ජෙපි පොකුර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    hJAPr5t.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,272
    113
    එකමත් එක රටක
    ඔය ඔක්කොම උන් ජෙප්පෝ නම් ඇයි බන් උන් tv එකට ඇවිත් මාරාගන්නේ ? ජෙප්පොන්ව ඔච්චර ලොකු කරන්න එපා. උන්ට චන්දෙ නෑ
    ඔය ඔක්කොම උන් ස්ටර්ලින් සංවිධායන කරපු ඒවා වත් ස්ටාලින් ට ඕන විදියට උද්ගෝෂණ කරපු උන් වත් නෙවෙයි. මටත් ඕක මීටර් උනේ මුන් එක එක සංගම් දේසපාලන වශයෙන් බෙදිලා tv එකේ මඩ ගහගද්දි.
     
    ඔක්කොම උන් ජෙප්පෝ නෙමෙයි...දේශපාලන පක්ෂයක් විදිහට අවුස්සලා සදාචාරය පැත්තකට දාලා කුජීත විදිහට කෙලවන්න මුල් උනේ ජෙප්පෝ

    ජෙප්පෝ කිවම උඹට රිදෙනවා තමයි.... කරන්න දෙයක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,272
    113
    එකමත් එක රටක
    ඔක්කොම උන් ජෙප්පෝ නෙමෙයි...දේශපාලන පක්ෂයක් විදිහට අවුස්සලා සදාචාරය පැත්තකට දාලා කුජීත විදිහට කෙලවන්න මුල් උනේ ජෙප්පෝ

    ජෙප්පෝ කිවම උඹට රිදෙනවා තමයි.... කරන්න දෙයක් නෑ
    මම කියන්නේ මේ කිසි වැඩකට නැති , 3%ක් වත් චන්දෙ ගන්න බැරි සෙට් එකක් රටක් පාලනය කරන ගානට උස්සන්න එපා.
    ඕකුන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . උන් කරන්නේ මිනිස්සු විරෝධතා දක්වද්දී ඇවිත් ඉස්සරහින් පෙනී ඉදල ලකුණු දාගන්න එක.

    ඔය විරෝධතා කරේ ගුරු සංගම් 16ක් . උන් එකෙක්ට එකෙක් නෑ . සමහර උන් රතන හාමුදුරුවෝ එක්ක චන්දෙ ඉල්ලපු උන්.
    ඔතන බහුතරයක් ස'ට චන්දෙ දුන්නු ගුරුවරු තමයි. නැත්නම් ජෙප්පෝ නේ බන් තැපැල් චන්ද ටික ගන්නේ
     
    • Like
    Reactions: VASSA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම කියන්නේ මේ කිසි වැඩකට නැති , 3%ක් වත් චන්දෙ ගන්න බැරි සෙට් එකක් රටක් පාලනය කරන ගානට උස්සන්න එපා.
    ඕකුන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . උන් කරන්නේ මිනිස්සු විරෝධතා දක්වද්දී ඇවිත් ඉස්සරහින් පෙනී ඉදල ලකුණු දාගන්න එක.

    ඔය විරෝධතා කරේ ගුරු සංගම් 16ක් . උන් එකෙක්ට එකෙක් නෑ . සමහර උන් රතන හාමුදුරුවෝ එක්ක චන්දෙ ඉල්ලපු උන්.
    ඔතන බහුතරයක් ස'ට චන්දෙ දුන්නු ගුරුවරු තමයි. නැත්නම් ජෙප්පෝ නේ බන් තැපැල් චන්ද ටික ගන්නේ

    ඩෙල්ටා බෝවෙන්න බෝකරන්න ජනගහනයෙන් 3% වැඩිත් එක්ක.... 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඔතන කි දෙනෙක්ට ඩෙල්ට හැදිලද ??

    අඩු වෙලා ගිය එකක් උද්ගොෂණයකට පස්සේ exponentially වැඩි වෙනවනම් හේතුව හොයන්න සන්ක්ය ලේකන ඕනෙද ?

