ජෙරෝම් ප්‍රනාන්දු ගාවට ගිය ගනයා!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    මේ සීන් එක සිරා. පොර upbeat එක ගහලා ගන්නෙ black church එක්ක වගේ
    රටේ මිනිස්සූ මානසික පීඩනයෙන් ඉන්න වෙලාවක මේවා ඒ මිනිස්සුන්ට සහනයක්. දේවබල නෑ , ඒත් ඕවට ගියාම මැනිෆෙස්ටේශන් වැඩී , අධික විශ්වාසය උදව් කරනවා එයාලගේ මානසිකවම ප්‍රශ්ණය විසදගන්න . එක අතකට අවුලක් නෑ බන් මිනිමරන්න කොටන්න කපන්න කියන් නැනේ .
     
    • Like
    Reactions: Banda_23

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    කන්වර්ට් වෙන්න වෙන උන්ට ඉඩක් නෑනේ . 2,4,16 .... ඕම වැඩිවෙනකොට වෙන උන් නෑ තමා.

    ජෙරම්ලගේ එක නැගලා යන්නේ ඇට්මස්ෆියර් එක නිසා. මිනිස්සූට ආතල් එකක් දෙනවා ඒ පැය තුල . නෝමල් පල්ලියකට යන්න හද්ද බෝරින් ඇනුම් ඇර ඇර නින්ද යනවා . තාම 1500 ගනන් වල ක්‍රමයට දේව මෙහෙය කරන්නේ . දැන් මිනිස්සුන්ට ඩෝපමීන් වහනය වෙන්න සෙනික නුඩ්ලස් ක්‍රමයය කරන්න ඕනේ. ජෙරම් ඒ අතින් හොද මාකටින් එකක් කරනවා . ඇත්තටම එම එක්කට ගිහින් කෑගහලා , හයියෙන් ගීතිකා කියලා , නටලා , යක්ශ දමනය කරාම එලියට එන එකා එන්නේ ෆුල් චිල් මූඩ් එක්ක

    රටේ මිනිස්සූ මානසික පීඩනයෙන් ඉන්න වෙලාවක මේවා ඒ මිනිස්සුන්ට සහනයක්. දේවබල නෑ , ඒත් ඕවට ගියාම මැනිෆෙස්ටේශන් වැඩී , අධික විශ්වාසය උදව් කරනවා එයාලගේ මානසිකවම ප්‍රශ්ණය විසදගන්න . එක අතකට අවුලක් නෑ බන් මිනිමරන්න කොටන්න කපන්න කියන් නැනේ .

    සරලව වෙන්නෙ මේක තමා. එකට ගියහම එන hype,දැනෙන ආතල් එක වැඩී. stress වෙලා ඉන්න සින්හලුන්ට ඉතින් dopamine secrete වෙනවා නෞහුතෙට. එක්තරා විදිහක addiction එකක් තමා. ඔය වගෙ සතුටු හිතෙන වෙලාවක manifest කරහම ඒක යටි සිතට යන දැනෙන එක වැඩී. ඉතින් ලෙසියෙන්ම තම්න්ගේ targets වලට තමන් විසින්ම පොලබවනවා. හැබයි ඉතින් අන්තෙට යන එක නරකයි.
    Law of Attraction type ekak thama
    මාත් ආතල් එකට යන්න කියලා ඉන්නෙ.:yes: