මමත් ජෙල් වෙනුවට මේක දිගටම පාවිච්චි කළා ..දිගින් දිගටම පාවිච්චි කළා .. ඒ නිසා මම දැන් සුන්දර තට්ටයෙක්![]()



ඕක කොහොමත් තට්ටයා ආන්ටි!!!!!ඔයා කියන්නේ මේ ගෙඩි නිසා ඔයා තට්ටයෙක් වුනා කියලද?
මේ මාත් ගාන්න බැලුවේ.....


ඕක කොහොමත් තට්ටයා ආන්ටි!!!!!
නියගෙටයි, වලත්තකම් නිසයි කොණ්ඩෙ ගියේ.........![]()

ඒකට නම් රිදුනා සැහෙන්ට







ඔයා කියන්නේ මේ ගෙඩි නිසා ඔයා තට්ටයෙක් වුනා කියලද?
මේ මාත් ගාන්න බැලුවේ.....
මමත් මේවා තමයි ගාන්නේ, ජෙල් වලට වඩා සිය දහස් ගුණයක් හොදයි කොන්ඩේටත් හොදයි.. හිස සිසිල් වෙනවා, පිනසේ වගේ තියෙන අයටනම් ගෑවොත් හචිස් ගිහින් හෙම්බා හැදෙන්න ඉඩ තියෙනවා.. ඒ හැරෙන්න කිසිම අවුලක් නැහැ 
පුළුවන්...ඔය ගෙඩි දාලා පොඩි හෙයාර් ස්ටයිල් පාරක් දාන්න බෑ ද දිග කොන්ඩේකට???![]()

ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!![]()
never heard about this.. bt if it true it wz a damn good option.
btw.. can we find this from abroad?


එල එල.. මේ වගේ ත්රේඩ් එකක් දත් කිඹුලත් දාලා තිබ්බා..
පෙනෙල ගෙඩි ගැන..

එල එල.. මේ වගේ ත්රේඩ් එකක් දත් කිඹුලත් දාලා තිබ්බා..
පෙනෙල ගෙඩි ගැන..
