ඒ ඇයි, හාමුදුරුනමක් උනාම වෙන ආගමික ස්ථාන අකැපදමේ ගණයා ගේ සිවුර ගලවන්න ඕනේ
හොයලා බලපං නරි නාවන්න වෙලාවක් නැහැ මටකෝ අදාල සෙක්ශන් එක දාපන් කෝ.
ආආ ඔබ තුමා ක්‍රිස්ටියන්ද.... කොහේ පල්ලියටද යන්නේ.....ඉතින් මහත්තයෝ මේ මේ නොම්බරේනේ මේ බොඩ් එකේ සදහන් වෙලා තියෙන්නේ , හාමුදුරුනමක් බඩගින්නේ තියන එක කුජිතයි නේද
නිකං නැති පකවල් දාල බහුශුත ටොක්ස් දෙන්න එපා .හොයලා බලපං නරි නාවන්න වෙලාවක් නැහැ මට
ආගමික ස්ථාන අකැප නෑ. මිත්‍යා විස්වාස අකැපයි, අට සිල් වල අන්තිම සීලෙ.ඒ ඇයි, හාමුදුරුනමක් උනාම වෙන ආගමික ස්ථාන අකැපද
විශ්වාස කරන්න නම් හාමුදුරුවෝ හැමදාම යන්න ඕනේ මිරකල් ඩෝම් . කවුද දන්නේ ආරාධනාවකට ගියාද, රහස් පරීක්ශක කටයුත්තකට ගියාද, සිරාවට විශ්වාස කරලා ගියාද කියලා. ඒම ගත්තම ඔය නත්තල් දවස් වල දේව මෙහෙයන්ට ආරාදනා ලබන හිමිවරු මව්ලවිලා පුසාඩිලත් අට සිල් කඩලද .ආගමික ස්ථාන අකැප නෑ. මිත්‍යා විස්වාස අකැපයි, අට සිල් වල අන්තිම සීලෙ.
දෙකම ප්‍රශ්න. බෞද්‍යයොත් මිත්‍යාව පස්සෙ දුවනවා. ආගම් කාරයොයි බයිබල් කාරයොයිත් මිත්‍යාව පස්සෙ දුවනවා. අඩුම බෞද්ධ දර්ශනේ නිකන් reality එක ලගින් හරි යනවා. ජෙරමි දන්න මිරකල් හුත්තක් නෑ. උට මාකටින් පුලුවන්. හරියන ගැලපෙන බූරු සෙට් එකක් ඉන්නවා උමන්දාව, මහමෙව්නාව පස්සෙ යන පිස්සො ටික වගේ, මැවුම්වාදය විශ්වාස කරන එකෙක්ගෙ ඔලුව අස්සට ගිහින් බලන්ඩ ඕන. කොහොම්ද වැඩ කරන්නෙ කියලාවිශ්වාස කරන්න නම් හාමුදුරුවෝ හැමදාම යන්න ඕනේ මිරකල් ඩෝම් . කවුද දන්නේ ආරාධනාවකට ගියාද, රහස් පරීක්ශක කටයුත්තකට ගියාද, සිරාවට විශ්වාස කරලා ගියාද කියලා. ඒම ගත්තම ඔය නත්තල් දවස් වල දේව මෙහෙයන්ට ආරාදනා ලබන හිමිවරු මව්ලවිලා පුසාඩිලත් අට සිල් කඩලද .
