ජෙරොම් අනාගතය දකී.කතෝලිකයො මීක් කියයි..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113

    යකෝ පෝප් කාරයා වලපයයි ගොඩ පයයි තියන් හිටියෙ, මාසෙකට කලින් ගොඩ යන එකක් නෑ කියලා අන්තිමට බේරුනා යාන්තමින්. වයසක සීයලා ආච්චිලා ඉන්න කට්ටිය ඕක හොඳට දන්නවා. පොප්ට වයස 88. මූට අනාගතේ කියන්න පුලුවන්නම් අපේ තාත්තත් මූ වගේ තමා. අපි පොඩි කාලේ සීයා මැරෙන්න දවස් 2 3කට කලින් තාත්ත කෙලින්ම කිව්ව ඒක . එතකොට 92යිද කොහෙද. :yes: :yes:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,265
    9,165
    113
    ඕකා දැන් video රෙකෝඩ් ටිකක් කරලා තියලා අලුත් පාප්වහන්සේ පත් උනාම හරි එක එලියට දායි.. :lol: :lol: