ඕකා කොහොමත්,,, යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි!!!,අපෙ සජිය? සජියගෙ ගෑනිට ලමයි නැති එක මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද? ඇයි මේ මොකාක් හරි අදාල නැති දෙයක් කියල ප්රශ්නෙන් පැනල යන්න හදන්නෙ, ඒක නෙවේ දැන් සීනි කිලෝ එකක් කීයටද ගන්නෙ?
මොකක් හරි අදාල නැති දෙයක් කියලා හැමතිස්සෙම රාජපක්ෂ උතුමනන්ව up කරලා තියන්න තමයි try කරන්නේ,
මොනවා උනත් ඉතින් උගේ ජොබ් එකනේ,, ගන්න පඩියට සාදරණයක් කරන්න එපැයි