මිත්යාව වැඩියෙනම් ලංකාවේ වපුරන්නේ බෞද්ධ ධර්ශනය එකතු කරලා . උදා දේවාල , දං සැල් , කඨිණ , ෆේස්බුක් සාදුලා, ජනමාධ්‍ය බණ , පාර්ලිමේන්තු සාදුල![]()
හැමදේම බිස්නස් බන් මේ ගෙන්දගම් පොලවේ . ඉන්න කාලේ හම්බකරන් කාල ලෙගසි එකක් හදලා යන්න ඕනේ. මේකත් අර ජපානේ කරාටේ වර්ග වගේ එක කාලේක සෑහෙන්න ආව .දෙකම ප්‍රශ්න. බෞද්‍යයොත් මිත්‍යාව පස්සෙ දුවනවා. ආගම් කාරයොයි බයිබල් කාරයොයිත් මිත්‍යාව පස්සෙ දුවනවා. අඩුම බෞද්ධ දර්ශනේ නිකන් reality එක ලගින් හරි යනවා. ජෙරමි දන්න මිරකල් හුත්තක් නෑ. උට මාකටින් පුලුවන්. හරියන ගැලපෙන බූරු සෙට් එකක් ඉන්නවා උමන්දාව, මහමෙව්නාව පස්සෙ යන පිස්සො ටික වගේ, මැවුම්වාදය විශ්වාස කරන එකෙක්ගෙ ඔලුව අස්සට ගිහින් බලන්ඩ ඕන. කොහොම්ද වැඩ කරන්නෙ කියලා
උන්ගෙත් convert වෙන එක නෙවෙයිනෙ. පැටව් ගහන එකනෙ කරන්නෙ. ගොඩක් තරුන උනුත් එහෙම ලොකුවට විශ්වාස කරන්නෙ නෑ දැන් චිල් එකේ ඉන්නෙ.හැමදේම බිස්නස් බන් මේ ගෙන්දගම් පොලවේ . ඉන්න කාලේ හම්බකරන් කාල ලෙගසි එකක් හදලා යන්න ඕනේ. මේකත් අර ජපානේ කරාටේ වර්ග වගේ එක කාලේක සෑහෙන්න ආව .
සිරාවට අධ්යාත්මිකව මේ දේවල් කරන්නේ ලෝකේ 1% වගේ . අනික් උන් කරන්නේ පුරුද්දට, බැනුම් අහන්න වෙනවට, ලාභයට, ජනප්‍රිය වෙන්න .
ලෝකේ ආගම් සංකල්පය ඉවරයි. ඒවා ජන සංකෘතිකක් උන් නැත්තම් මාකට් එකේ රැදෙන් නෑ . ජෙරම් කරන්නේ එක සංකෘතියක් කරන එක . බෞද්ධ ඒම නෑ . ලෝකේ හොදම ජන සංකෘතිය තමා ඉස්ලාම් බලහන් වර්ධනය වෙන වේගේ
කන්වර්ට් වෙන්න වෙන උන්ට ඉඩක් නෑනේ . 2,4,16 .... ඕම වැඩිවෙනකොට වෙන උන් නෑ තමා.උන්ගෙත් convert වෙන එක නෙවෙයිනෙ. පැටව් ගහන එකනෙ කරන්නෙ. ගොඩක් තරුන උනුත් එහෙම ලොකුවට විශ්වාස කරන්නෙ නෑ දැන් චිල් එකේ ඉන්නෙ.
මේ සීන් එක සිරා. පොර upbeat එක ගහලා ගන්නෙ black church එක්ක වගේකන්වර්ට් වෙන්න වෙන උන්ට ඉඩක් නෑනේ . 2,4,16 .... ඕම වැඩිවෙනකොට වෙන උන් නෑ තමා.
ජෙරම්ලගේ එක නැගලා යන්නේ ඇට්මස්ෆියර් එක නිසා. මිනිස්සූට ආතල් එකක් දෙනවා ඒ පැය තුල . නෝමල් පල්ලියකට යන්න හද්ද බෝරින් ඇනුම් ඇර ඇර නින්ද යනවා . තාම 1500 ගනන් වල ක්‍රමයට දේව මෙහෙය කරන්නේ . දැන් මිනිස්සුන්ට ඩෝපමීන් වහනය වෙන්න සෙනික නුඩ්ලස් ක්‍රමයය කරන්න ඕනේ. ජෙරම් ඒ අතින් හොද මාකටින් එකක් කරනවා . ඇත්තටම එම එක්කට ගිහින් කෑගහලා , හයියෙන් ගීතිකා කියලා , නටලා , යක්ශ දමනය කරාම එලියට එන එකා එන්නේ ෆුල් චිල් මූඩ් එක්ක
Breaking news : heei nawatat awilei .අපේ රාජාන්ගනේ යවන්න ඕන ඔතෙන්ට.