරු තමයි. නැත්නම් ජෙප්පෝ නේ බන් තැපැල් චන්ද ටික ගන්නේ
දැන් ඔතන කි දෙනෙක්ට ඩෙල්ට හැදිලද ??ඩෙල්ටා බෝවෙන්න බෝකරන්න ජනගහනයෙන් 3% වැඩිත් එක්ක....![]()
දැන් ඔතන කි දෙනෙක්ට ඩෙල්ට හැදිලද ??
දැන් තියන කොරෝනා වැඩි වීමට හේතුව නම් ඔය උද්ගෝෂණ නෙවෙයි බන්.අඩු වෙලා ගිය එකක් උද්ගොෂණයකට පස්සේ exponentially වැඩි වෙනවනම් හේතුව හොයන්න සන්ක්ය ලේකන ඕනෙද ?
වැඩිය ඕනේ නෑ.... කලින් පොකුරු වල දවස ගානේ නැතිවෙන ගැන, හැදෙන ගැන update දුන්නේ ජෙප්පෝ.... එක ජෙප්පෙක් දැන් කටක් ඇරලා කියනවද මෙච්චරක් හදුනා කියල... නෑ....
කොච්චර නා කිව්වත් කුහක යටි හිත දන්නව මොකක්ද කලේ කියල
කුලියට ලියන වේසියොත් සමග වාද නොකරන්නමම කියන්නේ මේ කිසි වැඩකට නැති , 3%ක් වත් චන්දෙ ගන්න බැරි සෙට් එකක් රටක් පාලනය කරන ගානට උස්සන්න එපා.
ඕකුන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . උන් කරන්නේ මිනිස්සු විරෝධතා දක්වද්දී ඇවිත් ඉස්සරහින් පෙනී ඉදල ලකුණු දාගන්න එක.
ඔය විරෝධතා කරේ ගුරු සංගම් 16ක් . උන් එකෙක්ට එකෙක් නෑ . සමහර උන් රතන හාමුදුරුවෝ එක්ක චන්දෙ ඉල්ලපු උන්.
ඔතන බහුතරයක් ස'ට චන්දෙ දුන්නු ගුරුවරු තමයි. නැත්නම් ජෙප්පෝ නේ බන් තැපැල් චන්ද ටික ගන්නේ
රෙක්රුට් පොන්න්යට පඩි ගෙවලා
කුලියට ලියන වේසියොත් සමග වාද නොකරන්න
අනිවා, ඌ බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. කාලයක් තිබ්බ මේ පොන්නය දාන ත්රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැති. ඒ කාලේ රෙවිලා හිටියේ. දැන් යේ කට්ටිය රිප්ලයි කරන හින්දා ෆෝම් වෙලා.කුලියට ලියන වේසියොත් සමග වාද නොකරන්න
බොට කිව්වා නේ මේක බොරුවක් කියල
අනිවා, ඌ බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. කාලයක් තිබ්බ මේ පොන්නය දාන ත්රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැති. ඒ කාලේ රෙවිලා හිටියේ. දැන් යේ කට්ටිය රිප්ලයි කරන හින්දා ෆෝම් වෙලා.
බොට කිව්වා නේ මේක බොරුවක් කියල
මොන එකද බොරු? 3ක් තියෙනවනෙ ඔතන.
Fact Check කිව්වම හිනා යනවා දැන්.![]()