ජෙල් වලට විකල්පය....!!!!!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
This is a natural treat, modern day which are called as herbal treat for marketing purposes. Great stuff.

Thanks
 
GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    කොල්ලෝ ඔන්න මම ගොහින් පෙනෙල ගෙඩි අරගෙන අවා දැන් මෙක කොච්චව වෙලා වතුරේ දාලා තියන්න ඕනද මචන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොත්ත ගලවලා අරන් ඒක විනාඩි 5ක් විතර වතුර චුට්ටක දාලා තියන්න. පාවිච්චි කලාට පසුව වතුරේ නොදමා ගොඩින්(?) තියන්න. මේක වතුරේ පල් වෙන්න දෙන්න එපා.!!!!
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    පොත්ත ගලවලා අරන් ඒක විනාඩි 5ක් විතර වතුර චුට්ටක දාලා තියන්න. පාවිච්චි කලාට පසුව වතුරේ නොදමා ගොඩින්(?) තියන්න. මේක වතුරේ පල් වෙන්න දෙන්න එපා.!!!!
    එල මම මුලින්ම ගෙඩිය පිටින්ම වතුරේ දල විනාඩි 30 විතර තිබ්බ මේක නිකන් පා වෙඩි තිබිල පසේ ගෙඩිය කලා දල තම වැඩේ කර ගත්තේ බුට්‌ මචන් මේක එච්චරම කොන්ඩේ සෙට් වේන්නේ නැහැ වගේ නේ !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල මම මුලින්ම ගෙඩිය පිටින්ම වතුරේ දල විනාඩි 30 විතර තිබ්බ මේක නිකන් පා වෙඩි තිබිල පසේ ගෙඩිය කලා දල තම වැඩේ කර ගත්තේ බුට්‌ මචන් මේක එච්චරම කොන්ඩේ සෙට් වේන්නේ නැහැ වගේ නේ !

    පොත්ත ගලවන්න. පොත්ත තමයි වැඩේට ඕන. ෆොටෝස් බලන්න ත්‍රෙඩ් එක උඩ දාලා තියන. කොලිටි ගෙඩි නම් ෆොටෝවල තියන එක වගේ දවස් 5ක් විතර ගාන්න පුළුවන්. නමුත් සමහර කඩ වල තියනවා අමුවෙන් කඩල වේලපු ඒවා. ඒව නම් හරියන්නේ නෑ රජෝ.....!!!! වැඩේ හරියට ම කරගෙන තියනවා optimus Prime මහතාණන්.....ආරංචි විදියට....!!!!හොදට සෙට් වෙන්න හොදට වේලෙන්න අරින්න....හෙල්මට් දැම්මා වගේ තමා ඉතිං......!!!!:yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ජෙල් ගෙඩියේ අත්දැකීම

    එල මම මුලින්ම ගෙඩිය පිටින්ම වතුරේ දල විනාඩි 30 විතර තිබ්බ මේක නිකන් පා වෙඩි තිබිල පසේ ගෙඩිය කලා දල තම වැඩේ කර ගත්තේ බුට්‌ මචන් මේක එච්චරම කොන්ඩේ සෙට් වේන්නේ නැහැ වගේ නේ !

    :angry: පලයන් බං යන්න.. :oo: උඹට සෙට් වෙන්නෙ නැතුව ඇති ජෙල් ගෙඩිය.. :baffled: අඩෝ මම අද ගෑව.. :dull: සීන් එක මුල ඉඳලම දාන්නම් එහෙනම්.. :D මෙහෙමයි මම කොලේ..

