ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,681
    4,552
    113

    ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.

    ආධාර එකතුකරල ඒ ‍යන වාහන වල මාලිමා ලකුනයි රතු තරුවයි ගහල ඇනුරගෙ පින්තුරෙ එක්ක ඇමතිවරයෙක්ගෙ නමක් එක්ක බැනර් ගහගත්තොත් යන්න දෙනවලු.මාලිමා හැර වෙන අයට බෑ වෙන්නැති 😂
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,248
    2,849
    113
    1764669600948.png
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මොකක්ද දැන් වෙලා තියෙන්නෙ කියපන්කො
    සෝමේ කියන ජෙප්ප මහනුවර නගරසභාවේ බඩු බෙදන්න ලෑස්ති කරලා විපක්ෂෙට කියන්නේ නැතුව. එහෙම පුලුවන්ද අපේ විපක්ෂේ සෙට් එකේ නම නැතුව ආධාර බෙදන්න?

    ආධාර එකතුකරල ඒ ‍යන වාහන වල මාලිමා ලකුනයි රතු තරුවයි ගහල ඇනුරගෙ පින්තුරෙ එක්ක ඇමතිවරයෙක්ගෙ නමක් එක්ක බැනර් ගහගත්තොත් යන්න දෙනවලු.මාලිමා හැර වෙන අයට බෑ වෙන්නැති 😂
    ඔව් ඔව් එහෙම තමා. අපිත් පොහොට්ටුවයි, සිලින්ඩර් එකයි ගහල යවන්න ඕනේ නැත්නම් ජෙප්පෝ එක්ක බේරෙන්න බෑ
    ------ Post added on Dec 2, 2025 at 3:28 PM

    මහින්ද මහත්තයාගේ කුන්තේ බලේ දැන් තියෙන්නේ අපේ ලස්සන ලොක්ක ගාව 2048 ජනාධිපති කම ෂුවර් :yes:
    ------ Post added on Dec 2, 2025 at 3:29 PM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    හම්මට ලස්සනයා :lol::lol::lol::lol:. මහින්ද පාවිච්චි කරල අයින් කරන කකපුසන මූද කොහෙද ගන්නෙ
    පිස්සුද යකෝ මහින්ද මහත්තය වෙනම කුන්තයක් ලස්සන ලොක්කට හදල දීලා තියෙන්නේ. තමන්ගේ දරුවෙක් වගේ ආදරෙයි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කතන්දරේ මේකයි සෝමයට ඕන උනා පොඩ්ඩක් හයිලයිට් වෙන්න ඒක මුගේ හැටි නේ
    මාලුමාමලා හෝදනවට මූට ගානක් හම්බ වෙනවත් ඇති ඒ නිසා මූ ප්‍රශ්නයක් වෙනවා කියල දැන දැනම විපක්ෂෙට වෙන්කරලා තියෙන කොටසක බඩු තියන්න අරන්.. බලෙන්ම වෙන තැන් වල ඉඩ තියෙද්දී මූ මේ වැඩේ කරන්න ඇත්තෙම මේ වගේ ප්‍රශ්නයක් දාගන්න බලාගෙනමයි.. වැලේ වැල් නැති උන මාලුමාමලාට රජ මගුල් ඉතින්
     
    ඕක තමයි වෙලා තියෙන්නේ විපක්ෂේ අයිති දේවල් මේවා. ජෙප්පොන්ට කලින් විපක්ෂේ මිනිස්සු මේ නගර සභාවල වැඩ කලේ. ජෙප්පොන්ට සිස්ටම් එක තේරෙන් නෑ. ඉස්සර වගේ ගානට ආධාර ටික පක්ෂ හරහා බෙදුවනම් ඉවරයි.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔය සෙට් එකේ නම් ගහලා බෙදපන් බන්
    බනානා සුජී මතක් වෙනවා....
    අනිවාරෙන් විපක්ෂේ නම ගහන්න ඕනේ. ලස්සන ලොක්කා එහෙම කොච්චර සේවයක් කරනවද මහනුවරට.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Hmmooo NPP Bheeshanaya patan aranwage😱🫨
    ඔව් බලනකො ඉස්සර කව්රු ආධාර දුන්නත් බෙදුවේ අපේ පක්ෂවල උන්. දැන් ජෙප්පෝ අපිට නොදී උන්ගේ ආධාර උන්ම බෙදනවා. කොහෙන් ආපු හයියක් ද?