ජෙයලලිතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණ&#3514

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජෙයලලිතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණ&#3514

    පසුගිය දිනවල ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් නොව, මුළු ලෝක දේශපාලනයේම ආන්දෝලනාත්මක චරිතයක්ව සිටි, ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී ජෙයලලිතා ජෙයරාම් සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව කියවේ. පුද්ගලික හේතුවක් මත මෙම අස්වීම කරන බව ඇය කියා සිටියත් සමීප ආරංචි මාර්ග පවසන්නේ ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි. වැඩි විස්තර සඳහා:



    http://tinyurl[dot]com/cbgowcc

    .....clk
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපෝ පරණ news එකක්නේ.....අන්න ගැනී එල්ලිලා මැරෙන්න ලංකාවෙන් කබායක් අරන් ගිහින් :P:P:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    april-fools-17.gif