දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් කළ වරද පිලි ගන්නේ නම් බුදු උන්වහන්සේගෙන් මග යමින් ඔහුට සමාව දීමට සූදානම් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටිති.
ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් බුදුන් වහන්සේට අපහාසයක් සිදු ව ඇතැයි සමාජයේ මතයක් තිබෙන බවද සෝභිත හිමියෝ කියා සිටිති.
ජෙරම් පනාන්දුගේ මවුපියන් තමන් මුණ ගැසීමට පැමිණ පුත්‍රයාගේ වරද පිළිගත් බව ද උන්වහන්සේ පැවසූහ.
වර්තමාන ලෝකය ආගමේ නාමයෙන් ලේ වැගිරිය යුතු නැති බවද පැවසූ උන්වහන්සේ මෙයාකාරයෙන් සුහදශීලී සාකච්ඡා ඉතාමත්ම වැදගත් බවත් කියා සිටියහ.
ඕමල්පේ lokka sinhalunwa pawa dila aluth V8 ekak ganna wage set wenne