ජෙරම් ප්‍රනාන්දුට සමාව දීමට සූදානම්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් කළ වරද පිලි ගන්නේ නම් බුදු උන්වහන්සේගෙන් මග යමින් ඔහුට සමාව දීමට සූදානම් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටිති.

    ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් බුදුන් වහන්සේට අපහාසයක් සිදු ව ඇතැයි සමාජයේ මතයක් තිබෙන බවද සෝභිත හිමියෝ කියා සිටිති.

    ජෙරම් පනාන්දුගේ මවුපියන් තමන් මුණ ගැසීමට පැමිණ පුත්‍රයාගේ වරද පිළිගත් බව ද උන්වහන්සේ පැවසූහ.

    වර්තමාන ලෝකය ආගමේ නාමයෙන් ලේ වැගිරිය යුතු නැති බවද පැවසූ උන්වහන්සේ මෙයාකාරයෙන් සුහදශීලී සාකච්ඡා ඉතාමත්ම වැදගත් බවත් කියා සිටියහ.


    ඕමල්පේ lokka sinhalunwa pawa dila aluth V8 ekak ganna wage set wenne
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඕමල්පෙ කියන්නෙ මොකෙක් ද?.කවුරුත් කාගෙන්දවත් සමාව ගන්න ඕන නෑ.බුදු දහම ඕන කෙනෙකුට විවේචනය කරන්න පුලුවන්.මුන්ට ඕන ටීවී එකේ මූන පෙන්වන් පොර වෙන්න
     
    • Like
    Reactions: haunte

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Gamey gewal dekak wali dagattama un magen unawilla samawa ganna oney da?? Mama da gamey ayya😂

    Samawey Mila kiyada.. Anunge Maalu thamange wage kirala wikunanawa wage 😂
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Samaawe Price eka kiyakda guess karamu balanna 25M..30M..Range Rover plus Swiss NZ US UK France 3months trip???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ජෙරම් ප්‍රනාන්දුට සමාව දීමට සූදානම්..​

     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අන්න ප්‍රභාකරන් වලේ ඉදන් අඩනවලු අයි අයි යෝ ශාමි මාත් ඉටියනම් ශාමිට කීල සමාව ගන්න ටිබ්බ කීල..😭

    හරක් කටා, ඇස්කොට්, මදූස්ට බැරිද සමාව අරන්දෙන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    jerom ta samawa denna ඕමල්පේ pakayata thiyana aithiya mokakda??

    බුදුදහමට අපහාස කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මවුපියන් කෝටි වාරයක් සමාව ඉල්ලුව ද එයට නීතියෙන් ම පිළිතුරු ලැබිය යුත්තක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ කියා සිටිති.

    ජෙරම් ප්‍රනාන්දු එවන් ප්‍රකාශයක් කළේ කිසිසේත්ම අත්වැරදීමකින් නොවන බවත් බුදුදහමට නින්දා කිරීමේ ඒකාන්ත අරමුණින් බවත් උන්වහන්සේ කියා සිටියහ.

    ඔහු බුදුදහමට අපහාස කර ඇත්නම් ඔහු වෙනුවෙන් දෙමව්පියන් සමාව ඉල්ලීමට යාමෙන් සිදු කරනු ලබන්නේ රටේ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම උත්සාහයක් බව ද විපස්සි හිමියෝ කියා සිටියහ.

    බුදුදහම යනු විවෘත වූ දහමක් බවත් එම දහමට නින්දා අපහාස කිරීමට කිසිසේත්ම සමාව දීමක් කළ නොහැකි බවත් පැවසූ උන්වහන්සේ මෙවැනි අපහාස වලට නීතියෙන් දඬුවම් කළ යුතු බවද පැවසූහ.

    එසේ නොකළහොත් මෙරට තුළ ආගමික ගැටුම් සහ ආගමික කල්ලි නිර්මාණය වනු ඇති බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

    ඕමල්පේ lokkage V8 sihinaya left wenna wage yanne
    ------ Post added on Aug 23, 2023 at 6:47 AM