ජෙපි මෝඩ පුතා ලිඳේ

monson

Well-known member
  • May 7, 2007
    26,182
    30,034
    113
    :lol:

    rxIIoVT.jpg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ඕකුන් ඔච්ච්රවත් ගන්නේ නැ 2% ගනී උපරිම . හාමුට බය නැතුව චන්දෙ තියන්න කියහන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,432
    30,291
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පොච්චා වගේ නීල මහා හොරු පිලිගත්තත් බත් මුට්ටිලා පිලිගන්න එකෙක් නෑ බං මේ ලංකාවේ.

    ඒක හින්දා උඹල වුනත් අනුන්ගේ බත් මුට්ටි උස්සං කැලේ පනින්නේ නැතිව නම්බුකාර විදියට උජාරුවට කටක් ඇරලා කියන්න පුලුවන් විදියට හොරකං කරපල්ලා.🤣

    මම බත් මුට්ටියි අප්පොච්චියි චන්දේ ඉල්ලුවොත් අප්පොච්චිට චන්දේ දෙන්නේ බත්මුට්ටි සොක් වෙනව බලන්න🤣