ජෙපි හොරු මාට්ටුයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ජෙපි හොරු මාට්ටුයි!

    23wwbx2.jpg

    https://m.youtube.com/watch?v=JuzQBrjUnMQ
     
    • Like
    Reactions: somalal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක පුදුම වෙන්න දෙයක්ද බන්. ඒ කාලේ විමලේ කොහොමද හිටියේ. ඉස්සරත් අදත් මටඕකව පේන්න බෑ. ඒ කාලේ විමල් වීරවංශට මොකක් හරි කිව්වොත් ජෙප්පොන්ට ගොඩක් රිදෙනවා. අනිත් උන් ටිකත් ඌ වගේම තමයි. තනිකර ඩීල් කාරයෝ. ඒ නිසා තමයි උන්ගේ පක්‍ෂේ කෑලි වලට වෙන් වෙලා තියෙන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    chathuranirmal:23410300 said:
    ඕක පුදුම වෙන්න දෙයක්ද බන්. ඒ කාලේ විමලේ කොහොමද හිටියේ. ඉස්සරත් අදත් මටඕකව පේන්න බෑ. ඒ කාලේ විමල් වීරවංශට මොකක් හරි කිව්වොත් ජෙප්පොන්ට ගොඩක් රිදෙනවා. අනිත් උන් ටිකත් ඌ වගේම තමයි. තනිකර ඩීල් කාරයෝ. ඒ නිසා තමයි උන්ගේ පක්‍ෂේ කෑලි වලට වෙන් වෙලා තියෙන්නෙ

    ජවිපෙත් ගණිකාවක් වගේ ලොල්
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    kohomada ban Jarawa gatta kiyanne
    mun ekata weda karana ewun ne.Tea bonna hari wena banner poster gahanna wenna barida

    Substance over form
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක පුදුම වෙන්න දෙයක්ද බන්. ඒ කාලේ විමලේ කොහොමද හිටියේ. ඉස්සරත් අදත් මටඕකව පේන්න බෑ. ඒ කාලේ විමල් වීරවංශට මොකක් හරි කිව්වොත් ජෙප්පොන්ට ගොඩක් රිදෙනවා. අනිත් උන් ටිකත් ඌ වගේම තමයි. තනිකර ඩීල් කාරයෝ. ඒ නිසා තමයි උන්ගේ පක්‍ෂේ කෑලි වලට වෙන් වෙලා තියෙන්නෙ

    wimaleta baninna epa muta tharaha yanawa:yes:
     
    Jun 4, 2018
    100
    10
    0
    දැන් අර ගම දීලා බලමු කිව්වාය කෝ? ඕකුන්ට රට දුන්නොත් මිට හපන්. අඩු තරමේ නිල කොළ උන් 70 අවුරුද්දක් රට කළා