ජෙයලලිතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය
පසුගිය දිනවල ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් නොව, මුළු ලෝක දේශපාලනයේම ආන්දෝලනාත්මක චරිතයක්ව සිටි, ඉන්දීය තමිල්නාඩු ප්රාන්ත මහ ඇමැතිනී ජෙයලලිතා ජෙයරාම් සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව කියවේ. පුද්ගලික හේතුවක් මත මෙම අස්වීම කරන බව ඇය කියා සිටියත් සමීප ආරංචි මාර්ග පවසන්නේ ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි. වැඩි විස්තර සඳහා:
http://tinyurl[dot]com/cbgowcc
.....clk