මාත් ඉදලා ඉදලා ගන්නේ නැතුව බැරි කමට 450 දීලා වැක්ස් එකක් ගත්තා .නමුත් ඒවත් හොද නැ.පලුවන් නම් මි ඉටි වලින් හදන වැක්ස් එකක් ගන්න බලන්න මිල වැඩි ඇති ඊ බේ එකේ ඇති
එහෙම නැතිනම් එළකිරි එකේම ත්‍රෙඩ් එකක් තිබ්බා බෙහෙත් කඩවල තියෙන පෙනල ගෙඩි උණු වතුරට දාලා ගන එකක් මාත් කාලයක් පෙනල ගෙඩි ගැව එකත් හොදයි 100 g rs30
konde wawewa issori walatath hodayi
එහෙම නැතිනම් එළකිරි එකේම ත්‍රෙඩ් එකක් තිබ්බා බෙහෙත් කඩවල තියෙන පෙනල ගෙඩි උණු වතුරට දාලා ගන එකක් මාත් කාලයක් පෙනල ගෙඩි ගැව එකත් හොදයි 100 g rs30
konde wawewa issori walatath hodayi
Last edited: