ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් bun, dn හුගාක් වයසක අයට උනත් තේරෙනවා, මේ ලගදි නානසාර හාමුදුරුවෝ හිරු එකට ඇවිල්ලා ආයි පාරක් මුස්ලිම් attack එකක් වෙන්න පුළුවන් කිව්වේ, ඕක ගැන මම අහගෙන කඩේට ගිය වෙලාවක නාකි dial සෙට් 1ක්‌ talk කරනවා, සෙට් එකම කතාවෙන්නේ එක්කෝ චන්දයක් වත් ලග ඇති, නැත්නම් ආයිත් petrol වත් වැඩි කරන්න වෙන්න ඇති කියලා., dn නම් මිනිස්සු ඔවට අහු වෙන එකක් නෑ...
    සිරාවටම. එහෙමත් අහු වෙනවා නං උන් මිනිස්සු වෙන්න බෑ මේ ත්‍රෙඩ් එකේ මුනටම කඩේ යන උන් ඇරෙන්න

    උබලවගේ උන් නම් එහෙම තමයි අම්ම අප්ප මරල දැම්මත් රාජප්ක්ශ ගගා ඉදි..

    ඤාණසාර හාමුදුරුවො කියපු එක වැරදුනාද??? උන් වහන්සෙව හිරේ දාල කොල්ලො ගගහ උන්න එකනෙ කරේ තොපි මොකෑ නෑ කියන්ඩද ???? අන්තිමට සහරානය තොපේ පුකේ බෝම්බ පුපුරෝනකන් තොපි දන්නෙ නැ,මොකෑ නෑ කියන්ඩද ????
    242365537_199843992216115_1268056403316412412_n.jpg

    ------ Post added on Sep 25, 2021 at 10:45 AM
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067

    ඉතින් නානසාර හාමුදුරුවෝ කියපු දේ ගැන හොයන්න, පරීක්ෂණයක් වත් පටන් ගත්තාද? මම අහගෙන කාදිනල් තූමාත් කියනවා නම්, ගම් එක්ක කියනවනම් ඇයි ඒ සම්බන්දව පරීක්ෂණයක් නොකරන්නේ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරාවටම. එහෙමත් අහු වෙනවා නං උන් මිනිස්සු වෙන්න බෑ මේ ත්‍රෙඩ් එකේ මුනටම කඩේ යන උන් ඇරෙන්න

    242365537_199843992216115_1268056403316412412_n.jpg

    ------ Post added on Sep 25, 2021 at 10:45 AM
    මෙහෙමනෙ තොපේ කාලෙ කොරල තිබ්බෙ අමතකද????? මෙන්න මෙහෙමයි උබල ත්‍රස්තවාදින් ඇල්ලුවෙ සෑහෙනට රිදෙයි, මේව PS නෙමේ.

    Galagoda-Atte-Gnanasara.jpg

    ඉතින් නානසාර හාමුදුරුවෝ කියපු දේ ගැන හොයන්න, පරීක්ෂණයක් වත් පටන් ගත්තාද? මම අහගෙන කාදිනල් තූමාත් කියනවා නම්, ගම් එක්ක කියනවනම් ඇයි ඒ සම්බන්දව පරීක්ෂණයක් නොකරන්නේ කියලා
    උබලන්ඩ් පරික්ශන කරන්ඩ ඕන උබලගෙනෙ ආන්ඩුව අපිද ඤාණසාර හාමුදුරුවන්ව හිරේ දාල සහරාන්ලව හුරතල් කරේ???????

    කාදිනල්තුමා නම් ගම් එක්ක කියන විඩියෝව දාපන්...

    ------ Post added on Sep 25, 2021 at 10:56 AM
     
    • Haha
    • Dislike
    Reactions: dimuthmike and AEG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    97පාරක් අනතුරු අගවා තිබියදි පුක් ගග උන්න පොන්න ගු ඇන් පි පාන්ඩුව නිසා එලව ගිය අහිoසකයන්.
    D7hIpD9.jpg

    BNCRFJ3.jpg

    BhpAzS9.jpg

    WdTl7os.jpg

    දැන් අව්රුදු 2 යි මාස 5 ක් ගියා කෝ මේ ගූ එන් පී ආන්ඩුව ඇල්ලුවෙ නෑනෙ කරපු උන්ව....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් අව්රුදු 2 යි මාස 5 ක් ගියා කෝ මේ ගූ එන් පී ආන්ඩුව ඇල්ලුවෙ නෑනෙ කරපු උන්ව....
    බදුර්දීන්ව ඇප නැතුව හිරේ දැම්මෙ උබලද??? පුලුවන් නම් උත්තර දිපන්කො...

    උබලගෙ කාලෙ හිරේ තියා අඩුම ගානෙ ඌව පොලිසියකට ගෙන්නල කට උත්තරයක් ගන්ඩවත් පුලුවන් උනාද උබලට?????? පුලුවන් නම් උත්තර දිපන් පැනල නොයා..
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මෙහෙමනෙ තොපේ කාලෙ කොරල තිබ්බෙ අමතකද????? මෙන්න මෙහෙමයි උබල ත්‍රස්තවාදින් ඇල්ලුවෙ සෑහෙනට රිදෙයි, මේව PS නෙමේ.

    View attachment 145263

    උබලන්ඩ් පරික්ශන කරන්ඩ ඕන උබලගෙනෙ ආන්ඩුව අපිද ඤාණසාර හාමුදුරුවන්ව හිරේ දාල සහරාන්ලව හුරතල් කරේ???????

    කාදිනල්තුමා නම් ගම් එක්ක කියන විඩියෝව දාපන්...

    ------ Post added on Sep 25, 2021 at 10:56 AM
    අනේ ගොනෝ කාදිනල් නෙමයි නම් ගම් එක්ක කියන්නේ, yanasara හාමුදුරුවෝ මේ ලගදි හිරු එකට ඇවිල්ලා, මගේ ලග විස්තර, සාක්ෂි තියේනව කියලා, එක නිසා තමයි කාදිනල් මාද්‍ය සාකචඡවකදී අහන්නේ එහෙම විස්තර උන්නන්සේ ලග තියෙනවානම් ඇයි පරීක්ෂණයක් නොකරන්නේ කියලා
    කොහෙද ඉතින් ගොනා වගේ තප්පුලනවා විතරයි කියපු දේ තේරුම් ගන්නේ නැනේ
     
    • Like
    Reactions: HKavinda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මෙහෙමනෙ තොපේ කාලෙ කොරල තිබ්බෙ අමතකද????? මෙන්න මෙහෙමයි උබල ත්‍රස්තවාදින් ඇල්ලුවෙ සෑහෙනට රිදෙයි, මේව PS නෙමේ.

    View attachment 145263

    උබලන්ඩ් පරික්ශන කරන්ඩ ඕන උබලගෙනෙ ආන්ඩුව අපිද ඤාණසාර හාමුදුරුවන්ව හිරේ දාල සහරාන්ලව හුරතල් කරේ???????

    කාදිනල්තුමා නම් ගම් එක්ක කියන විඩියෝව දාපන්...

    ------ Post added on Sep 25, 2021 at 10:56 AM
    මේ ඇයි රැව්ල කපන්න රේසරයන් නැතුවද?
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    බදුර්දීන්ව ඇප නැතුව හිරේ දැම්මෙ උබලද??? පුලුවන් නම් උත්තර දිපන්කො...

    උබලගෙ කාලෙ හිරේ තියා අඩුම ගානෙ ඌව පොලිසියකට ගෙන්නල කට උත්තරයක් ගන්ඩවත් පුලුවන් උනාද උබලට?????? පුලුවන් නම් උත්තර දිපන් පැනල නොයා..
    ඔය බොරු නාටකයක් නෙ අව්රුදු 5 ඉවර වෙනකන් කාලෙ කන....ඔන්න බුඩුරුඩීන්ව උසාවි තීන්දුවකින් හිරේට නියම උනානන් රන්ජන්ට වගේ පිලිගන්න තිබ්බ...
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113
    බදුර්දීන්ව ඇප නැතුව හිරේ දැම්මෙ උබලද??? පුලුවන් නම් උත්තර දිපන්කො...

    උබලගෙ කාලෙ හිරේ තියා අඩුම ගානෙ ඌව පොලිසියකට ගෙන්නල කට උත්තරයක් ගන්ඩවත් පුලුවන් උනාද උබලට?????? පුලුවන් නම් උත්තර දිපන් පැනල නොයා..
    Dan badurdeen da maha molakaru?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ඇයි රැව්ල කපන්න රේසරයන් නැතුවද?
    විහිලු සපයන්ඩ එපා ඔය උබලගෙ ආණ්ඩුව උන් වහන්සේව හිරේ දාල උන්න කාලෙ පොටෝ එකක් ඒව දන්නෙ නැ බබාල උබල..

