ජෙල් ගාලා එපා වෙලාද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෙල් ගාලා එපා වෙලාද?

    TeqiSL සහෝදරයා Handsome කොල්ලෝ වරෙල්ලා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඉතින් මමත් දුවගෙන ගියා(මොකද විශේෂයෙන්ම හැන්ඩ්සම් කොල්ලන්ටම කථා කරපු නිසා මම නොයා බෑනේ :P)බලද්දී ජෙල් ප්‍රෂ්නයක්. ඉතින් මම හිතුවා ඔයාලටත් ජෙල් සම්භන්ධව ප්‍රශ්න තියනවනම් ආයුර්වේද බෙහෙතකින් ගෙදරදීම ජෙල් හදාගෙන ගාගන්න ක්‍රමයක් කියලා දෙන්න.

    බෙහෙත් බඩු කඩේකට ගිහින් ඉල්ලන්න පෙනෙල ඇට කියලා.(පෙනෙල ගෙඩි කියලත් කියනවා වැල් පෙනෙල නෙමෙයි හොඳේ) ඒක ගෙනල්ලා ඇට දෙක තුනක් වතුර එකක දාලා ටික ව්ලාවක් තියන්න. උදේ පන්දර යන ගමනක් නම් කලින් දවසේ රෑ වතුරට දාලා තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ ඒ ගෙඩි ටික අත්ලට අරන් අර අපි පිටි ගුලි හදන්න කරකනවා වගේ අත්දෙකින් තද කරලා කරකවන්න (කැමතිනම් රෙදි කඩක ඔතලා කරන්න එතකොට රොඩු ඒකට එකත් වෙනවා) එතකොට සබන් පෙන වගේ එකක් එනවා අන්න ඒක ඔලුවේ ගාන්න ටිකක් වෙලා යනකොට ජෙල් පරාදයි කියලා ඔයාලට හිතෙයි.

    මේක පාවිච්චි කරන එකේ වාසි කීපයකුත් තියනවා. එකක් කාලය්ක් පාවිච්චියේදී කෙස් ඉදීම අඩු කරනවා, අනික ඔලුවටත් කූල්(මේක ටිකක් සීතලයි පීනස් කාරයෝ පරිස්සමෙන් අනිත් අයට නම් අවුලක් නෑ. මම නම් සෙම තිබ්බ දවස් වලත් ගාලා තියනවා අවුලක් වෙලා නෑ). ජෙල් ගෑවම වගේ නලල අවුවට පිච්චිලා කලු වෙන්නේ නෑ.
    වස විස නැතී අපේම ජෙල්.:yes:
     
    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    ඔව් ශරීරයටනම් හොඳයි තමයි. නමුත් ඇත්ත ජෙල්වල කොලිටිය එයිද කියලනම් සැක සහිතයි. කඩේ තියන ජෙල් පැකට් නම් ගොඩක් විෂ සහිතයි. ඔය ලෝරියල් වගේ ඇල්කොහොල් free එකක් පාවිච්චි කරන එක හොදයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් ශරීරයටනම් හොඳයි තමයි. නමුත් ඇත්ත ජෙල්වල කොලිටිය එයිද කියලනම් සැක සහිතයි. කඩේ තියන ජෙල් පැකට් නම් ගොඩක් විෂ සහිතයි. ඔය ලෝරියල් වගේ ඇල්කොහොල් free එකක් පාවිච්චි කරන එක හොදයි.

    පාවිච්චි කරලා බලන්න. ජෙල් වලට වඩා හොඳයි. :yes:
     
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;17006225 said:
    TeqiSL සහෝදරයා Handsome කොල්ලෝ වරෙල්ලා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඉතින් මමත් දුවගෙන ගියා(මොකද විශේෂයෙන්ම හැන්ඩ්සම් කොල්ලන්ටම කථා කරපු නිසා මම නොයා බෑනේ :P)බලද්දී ජෙල් ප්‍රෂ්නයක්. ඉතින් මම හිතුවා ඔයාලටත් ජෙල් සම්භන්ධව ප්‍රශ්න තියනවනම් ආයුර්වේද බෙහෙතකින් ගෙදරදීම ජෙල් හදාගෙන ගාගන්න ක්‍රමයක් කියලා දෙන්න.

    බෙහෙත් බඩු කඩේකට ගිහින් ඉල්ලන්න පෙනෙල ඇට කියලා.(පෙනෙල ගෙඩි කියලත් කියනවා වැල් පෙනෙල නෙමෙයි හොඳේ) ඒක ගෙනල්ලා ඇට දෙක තුනක් වතුර එකක දාලා ටික ව්ලාවක් තියන්න. උදේ පන්දර යන ගමනක් නම් කලින් දවසේ රෑ වතුරට දාලා තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ ඒ ගෙඩි ටික අත්ලට අරන් අර අපි පිටි ගුලි හදන්න කරකනවා වගේ අත්දෙකින් තද කරලා කරකවන්න (කැමතිනම් රෙදි කඩක ඔතලා කරන්න එතකොට රොඩු ඒකට එකත් වෙනවා) එතකොට සබන් පෙන වගේ එකක් එනවා අන්න ඒක ඔලුවේ ගාන්න ටිකක් වෙලා යනකොට ජෙල් පරාදයි කියලා ඔයාලට හිතෙයි.