    වැඩිය ඕනේ නෑ.... කලින් පොකුරු වල දවස ගානේ නැතිවෙන ගැන, හැදෙන ගැන update දුන්නේ ජෙප්පෝ.... එක ජෙප්පෙක් දැන් කටක් ඇරලා කියනවද මෙච්චරක් හදුනා කියල... නෑ....

    කොච්චර නා කිව්වත් කුහක යටි හිත දන්නව මොකක්ද කලේ කියල

    218396198_661375871931628_6760747791518870921_n.jpg
     
    • Like
    Reactions: VASSA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,272
    113
    එකමත් එක රටක
    අඩු වෙලා ගිය එකක් උද්ගොෂණයකට පස්සේ exponentially වැඩි වෙනවනම් හේතුව හොයන්න සන්ක්ය ලේකන ඕනෙද ?

    වැඩිය ඕනේ නෑ.... කලින් පොකුරු වල දවස ගානේ නැතිවෙන ගැන, හැදෙන ගැන update දුන්නේ ජෙප්පෝ.... එක ජෙප්පෙක් දැන් කටක් ඇරලා කියනවද මෙච්චරක් හදුනා කියල... නෑ....

    කොච්චර නා කිව්වත් කුහක යටි හිත දන්නව මොකක්ද කලේ කියල
    දැන් තියන කොරෝනා වැඩි වීමට හේතුව නම් ඔය උද්ගෝෂණ නෙවෙයි බන්.
    ඕකේ results තව සති දෙකකින් විතර එයි.
    හැබැයි දැන් මේ තියන තත්වෙට වග කියන්න ඕනේ ආණ්ඩුව තමයි.

    උබ මේ දවස් වලට බස් වල , කෝච්චියේ යන උන් දැකල තියනවද ?
     
    • Dislike
    Reactions: VASSA

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම කියන්නේ මේ කිසි වැඩකට නැති , 3%ක් වත් චන්දෙ ගන්න බැරි සෙට් එකක් රටක් පාලනය කරන ගානට උස්සන්න එපා.
    ඕකුන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . උන් කරන්නේ මිනිස්සු විරෝධතා දක්වද්දී ඇවිත් ඉස්සරහින් පෙනී ඉදල ලකුණු දාගන්න එක.

    ඔය විරෝධතා කරේ ගුරු සංගම් 16ක් . උන් එකෙක්ට එකෙක් නෑ . සමහර උන් රතන හාමුදුරුවෝ එක්ක චන්දෙ ඉල්ලපු උන්.
    ඔතන බහුතරයක් ස'ට චන්දෙ දුන්නු ගුරුවරු තමයි. නැත්නම් ජෙප්පෝ නේ බන් තැපැල් චන්ද ටික ගන්නේ
    කුලියට ලියන වේසියොත් සමග වාද නොකරන්න
     
    • Like
    Reactions: dilann

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    කුලියට ලියන වේසියොත් සමග වාද නොකරන්න
    අනිවා, ඌ බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. කාලයක් තිබ්බ මේ පොන්නය දාන ත්‍රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැති. ඒ කාලේ රෙවිලා හිටියේ. දැන් යේ කට්ටිය රිප්ලයි කරන හින්දා ෆෝම් වෙලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොට කිව්වා නේ මේක බොරුවක් කියල

    අනිවා, ඌ බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. කාලයක් තිබ්බ මේ පොන්නය දාන ත්‍රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැති. ඒ කාලේ රෙවිලා හිටියේ. දැන් යේ කට්ටිය රිප්ලයි කරන හින්දා ෆෝම් වෙලා.

    wednesday-be-like-crybaby.gif

    ------ Post added on Aug 12, 2021 at 7:35 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන එකද බොරු? 3ක් තියෙනවනෙ ඔතන.

    Fact Check කිව්වම හිනා යනවා දැන්. 🤣🤣🤣

    අවාසි වෙද්දී හිනා යනවා තමා. 3න වෙනි එක