    ඔය බොරු නාටකයක් නෙ අව්රුදු 5 ඉවර වෙනකන් කාලෙ කන....ඔන්න බුඩුරුඩීන්ව උසාවි තීන්දුවකින් හිරේට නියම උනානන් රන්ජන්ට වගේ පිලිගන්න තිබ්බ...
    ඇප නැතිකරල නඩුව අහන්නෙ උසාවියෙන් තමයි..උබලට ඉතින් හැම එකම නාට්ටනෙ උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශලගෙ නාට්ට නිසා..🤭🤭🤭
    ------ Post added on Sep 25, 2021 at 11:06 AM

    Dan badurdeen da maha molakaru?
    ඇ‍යි ඌ බබා කියලද හිතාගෙන ඉන්නෙ????
    ------ Post added on Sep 25, 2021 at 11:06 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙමනෙ තොපේ කාලෙ කොරල තිබ්බෙ අමතකද????? මෙන්න මෙහෙමයි උබල ත්‍රස්තවාදින් ඇල්ලුවෙ සෑහෙනට රිදෙයි, මේව PS නෙමේ.

    View attachment 145263

    උබලන්ඩ් පරික්ශන කරන්ඩ ඕන උබලගෙනෙ ආන්ඩුව අපිද ඤාණසාර හාමුදුරුවන්ව හිරේ දාල සහරාන්ලව හුරතල් කරේ???????

    කාදිනල්තුමා නම් ගම් එක්ක කියන විඩියෝව දාපන්...

    ------ Post added on Sep 25, 2021 at 10:56 AM
    ඔළුවයි කඳයි පොඩ්ඩක් අවුල් වගේ නේද? කව්ද ෆොටෝ ෂොප් කරේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔළුවයි කඳයි පොඩ්ඩක් අවුල් වගේ නේද? කව්ද ෆොටෝ ෂොප් කරේ?
    ලොල් ඔහොම බලු උනාම ඇති බන්, කියාගන්ඩ දෙයක් නැ ps කියල හරි බේරෙන්ඩ බලපන් ,🤣🤣ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්මෙ නැ කියලත් කියාපල්ල ,🤭🤭🤭වෙන මොනා කරන්ඩද රෙදි නැනෙ ජාතකේ මතක් කරද්දි..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    විහිලු සපයන්ඩ එපා ඔය උබලගෙ ආණ්ඩුව උන් වහන්සේව හිරේ දාල උන්න කාලෙ පොටෝ එකක් ඒව දන්නෙ නැ බබාල උබල..

    ඇප නැතිකරල නඩුව අහන්නෙ උසාවියෙන් තමයි..උබලට ඉතින් හැම එකම නාට්ටනෙ උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශලගෙ නාට්ට නිසා..🤭🤭🤭
    ------ Post added on Sep 25, 2021 at 11:06 AM

    ඇ‍යි ඌ බබා කියලද හිතාගෙන ඉන්නෙ????
    ------ Post added on Sep 25, 2021 at 11:06 AM
    අපෙ සජිය? සජියගෙ ගෑනිට ලමයි නැති එක මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද? ඇයි මේ මොකාක් හරි අදාල නැති දෙයක් කියල ප්‍රශ්නෙන් පැනල යන්න හදන්නෙ, ඒක නෙවේ දැන් සීනි කිලෝ එකක් කීයටද ගන්නෙ?
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපෙ සජිය? සජියගෙ ගෑනිට ලමයි නැති එක මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද? ඇයි මේ මොකාක් හරි අදාල නැති දෙයක් කියල ප්‍රශ්නෙන් පැනල යන්න හදන්නෙ, ඒක නෙවේ දැන් සීනි කිලෝ එකක් කීයටද ගන්නෙ?
    නැතුව අපේ යැයි, උබලට නාට්ටනෙ ඔක්කොම , උබලගෙ සජිගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ නාට්ට නිසා, පිලිගනින්..🤭🤭🤭🤭
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    ඇ‍යි ඌ බබා කියලද හිතාගෙන ඉන්නෙ????
    ------ Post added on Sep 25, 2021 at 11:06 AM
    1632548506787.png

    කෝකටත් තැලෙන යකඩෙ නෙ ඌ නෙහ් කීයක් දෙනව කිව්වද දන්නෑ නෙහ් මේ නාටකේ ඉවර වෙනකන් රගපානවට....