    මේක පාවිච්චි කරන එකේ වාසි කීපයකුත් තියනවා. එකක් කාලය්ක් පාවිච්චියේදී කෙස් ඉදීම අඩු කරනවා, අනික ඔලුවටත් කූල්(මේක ටිකක් සීතලයි පීනස් කාරයෝ පරිස්සමෙන් අනිත් අයට නම් අවුලක් නෑ. මම නම් සෙම තිබ්බ දවස් වලත් ගාලා තියනවා අවුලක් වෙලා නෑ). ජෙල් ගෑවම වගේ නලල අවුවට පිච්චිලා කලු වෙන්නේ නෑ.
    වස විස නැතී අපේම ජෙල්.:yes:

    ලොකු අය්යා...මේක මීට කලින් පින්තුර එක්ක කිබුල් සහෝද කොහෙද :confused:දාල තිබ්බ...කමක් නෑ ආයි දැම්මට ඉතින්...:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක කලින් කිඹුල් අයියත් දාල තිබුනා......මාත් සෑහෙන කාලෙක ඉඳන් ඕවා තමයි පාවිච්චි කරන්නේ.......:yes:

    කොණ්ඩෙටත් හොඳයි පොකට් එකටත් වාසියි........:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාත් සෑහෙන කාලෙක ඉඳන් ඕවා තමයි පාවිච්චි කරන්නේ.......:yes:

    කොණ්ඩෙටත් හොඳයි පොකට් එකටත් වාසියි........:rofl:
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    නැකැත් රාල;17006225 said:
    TeqiSL සහෝදරයා Handsome කොල්ලෝ වරෙල්ලා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඉතින් මමත් දුවගෙන ගියා(මොකද විශේෂයෙන්ම හැන්ඩ්සම් කොල්ලන්ටම කථා කරපු නිසා මම නොයා බෑනේ :P)බලද්දී ජෙල් ප්‍රෂ්නයක්. ඉතින් මම හිතුවා ඔයාලටත් ජෙල් සම්භන්ධව ප්‍රශ්න තියනවනම් ආයුර්වේද බෙහෙතකින් ගෙදරදීම ජෙල් හදාගෙන ගාගන්න ක්‍රමයක් කියලා දෙන්න.

    බෙහෙත් බඩු කඩේකට ගිහින් ඉල්ලන්න පෙනෙල ඇට කියලා.(පෙනෙල ගෙඩි කියලත් කියනවා වැල් පෙනෙල නෙමෙයි හොඳේ) ඒක ගෙනල්ලා ඇට දෙක තුනක් වතුර එකක දාලා ටික ව්ලාවක් තියන්න. උදේ පන්දර යන ගමනක් නම් කලින් දවසේ රෑ වතුරට දාලා තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ ඒ ගෙඩි ටික අත්ලට අරන් අර අපි පිටි ගුලි හදන්න කරකනවා වගේ අත්දෙකින් තද කරලා කරකවන්න (කැමතිනම් රෙදි කඩක ඔතලා කරන්න එතකොට රොඩු ඒකට එකත් වෙනවා) එතකොට සබන් පෙන වගේ එකක් එනවා අන්න ඒක ඔලුවේ ගාන්න ටිකක් වෙලා යනකොට ජෙල් පරාදයි කියලා ඔයාලට හිතෙයි.

    මේක පාවිච්චි කරන එකේ වාසි කීපයකුත් තියනවා. එකක් කාලය්ක් පාවිච්චියේදී කෙස් ඉදීම අඩු කරනවා, අනික ඔලුවටත් කූල්(මේක ටිකක් සීතලයි පීනස් කාරයෝ පරිස්සමෙන් අනිත් අයට නම් අවුලක් නෑ. මම නම් සෙම තිබ්බ දවස් වලත් ගාලා තියනවා අවුලක් වෙලා නෑ). ජෙල් ගෑවම වගේ නලල අවුවට පිච්චිලා කලු වෙන්නේ නෑ.
    වස විස නැතී අපේම ජෙල්.:yes:

    bohoma watina post ekak machn ..thankyou . mama mage kondeta galapena style ekat ahuwa wistara kiyala
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එකම අවුල හදිස්සියට ඔලුවේ ගාගෙන යන්න බෑ.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හ්ම්, මමත් අහල තියෙනව ඕක ගෑන.ඔය පෙනෙල අට නේද ගන්නෙ රත්තරන් /රිදි බඩු සුද්ද කරන අය ? එනි වේ ගුඩ් පොස්ට්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මං නම් ගාන්නේ sillicon බං.. ඒවා හොද නැද්ද?.. තාම නම් අව්ලක් වෙලා නෑ, මගේ කොන්ඩේ යන්නෙත් නෑ..