ජෙපි_උද්ගෝෂණය.
(ජ.වි.පෙ. විසින් පවත්වනු ලබන උද්ඝෝෂණය පවතින ආණ්ඩුවට විරුද්ධව මිසක් මහින්දට විරුද්ධව නොවන බව කරුණාවෙන් සළකන්න .)
මොකටද උද්ගෝෂණය කරන්නේ?
ව්‍යවස්තානුකුලව ආණ්ඩුව පරාජය කිරීමට හෝ නව රජයක් බලයට ගෙන ඒමට කිසිසේත්ම නොහැකි අතර හෙට උද්ගෝෂණය පවත්වන්නේ ආණ්ඩු ගෙදර යැවීමට නොව ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කරගැනීම, රාජ්‍ය සම්පත් සහ දේපල පෞද්ගලිකරණය, ශ්‍රී ලංකාව මත බලෙන් පැටවුණු ගිවිසුම (සිංගප්පුරු ගිවිසුම ලෙස හැඳින් උවද එක ලෝකයේ අනෙකුත් රටවලටද විවෘත වේ) බැඳුම්කරය වැනි සාහසික අපරාද පිලිබඳ විරෝධය පෑම, වැනි ජනතාව පිඩාවට පත් කරන තීන්දු තීරණ වලට විරෝධය පෑමටත් යම් බලපෑමක් එල්ල කර බදු ඉවත් කරගැනීමේ පීඩනය ආණ්ඩුවට එල්ල කිරීම වැනි සමස්ත ජනතාවටම බලපාන කරුණු උදෙසාය.
බාල්දි
මේ අවස්තාව වන විට ජවිපෙන් වෙන්වී ගිය හිටපු අමාත්‍ය වරයෙකු නාමල් රාජපක්ෂ මෙහෙයවූ "ජන බලය" මෙහෙයුමේ මෙන්ම ඔහුගේ පිරිසකට බීමතින් උද්ගෝෂණ පෙලපාලි කරුවන් අතරට යන්න ට සලස්වා වීඩියෝ කර සමාජ මාධ්‍ය ගත කිරීමේ මෙහෙයුමකද දී සිටින බව දැනගන්න ට ලැබී තිබේ.
සූ ගාල සෙනග
කෙසේ වෙතත් උද්ගෝෂණය සාර්ථක වන්නේද අසාර්ථක වන්නේද යන්න තීරණය වන්නේ පැමිණි ඔලු ගණනින් නොව එම අදහස වටා පසුව එකතු වන පිරිස මතය. ලක්ෂ හතකට ආසන්න චන්ද ප්‍රමාණයකට හිමිකම් කියන ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත පිරිස් බලයක් හිමි පක්ෂයක් නොවුනත්, ජවිපෙ සතු සාමාජික පිරිස එකම පෝස්ටරය ලංකාවේ සාම අස්සක් මුල්ලක් නෑරම එකම රාත්‍රියේ ඇලවීමට තරම් සංවිධානය උණු සහ කැප උණු පිරිසකි.
සද්දේ විතරයි.
ජනතාව විසින් දිගින් දිගටම විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යවා ඇති අතර , එම විපක්ෂ කාර්ය ඉතාම හොඳින් පාර්ලිමේන්තුව තුල ඉටු කරන ජවිපෙ සාමාජිකයන් 6 දෙනගෙන් 4 දෙනෙකු පසුගිය වසර තුන තුල පාර්ලිමේන්තුවේ සක්‍රියම දසදෙනා අතර සිටි. එමෙන්ම ලබා දුන් එකම ආණ්ඩුව ඌ තිස්සමහාරාම ප්රදෙශිකය පිට පිටම ලංකාවේ හොඳම සභාව බවට පත් කරමින් පාලක පක්ෂය ලෙස දුන් වගකීමද මනාව ඉටු කලෝය.
ජෙප්පෝ හිඟන්නෝ
එදා මෙදා තුර පත් උණු සාම ප්‍රදේශය සභා මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා ලැබූ සියලු වැටුප් සහ ආධාර , කැට ව්‍යාපාර මගින් උපයාගත් කෝටි 7 කට අධික පක්ෂ අරමුදල නිසා ලංකාවේ පොහොසත්ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණය. එම අරමුදලින් වරක් ලක්ෂ 7 හමාරක් ගෙවමින් පක්ෂ සම්මේලනය සජීවී ලෙස විකාශය කල අතර, මෙවර ආණ්ඩුවට එරෙහි උද්ගොෂනයද බොහෝ දුරට එලෙස ආවරණය කිරීමට ඉඩ ඇත.

Last edited:

මිනිස්සුන්ට ඔන්න ඔය විදිහේ චිත්‍රයක් JVP ගැන මවන්න කරන තවත් උප්පරවැට්ටියක් තමා ඕක.