බඩුව එතන හිටියනෙ කක පුසන දෙකක්ම තියාගෙන . කාටද බෙදල තියෙන්නෙරතු තරුව ගහන්නේ නැතුව බඩු බෙදලා.![]()
බඩුව එතන හිටියනෙ කක පුසන දෙකක්ම තියාගෙන . කාටද බෙදල තියෙන්නෙරතු තරුව ගහන්නේ නැතුව බඩු බෙදලා.![]()
JR (junior) kiyannath puluwan neda English walin
කවුද බං ලස්සන බන්ඩාර කියන ඌ. කොහෙන් ආපු එකෙක්ද?
ගහපන් ගහපන්...අනිවාරෙන් විපක්ෂේ නම ගහන්න ඕනේ. ලස්සන ලොක්කා එහෙම කොච්චර සේවයක් කරනවද මහනුවරට.
ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.
අපේ මහින්ද මහත්තයාගේ නිල නොලත් පුත්‍ර රත්නය තමා ලස්සන කියන්නේ. මහින්ද මහත්තය වශී බෝල දුන්නේ ලස්සනට විතරයි. නාමල්ටවත් නෑ හිතන්නකෝ ආදරේලස්සන බණ්ඩාරය අර ගුලි දෙක වනන්නේ සෝමේව වශී කරගන්නද දන්නේ නෑ..
මෙතන නම් විපක්ෂේ උන් ගූ නානවා.. මේ වෙලාවේ තමන්ගේ ගෙදර උනත් වැඩේට දීල උදව් කරන්න දැනගන්න ඕනි කාලකන්නි..
සෝමේත් කොහොමත් overacting ඉතින් විපක්ෂේ හින්ද ටිකක් වැඩියෙන් කෑගහනවා..
අපි ඔක්කොමාලාව අඳුනනවා හොඳට.. එක ඉත්තෙ පොල් තමයි..
අනිවාරෙන් 2048 ජනාධිපති අපේ නාමල් මහත්තයට පස්සේලොහාන් සර් ගෙන් පස්සේ ඒ වැඩ පිලිවෙල ගෙනියන්න ඉන්නෙ ලස්සන සර් විතරයි
මහින්ද සර්ගේ දරුවෝඅපේ මහින්ද මහත්තයාගේ නිල නොලත් පුත්‍ර රත්නය තමා ලස්සන කියන්නේ. මහින්ද මහත්තය වශී බෝල දුන්නේ ලස්සනට විතරයි. නාමල්ටවත් නෑ හිතන්නකෝ ආදරේ
අනිවාරෙන් 2048 ජනාධිපති අපේ නාමල් මහත්තයට පස්සේ
------ Post added on Dec 2, 2025 at 8:28 PM
මේ යකා ජෙප්පෙක් නෙමේ නේද? ඉස්සර කඩේ ගියාට මාන් දැක්කා පළු අරිනවා මේ ලඟදි