ජෙල් වලට විකල්පය....!!!!!

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමත් ජෙල් වෙනුවට මේක දිගටම පාවිච්චි කළා ..දිගින් දිගටම පාවිච්චි කළා .. ඒ නිසා මම දැන් සුන්දර තට්ටයෙක් :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමත් ජෙල් වෙනුවට මේක දිගටම පාවිච්චි කළා ..දිගින් දිගටම පාවිච්චි කළා .. ඒ නිසා මම දැන් සුන්දර තට්ටයෙක් :yes:

    ඔයා කියන්නේ මේ ගෙඩි නිසා ඔයා තට්ටයෙක් වුනා කියලද?:eek::eek::eek:

    මේ මාත් ගාන්න බැලුවේ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා කියන්නේ මේ ගෙඩි නිසා ඔයා තට්ටයෙක් වුනා කියලද?:eek::eek::eek:

    මේ මාත් ගාන්න බැලුවේ.....
    ඕක කොහොමත් තට්ටයා ආන්ටි!!!!!
    නියගෙටයි, වලත්තකම් නිසයි කොණ්ඩෙ ගියේ.........:dull::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕක කොහොමත් තට්ටයා ආන්ටි!!!!!
    නියගෙටයි, වලත්තකම් නිසයි කොණ්ඩෙ ගියේ.........:dull::rofl:


    මන් තාම එඩි පොකී....:eek::eek: ඒකට නම් රිදුනා සැහෙන්ට:sorry::sorry:

    අහ්හ් ලොල්....නියගෙටයි, වලත්තකම් :rofl::rofl:
    ඔන්න මන් නම් නැහැ මෙතන රිදිලා දුවන් අවොත්:baffled::baffled:

    ඔය ගෙඩි දාලා පොඩි හෙයාර් ස්ටයිල් පාරක් දාන්න බෑ ද දිග කොන්ඩේකට???:rolleyes::rolleyes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔයා කියන්නේ මේ ගෙඩි නිසා ඔයා තට්ටයෙක් වුනා කියලද?:eek::eek::eek:

    මේ මාත් ගාන්න බැලුවේ.....




    නෑ...නෑ අනේ බොරුවක් කිව්වේ ,;) මමත් මේවා තමයි ගාන්නේ, ජෙල් වලට වඩා සිය දහස් ගුණයක් හොදයි කොන්ඩේටත් හොදයි.. හිස සිසිල් වෙනවා, පිනසේ වගේ තියෙන අයටනම් ගෑවොත් හචිස් ගිහින් හෙම්බා හැදෙන්න ඉඩ තියෙනවා.. ඒ හැරෙන්න කිසිම අවුලක් නැහැ :D
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!:yes::yes:

    අප්පට සිරි ... යන්න ඕන .... නමක් කියපන්කො ....
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    never heard about this.. bt if it true it wz a damn good option. :)

    btw.. can we find this from abroad?

    Yea sure mate.why not? Go to a Ayurwedhic shop and ask can I have few Penala Gedis please kiyala.ethakota dei ubata. Dude you are the mentally the sick and the you need the psychiatrist help.:rofl::rofl::P
     

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    මේක කොන්ඩෙ යනවටත් හොඳයිද?
    නැත්නම් ඒකට දන්න එකක් තියෙනවනම් එකත් වෙනම ත්‍රේඩ් 1ක දානවද ගොඩක් අයට වැදගත් වෙයි. ස්තූති