ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113

    අපෙ සජිය? සජියගෙ ගෑනිට ලමයි නැති එක මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද? ඇයි මේ මොකාක් හරි අදාල නැති දෙයක් කියල ප්‍රශ්නෙන් පැනල යන්න හදන්නෙ, ඒක නෙවේ දැන් සීනි කිලෝ එකක් කීයටද ගන්නෙ?
    ඕකා කොහොමත්,,, යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි!!!,
    මොකක් හරි අදාල නැති දෙයක් කියලා හැමතිස්සෙම රාජපක්ෂ උතුමනන්ව up කරලා තියන්න තමයි try කරන්නේ,
    මොනවා උනත් ඉතින් උගේ ජොබ් එකනේ,, ගන්න පඩියට සාදරණයක්‌ කරන්න එපැයි
     
    • Like
    Reactions: fdk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    ජෙලට්නයිට් kiyanne kana jathiyakda bn?​

    Gelignite (/ˈdʒɛlɪɡnaɪt/), also known as blasting gelatin or simply "jelly", is an explosive material consisting of collodion-cotton (a type of nitrocellulose or guncotton) dissolved in either nitroglycerine or nitroglycol and mixed with wood pulp and saltpetre (sodium nitrate or potassium nitrate).
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    මෙහෙමනෙ තොපේ කාලෙ කොරල තිබ්බෙ අමතකද????? මෙන්න මෙහෙමයි උබල ත්‍රස්තවාදින් ඇල්ලුවෙ සෑහෙනට රිදෙයි, මේව PS නෙමේ.

    View attachment 145263

    උබලන්ඩ් පරික්ශන කරන්ඩ ඕන උබලගෙනෙ ආන්ඩුව අපිද ඤාණසාර හාමුදුරුවන්ව හිරේ දාල සහරාන්ලව හුරතල් කරේ???????

    කාදිනල්තුමා නම් ගම් එක්ක කියන විඩියෝව දාපන්...

    ------ Post added on Sep 25, 2021 at 10:56 AM
    ඥානසාර CID හාමුදුරුවෝ..😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: fdk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඕකා කොහොමත්,,, යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි!!!,
    මොකක් හරි අදාල නැති දෙයක් කියලා හැමතිස්සෙම රාජපක්ෂ උතුමනන්ව up කරලා තියන්න තමයි try කරන්නේ,
    මොනවා උනත් ඉතින් උගේ ජොබ් එකනේ
    ජොබ් එක උනාට ඌට ටිකක් හිතන්න තිබ්බ රටට කරන විනාසෙ ගැන මුන්...සමහරවිට ඇමරිකාවෙ පුරවැසිකමකුත් දීල ඇති ඕන උනොත් පැනගන්න එහෙට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් ඔහොම බලු උනාම ඇති බන්, කියාගන්ඩ දෙයක් නැ ps කියල හරි බේරෙන්ඩ බලපන් ,🤣🤣ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්මෙ නැ කියලත් කියාපල්ල ,🤭🤭🤭වෙන මොනා කරන්ඩද රෙදි නැනෙ ජාතකේ මතක් කරද්දි..
    දැන් මෙතන බලු වෙන්නේ කව්ද බන්? උඹ දන්නවා උඹ නිකන් බලු වෙලා කියලා ඒත් ගේම ඇදන් යන එකට තමයි මම කැමතිම. උඹව අවුස්සනවා තරන් ආතල් එකක් නෑ බන්. :lol: :lol:
     
    • Haha
    Reactions: fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    View attachment 145265

    කෝකටත් තැලෙන යකඩෙ නෙ ඌ නෙහ් කීයක් දෙනව කිව්වද දන්නෑ නෙහ් මේ නාටකේ ඉවර වෙනකන් රගපානවට....
    බලපන් ඉතින් මුන්ගෙ අහිoසක බදුර්දින්ව අපේ ආණ්ඩුව හිරේ දාල..🤣🤣🤣🤣 උබලට බලේ ඔන නාට්ට ඉවර කරල බදුර්දිනට ඇමතිකමක් දිල පස්ස ලොවන්ඩ නේද තේරුනා තේරුනා, ඔව චන්දෙට කියල බලේ ඉල්ලපල්ල එකෙන්ම දිනාගන්ඩ පුලුවන්..🤭🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජොබ් එක උනාට ඌට ටිකක් හිතන්න තිබ්බ රටට කරන විනාසෙ ගැන මුන්...සමහරවිට ඇමරිකාවෙ පුරවැසිකමකුත් දීල ඇති ඕන උනොත් පැනගන්න එහෙට
    කොච්චර ඇමරිකාවට බැන්නත් මුන් වගේ උන් තමයි ග්‍රීන් කාඩ් දාලා රට පනින්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් මෙතන බලු වෙන්නේ කව්ද බන්? උඹ දන්නවා උඹ නිකන් බලු වෙලා කියලා ඒත් ගේම ඇදන් යන එකට තමයි මම කැමතිම. උඹව අවුස්සනවා තරන් ආතල් එකක් නෑ බන්. :lol: :lol:
    උබල තමයි බලු වෙලා ඉන්නෙ මොකෑ සහරන්ගෙ පුල් පාර කෑව නෑ කියන්ඩද, හාමුදුරුවන්ව හිරේ දැම්මෙ නැ කියන්ඩද, ඒවට උත්තර නැතුව , බයිල කියුවට අපි නම් බලු වෙන්නෙ නැ.🤭🤭🤭🤭
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    පුපුරන්න කලින් ඇල්ලුවොත් = ජන්දෙ ලගයි.
    පිපිරැවට පස්සෙ = කෝ උඹලගෙ ආරක්ෂාව?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ලගදි චන්දයක් තියේද

