ජෙල්ද වැක්ස් ද

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ජෙල්ද වැක්ස් ද

    ඒ.. බං..
    ජෙල් ගාන්න හොද නෑ කියලා නං දන්නවා..:eek:
    වැක්ස් එකත් ඒ වගේම හොද නැද්ද ගාන්න..:confused:
    පොඩ්ඩක් කියලා දියල්ලකෝ මේ ගැන..:(
    ඔක්කොටම සලකනවා..;)
     
    • Like
    Reactions: සොහොන

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔය මොනවත් ගාන්න එපා බන්, හොඳ තෙල් ජාතියක් ගාපන් :yes:

    තෙල් හොදයි මචං..
    එත් මගේ කොන්ඩේ මාර තුනී බං..
    එක විදියකට තියෙන්නේ නෑ..
    එකයි මේ හොයන්නේ හොද එකක්..:(
    +REP ADDED
     
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,632
    113
    ජෙල් වැක්ස් ඩේලි ගාන්න එපා. ටික කාලයක් ගියාට පස්සෙ කොන්ඩෙ යන්න ගන්නවා.
     
    • Like
    Reactions: Naradapathum

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෙල් හොදයි මචං..
    එත් මගේ කොන්ඩේ මාර තුනී බං..
    එක විදියකට තියෙන්නේ නෑ..
    එකයි මේ හොයන්නේ හොද එකක්..:(
    +REP ADDED

    හැමදාම ඕව ගෑවොත් නං තියාගන්න කොණ්ඩයක් ඉතුරු වෙන එකක් නෑ :)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    wax walata diranwa bn konde, :sorry:

    එච්චර දරුණුද මචං කේස් එක..:shocked:
    තෙල් වර්ග ඇරුනම වෙන මොනවද බං තියෙන්නේ හොද ඒවා..

    ජෙල් වැක්ස් ඩේලි ගාන්න එපා. ටික කාලයක් ගියාට පස්සෙ කොන්ඩෙ යන්න ගන්නවා.

    සතියකට දවස් දෙකක් තුනක් වගේ තමයි මචං ගාන්නේ..
    හැබැයි දවසෙම ඉදල තමා හෝදන්නේ..:(
    තෙල් වර්ග ඇරුනම වෙන මොනවද බං තියෙන්නේ හොද ඒවා..
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඉස්කෝලේ යන කාලේ ඊට පස්සේ ක්ලාස් යන කාලේ එහෙම daily ගෑවා, දැන්නම් පාවිච්චියක් නැති තරම්.
     
    • Like
    Reactions: Naradapathum

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,632
    113
    Naradapathum said:
    සතියකට දවස් දෙකක් තුනක් වගේ තමයි මචං ගාන්නේ..
    හැබැයි දවසෙම ඉදල තමා හෝදන්නේ..:(
    තෙල් වර්ග ඇරුනම වෙන මොනවද බං තියෙන්නේ හොද ඒවා..

    මාසෙකටම දෙතුන් සැරයක් නම් ශේප්.
    ජෙල් ක්‍රීම් තෙල් හැර වෙන දේවල් ගාලා නැහැ බන්.
    මම නම් නාලා ඉවරවෙලා කොන්ඩේ ටිකක් වේලෙන්න ඇරලා බේබි ඔයිල් ලාවට ගාගෙන යනවා.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මාසෙකටම දෙතුන් සැරයක් නම් ශේප්.
    ජෙල් ක්‍රීම් තෙල් හැර වෙන දේවල් ගාලා නැහැ බන්.
    මම නම් නාලා ඉවරවෙලා කොන්ඩේ ටිකක් වේලෙන්න ඇරලා බේබි ඔයිල් ලාවට ගාගෙන යනවා.

    :(:(
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Mama gaanne Vax ban. Daily use karanawa. Castrol oil daala hadala tiyena vax ekak ganin. Castrol oil hodai kiyanawa hair growth ekata. Kalin use kale Gel.