ජෙබයියෙක් ජොබ් ඉන්ටවිව් එකකට ගියාම.........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    ජෙබයියෙක් මාස 2ක් එක තැනක ජොබ් එක කරලා අලුත් ජොබ් එකක ඉන්ටවිව් එකකට යනවා..
    එතකොට ප්‍රශ්න අහන එකා අහනව කලින් තැනදි කරපු වැඩ මොනවද කියලා..

    ඌ මෙහෙම කියාගෙන යනවා…. 🥱

    🧭 බොසාට කේලම් කියල නෑ..

    🧭 ඔෆිස් එකේ හාෆ්ෂීට් හොරෙන් ගෙදර අරන් ඇවිත් නෑ..

    🧭 ඔෆිස් එකේ තාප්ප වලට චූ කරල නෑ..

    🧭 ඔෆිස් ලැට් එකට ගියාම ෆ්ලෂ් නොකර ඇවිත් නෑ…

    🧭 ඔෆිස් එකේ සෙලෝටේප් ගෙදර අරන් ගිහින් නෑ…

    🧭 ඔෆිස් එකේ ටිපෙට්ස් ගෙදර අරන් ඇවිත් නෑ..

    🧭 චුයින්ගම් හපල ඔෆිස් එකේ මේසෙ අලවල නෑ…

    🧭 බලුබෙටි ගොම්බෙටි පාගන් ඇවිත් ඔෆිස් එකේ පාපිස්සෙ පිහිදල නැ…

    🧭 ඔෆිස් එකේ කම්පියුටර් කෑලි ගලවන් ගිහින් නෑ…

    🧭 ඔෆිස් එකේ කැන්ටිමෙන් හොරෙන් කාල ඔතාගෙන ගිහින් නෑ...

    🧭 ඔෆිස් එකේ කෙල්ලන්ට දිව දික් කරල නෑ.......

    ………..

    ඔය වගේ බයිල 100ක් විතර ලිස්ට් එකක් කියල ඌ ඉන්ටවිව් කරන එකාගෙන් අහනවා

    “මාස දෙකට මේ මදිද මචං ?” කියලා................ 🥱

    🤌

    අනුරගෙ පැටිකිරිය මෙන්න ⚠️
    කයිය විතරයි දැන් දාලා යන්න වෙනවා....
    කට්ට්ය අහනවනේ මොකද සද්දයක්වත් නැත්තේ.. NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද බං ? කියලා .. කිසිසේත්ම නෑ !!

    එහෙම අහන අයට මෙහෙම ලියන්නම්.. NPP රජයේ මාස දෙකට;

    🧭 Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..

    🧭 ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..

    🧭 ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..

    🧭 එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..

    🧭 ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..

    🧭 ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..

    🧭 ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..

    🧭 ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..

    🧭 රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..

    🧭 අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..

    🧭 නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..

    🧭 කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..

    🧭 පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..

    🧭 රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..

    🧭 ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..

    🧭 ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..

    🧭 රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..

    🧭 පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..

    🧭 ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..

    🧭 ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..

    🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..

    🧭 රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..

    🧭 ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..

    🧭 රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..

    🧭 කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..

    මාස දෙකට මේ මදිද මචං ?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඒ ජෙබයියා අනික් එවුන් කරපු "වැඩ" එහෙමම කරලා නම්
    දැන් බලන් ගියාම අනික් උන් අරහෙම කරා මෙහෙම කරා කියන ඒවගෙන් බාගෙට බාගෙකට වඩා බොරු නෙ මූ කියල තියෙන්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අවුරුදු 70ක් තිස්සෙ පුක කහගන්න නියපොත්තක් තිබුන්නැති අඩු කුලේ උන්ගෙ දැන් ටෝක්ස් හරියට අපි යුරෝප් ලෙවල් එකේ හිටිය වගේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    galapenne naha neda?
    interview ekai masa 2kai kiyana eka

    ubata oka liyanna tibba
    wedata gihin masa dekakin performance review eka tiyeddi unu siddiyak wage

    ekath kalin weda karapu eka oya list eke ewa karapu ekek nam, boss ta awulak nathi wei
     
    • Haha
    Reactions: aggregate

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් බලන් ගියාම අනික් උන් අරහෙම කරා මෙහෙම කරා කියන ඒවගෙන් බාගෙට බාගෙකට වඩා බොරු නෙ මූ කියල තියෙන්නේ.
    දේශපාලුවෝ කරපු දේවල් හිතන්න පුළුවන් විධි:

    narrative 1:​
    අලි-පොහොට්ටුවෝ = නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    narrative 2:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    narrative 3:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = හොඳ වැඩ + නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    narrative 4:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = හොඳ වැඩ + නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    narrative 5:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    narrative 6:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = තේරුමක් නැති වැඩ​
    narrative 7:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = හොඳ වැඩ + තේරුමක් නැති වැඩ​
    narrative 8:​
    අලි-පොහොට්ටුවෝ = හොඳ වැඩ + නරක වැඩ + තේරුමක් නැති වැඩ​
    ජෙබයියෝ = තේරුමක් නැති වැඩ​

    මම හිතන්නෙ 8 හරි කියල
     
    මට හිතෙන්නේ 3.

    එහෙම වෙනසක් නෑ දේගොල්ලම එකයි. තාම ජෙබයියෝ පළවෙනි දෙක 0 ඒ නිසා දැනට 8 හරි.
     
    • Like
    Reactions: TheShadow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතෙන්නේ 3.

    එහෙම වෙනසක් නෑ දේගොල්ලම එකයි. තාම ජෙබයියෝ පළවෙනි දෙක 0 ඒ නිසා දැනට 8 හරි.
    තව කාලයක් බලයේ ඉන්න පින තිබුනොත් 3 වෙයි :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    galapenne naha neda?
    interview ekai masa 2kai kiyana eka

    ubata oka liyanna tibba
    wedata gihin masa dekakin performance review eka tiyeddi unu siddiyak wage

    ekath kalin weda karapu eka oya list eke ewa karapu ekek nam, boss ta awulak nathi wei
    ඒක උබට කැමති විදියට ආදේශ කරලා කියවගනින් ඉතින් :rofl:

    අවුරුදු 70ක් තිස්සෙ පුක කහගන්න නියපොත්තක් තිබුන්නැති අඩු කුලේ උන්ගෙ දැන් ටෝක්ස් හරියට අපි යුරෝප් ලෙවල් එකේ හිටිය වගේ.
    අනුර ආවම පස්සේ ද උබ ට පුක කහගන්න නියපොත්තක් ආවේ ?
    ------ Post added on Jan 16, 2025 at 8:39 AM
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Dr.Amdan

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඊලග ජනාධිපතිවරනේ චන්ද රැස්වීම් වල ජෙප්පෝ මොනවගේ පොරොන්දු ටිකක් දෙන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ :ROFLMAO:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනුර ආවම පස්සේ ද උබ ට පුක කහගන්න නියපොත්තක් ආවේ ?
    කන්න බොන්න නැතුව ගෑස් පෝලිම් වල උක දිදී හිටපු පොන්නයො රට හදන හැටි උපදෙස් දෙනව දකිද්දී පුකෙනුත් හිනා යනවා 🤭
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,249
    4,040
    113
    2048 wenakan katai pukai wahagena hitapu awunta dan rata hadanna puduma hadissiyakne thiyenne.
     
    • Haha
    Reactions: chinmak