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා බොම්බ ගහන පිස්සුව
    ------ Post added on Sep 25, 2021 at 10:06 AM

    thada thada :lol:

    එහෙනම් හෙට අනිද්දට, වද කොත්තු, වද දොස්තරලා, බුදු පිළිම කැධිම් එහෙමත් වාර්තා වෙන්න පුළුවන්

    ekenma.. :love2: :lol:

    ඔව් bun, dn හුගාක් වයසක අයට උනත් තේරෙනවා, මේ ලගදි නානසාර හාමුදුරුවෝ හිරු එකට ඇවිල්ලා ආයි පාරක් මුස්ලිම් attack එකක් වෙන්න පුළුවන් කිව්වේ, ඕක ගැන මම අහගෙන කඩේට ගිය වෙලාවක නාකි dial සෙට් 1ක්‌ talk කරනවා, සෙට් එකම කතාවෙන්නේ එක්කෝ චන්දයක් වත් ලග ඇති, නැත්නම් ආයිත් petrol වත් වැඩි කරන්න වෙන්න ඇති කියලා., dn නම් මිනිස්සු ඔවට අහු වෙන එකක් නෑ...

    pissuda ban mole tiyena tikak hitiyata thama godak bayyo innawa.
    okunta ehema lesiyen terenne na. tawa parak badata bathuth nathuwa bomba kala terum ganiy.
     
    • Like
    Reactions: akildila

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොච්චර ඇමරිකාවට බැන්නත් මුන් වගේ උන් තමයි ග්‍රීන් කාඩ් දාලා රට පනින්නේ :lol:
    දැන් උබල නෙමේද ලiකව වැඩක් නැ රට යන්ඩ ඕන ඕන ඕන කිය කියා ඉන්නෙ?????🤭🤭🤭ගූ වෙන්ඩ එපා බන් ඔහොම එක මතේක ඉදපල්ල🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල තමයි බලු වෙලා ඉන්නෙ මොකෑ සහරන්ගෙ පුල් පාර කෑව නෑ කියන්ඩද, හාමුදුරුවන්ව හිරේ දැම්මෙ නැ කියන්ඩද, ඒවට උත්තර නැතුව , බයිල කියුවට අපි නම් බලු වෙන්නෙ නැ.🤭🤭🤭🤭
    ඔව් ඉතිං සහරාන්ලට පඩි ගෙව්වේ උඹලනේ. මොකෝ නෑ කියන්නද? :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජෙලට්නයිට් කූර 27ක් සහ ඩෙටනේටර් 493ක් ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නිලාවේලි, වේලූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (24) නිලාවේලි පොලීසියට ලද තොරතුරක් මත ගොපාලපුරම් නාවික හමුදා කඳවූරේ නිලධාරීගේ සහාය ඇතිව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරු 27 හැවිරිදි වේලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු අද (25) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නිලාවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=158076
    ඔන්න පටන් ගත්තා
    ඉස්සරහට විශාල ශබ්දයක් ඇහිලා යක්ක පුත්තු රාවනා පුත්තු කහ හුරතල්ලු ජාතිය බේරගන්න රෙන්න බරෙන් වගේ කෑ ගහයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    thada thada :lol:

    ekenma.. :love2: :lol:

    pissuda ban mole tiyena tikak hitiyata thama godak bayyo innawa.
    okunta ehema lesiyen terenne na. tawa parak badata bathuth nathuwa bomba kala terum ganiy.
    අනේ අම්මේ මොළකාරයො ටික, සහරානය ඇවිල්ල පුකේ අරිනකන් දන්නෙ නැ ඒ තරන් මොලේ, 🤭🤭🤭නලුවෙක් නෙව මොළයක්..😂😂😂😂😂
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් උබල නෙමේද ලiකව වැඩක් නැ රට යන්ඩ ඕන ඕන ඕන කිය කියා ඉන්නෙ?????🤭🤭🤭ගූ වෙන්ඩ එපා බන් ඔහොම එක මතේක ඉදපල්ල🤣🤣
    ඔව් ඉතිං උම්බලමනේ ඇමරිකාවට බැන බැන ඇමරිකාවෙන් ඉම්පෝට් කරේ පම්බයෙක්ව. මොකෝ නෑ කියන්නද? :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    පුපුරන්න කලින් ඇල්ලුවොත් = ජන්දෙ ලගයි.
    පිපිරැවට පස්සෙ = කෝ උඹලගෙ ආරක්ෂාව?
    ඒකද ගූඇන්පියෙ උන් බෝම්බ පිපිරෙනකන් උන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඉතිං සහරාන්ලට පඩි ගෙව්වේ උඹලනේ. මොකෝ නෑ කියන්නද? :lol:
    ඉතින් හොදයිනෙ ආණ්ඩුව ලස්සනට ගේම ගහලනෙ, පොට්ටු අම්මාන්ගෙ දෙවනියටත් පඩි ගෙවල තියෙන්නෙ එහෙම තමයි බුද්ධි අoශ ගේම්.., උබලටනෙ ඒව බැරි උනේ පුක ලොව ලොව උන්න අන්තිමට හුකල යනකන් දන්නෙ නැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අම්මේ මොළකාරයො ටික, සහරානය ඇවිල්ල පුකේ අරිනකන් දන්නෙ නැ ඒ තරන් මොලේ, 🤭🤭🤭නලුවෙක් නෙව මොළයක්..😂😂😂😂😂

    නන්නෙ පඩි ගෙවල තියාගත්ත එකෙක් ජොබ් එක කරල දීල කන්‍යාවො බලන්න ගියා.

    තව කීදෙනෙක් පඩි දීල රෙඩි පිට තියාගෙන ඉන්නවද දන්නෙ නෑ නේද?
    ඊළඟ පාර පන්සල් තමා නන්නෙලාගෙ ටාගට් එක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් හොදයිනෙ ආණ්ඩුව ලස්සනට ගේම ගහලනෙ, පොට්ටු අම්මාන්ගෙ දෙවනියටත් පඩි ගෙවල තියෙන්නෙ එහෙම තමයි බුද්ධි අoශ ගේම්.., උබලටනෙ ඒව බැරි උනේ පුක ලොව ලොව උන්න අන්තිමට හුකල යනකන් දන්නෙ නැ..
    ආ ඒ කියන්නේ උඹම පිළිගන්නවා උඹලා සහරාන්ට පඩි ගෙව්වා කියලා?

    නන්නෙ පඩි ගෙවල තියාගත්ත එකෙක් ජොබ් එක කරල දීල කන්‍යාවො බලන්න ගියා.

    තව කීදෙනෙක් පඩි දීල රෙඩි පිට තියාගෙන ඉන්නවද දන්නෙ නෑ නේද?
    ඊළඟ පාර පන්සල් තමා නන්නෙලාගෙ ටාගට් එක.
    සිරාවටම. මුන් මහා බල්ලෝ
    ------ Post added on Sep 25, 2021 at 11:29 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නන්නෙ පඩි ගෙවල තියාගත්ත එකෙක් ජොබ් එක කරල දීල කන්‍යාවො බලන්න ගියා.

    තව කීදෙනෙක් පඩි දීල රෙඩි පිට තියාගෙන ඉන්නවද දන්නෙ නෑ නේද?
    ඊළඟ පාර පන්සල් තමා නන්නෙලාගෙ ටාගට් එක.
    අර නවසීලන්තෙ පිහියෙන් ඇන්නෙත් නන්දෙ පඩි දීපු එකෙක්,🤣🤣🤣🤣🤣🤣පොන්සි ගුපියන්ගෙ රෙද්දෙ රෙවෙයි

    ආ ඒ කියන්නේ උඹම පිළිගන්නවා උඹලා සහරාන්ට පඩි ගෙව්වා කියලා?

    සිරාවටම. මුන් මහා බල්ලෝ
    ------ Post added on Sep 25, 2021 at 11:29 AM
    මම දන්නෙ කොහොමද උබ කියපු එකට කිවෙ, ..97 පාරක් අනතුරු අගෝලත් කොල්ලො ගගහ උන්න උන් හරි හොදයි..🤭🤭🤭
    ------ Post added on Sep 25, 2021 at 11:33 AM