ජෙරෝම් ප්‍රනාන්දු ගාවට ගිය ගනයා!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    ජාතිය බේරා ගන්න ගිහිං නඩු පටලාගත්ත හින්දා දැන් ආගම බේරා ගන්න පොටක් පාදගන්න හදන්නේ...
    කවුද ජෙරොම් ද? මොකක්ද් ඒ සීන් එක
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    Commando එකේ එකෙක් ඉන්නේ කාගේ ආරක්ෂාවටද ?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    Commando එකේ එකෙක් ඉන්නේ කාගේ ආරක්ෂාවටද ?
    දැක්කා දැක්කා. boot දෙක දැක්කෙ පස්සෙ. වෙපන් මොකුත් නෑනෙ persoanl guard කෙනෙක් වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙරම් කියන්නේ පිස්සෙක්
    uge passen gihin hure dana ewun ita wada pisso, kochchar salli thibbath wedak naha moda minissu nam
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුද ජෙරොම් ද? මොකක්ද් ඒ සීන් එක
    ඕක නිව්ස් වල ගහලා නග්ගලා ගයි ටික දවසකින්... ඊට පස්සේ සෙට් එකක් උද්ඝෝෂනය කරයි ජෙරම් බුද්ධාගමට අපහාස කරනවා ඒ ගැන ආණ්ඩුවට පියවර ගන්නා කියලා... ඒත් ඉතින් ආණ්ඩුවට නීතියෙන් කරන්න දෙයක් නෑනේ... ඉතින් ආයේ නිව්ස් ගහලා fb එකේ පෝස්ට් දාලා ආණ්ඩුව ආගම ආරක්ෂා කරන්න මුකුත් කරන්නේ නෑ කියලා නාඩගමක් නටන්න පටන් ගනියි...
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    ඕක නිව්ස් වල ගහලා නග්ගලා ගයි ටික දවසකින්... ඊට පස්සේ සෙට් එකක් උද්ඝෝෂනය කරයි ජෙරම් බුද්ධාගමට අපහාස කරනවා ඒ ගැන ආණ්ඩුවට පියවර ගන්නා කියලා... ඒත් ඉතින් ආණ්ඩුවට නීතියෙන් කරන්න දෙයක් නෑනේ... ඉතින් ආයේ නිව්ස් ගහලා fb එකේ පෝස්ට් දාලා ආණ්ඩුව ආගම ආරක්ෂා කරන්න මුකුත් කරන්නේ නෑ කියලා නාඩගමක් නටන්න පටන් ගනියි...
    ජාතිය අවුස්සලා නඩු දාගත්තේ කවුද? තේරුන් නෑ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    එහෙනම් බුදුහාමුදුරුවන්ටත් පිස්සා කියන්නැති නේ?
    වෙන උන්දලා බෞද්ධාගමට ආවා. ඒ උනාට බුද්ධා කිව්වෙ මිත්‍යාවිශ්වාස 100% pure පවක් කියලා. කොච්චර ෆේමස් උනත් science එක්ක ලගින් තියන්නම බැරි ආගම් තමා ඒබ්‍රහමික ඒවා. (man athiest)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,461
    113
    ප*යාගල
    sorry.com
    එහෙනම් බුදුහාමුදුරුවන්ටත් පිස්සා කියන්නැති නේ?
    බුදුහාමුදුරුවො ඔලුව ඇල්ලුවම අන්ගවිකලයො කලන්ත වෙලා සනීප උනා කියල කොහෙද තියෙන්නෙ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාතිය අවුස්සලා නඩු දාගත්තේ කවුද? තේරුන් නෑ
    මහවිරු සැමරුම් කොටි ලාංඡනය එක්ක තිබ්බා කියාල 2018 ෆොටෝ දාලා නඩු සෙට් උනේ කට්ටියකට...
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    මහවිරු සැමරුම් කොටි ලාංඡනය එක්ක තිබ්බා කියාල 2018 ෆොටෝ දාලා නඩු සෙට් උනේ කට්ටියකට...
    a ow. toyyo oka use krnwa kohomath unta jvp ekekta padayak gyath athi. jande paraduna eke duka pita krannath epai.
     
    • Like
    Reactions: ttj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    ආආ ඔබ තුමා ක්‍රිස්ටියන්ද.... කොහේ පල්ලියටද යන්නේ.....ඉතින් මහත්තයෝ මේ මේ නොම්බරේනේ මේ බොඩ් එකේ සදහන් වෙලා තියෙන්නේ , හාමුදුරුනමක් බඩගින්නේ තියන එක කුජිතයි නේද
     
    • Haha
    Reactions: Honda.putha and ttj