    :rolleyes: කුරුණෑගල මහ වීදියෙ කඩේකින් තමයි ගත්තෙ. :yes: පල්ලිය ඉස්සරහ පාරෙ රිචඩ් එක පැත්තට එද්දි දකුණු අත පැත්තෙ තියෙන කඩේ.. 100ක් 30යි.. (;) ගෙඩි නෙවෙයි ග්‍රෑම්, :shocked:ඩොලර් නෙවෙයි රුපියල් :lol:). පස්සෙ ඌ ඇහුව ":confused: මොකටද මල්ලි මේව" කියල. ;) මම කීව "අර වතුර දාල ඔලුවෙ ගාන සීන් එකක් තියෙන්නෙ, අන්න ඒකට" කියල. මෑන්ස්ස් කීව "ගොඩක් කට්ටිය ඇවිල්ල මල්ලි ඕව අරන් ගියා, ඕක තව වැඩියෙ කවුරුත් ම දන්නෙ නෑ, දැනගත්තොත් මේව හෙනට මාකට් වෙනව" කියල.. :eek: පස්සෙ පොඩි කතා බහකින් ඌ මට ඒ ටික දාල ගෙනත් දුන්න. :yes: මම අද උදේ තමයි ගෑවෙ. කෝකටත් කියල, ගාන පලවෙනි පාර නෙ.. :shocked: ගෙඩි 2ක් ගත්ත අතට.. :) මූණ හෝදන්න යද්දි අරන් ගියා. :yes: මූණ හෝදන්න කලින් අර ගෙඩි ටික වතුර ටිකකින් තෙමල තිබ්බ. තියල මූණ හෝදල :-)rolleyes: ඔව් ඔව්, දතුත් මැද්ද ලොල් :lol:) ඒ ගෙඩි එකක් අරන් පොඩි කලා.. :oo: මුලින් ම නම් ආපු "කුයිල" එච්චර ම හොඳ නෑ. :cool: මම ඩොකා ගැන විශ්වාස කරල ඔහෙ ඔලුවෙ ගෑව ඒ ගෙඩියම වතුර ටික ටික දාල අත්ලට.. ඒකෙ ඇට අයින් කරන්න කියල කටින් හැපුව, :baffled: තිත්ත්ත්ත්තයි.. පැණි මාර වගේ ගඳ නම්. :-)sorry: මුලින් ම හොඳද). පස්සෙ අනික් ගෙඩියත් ගෑව. ගාල බලපුවාම හිස් මුදුන හරිය හොඳටම තෙත.. :eek: වටේ හරිය එච්චර ගෑවිලා නෑ. මම ඉක්මනට කාමරේට ඇවිත් කොන්ඩෙට පොඩි ස්ටැයිල් පාරකුත් දැම්ම කියමුකො.. පීරන්න ගද්දි පනාව හිටිනව වගේ කොන්ඩෙ වටේ ටිකේ. :shocked: ඒ හරියෙ ටිකයි ගෑවෙ.., කොන්ඩෙ උඩ හරියෙ තාම වතුර තෙත.. පස්සෙ පීරුව යන්තම් කොහොමහරි. :rolleyes: පැයක් 2ක් ගියා, :cool: කොස් කට්ට වගේ කොන්ඩෙ. :shocked: සිරාවටම බං.. :yes: මම සාන්ද්‍රණයයි ප්‍රමාණෙයි වැඩි කරල ගෑවෙ. ගෙඩි 2ක්. පොඩි එකයි, ලොකු ප්‍රමාණෙ ගෙඩි 1යි. ගාල වේළුනාට පස්සෙ පොඩ්ඩක් වත් ගඳ නෑ. සුවඳකුත් නෑ.. :) කියන්න තියෙන්නෙ, මේක කොන්ඩෙට හොඳ නම් අනිවා ජෙල් වලට වඩා හොඳයි ස්ටයිල් කරන්න! :cool: වාෂ්පශීලී දෙයක් තිබ්බ නම් ජෙල් ගෙඩි ටික දියකරගන්න, :yes: කියල වැඩක් නෑ මේක ගැන.. :yes::yes: උපරිමයි! ක්ෂණිකව හදාගන්න බැරි එක තමයි ජෙල් වගේ. ජෙල් නම් ගත්ත ගෑව පීරුව නෙ.. :angry: ඒත් මල ජරාව.. :( ඒ ගැන ත්‍රේඩ් එක දැක්ක නේ..:cool: මේක ජෙල් වලට වඩා පවර්ෆුල්. මම ගෑව නිසයි කියන්නෙ, අනිවා ට්‍රයි කරල බලන්න කට්ටිය.. ඩොකාගෙ වචනෙ හරියට ම හරි.. ":cool: හෙල්මට් එකක් දැම්ම වගේ" ම තමා ආයෙ! :nerd:ජෙල් ගෙඩි වල කොලිටි එකත් බලපානව ඇති. :eek:මම ගෙනාපුව නම් හොඳයි වෙන්න ඕන. :cool: ඩොකා නම්..., ජෙල් දෙයියෝ, ම තමා! :yes: :yes: :) :) :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොත්ත ගලවන්න. පොත්ත තමයි වැඩේට ඕන. ෆොටෝස් බලන්න ත්‍රෙඩ් එක උඩ දාලා තියන. කොලිටි ගෙඩි නම් ෆොටෝවල තියන එක වගේ දවස් 5ක් විතර ගාන්න පුළුවන්. නමුත් සමහර කඩ වල තියනවා අමුවෙන් කඩල වේලපු ඒවා. ඒව නම් හරියන්නේ නෑ රජෝ.....!!!! වැඩේ හරියට ම කරගෙන තියනවා optimus Prime.....ආරංචි විදියට....!!!!හොදට සෙට් වෙන්න හොදට වේලෙන්න අරින්න....හෙල්මට් දැම්මා වගේ තමා ඉතිං......!!!!:yes::yes:

    :cool: අනිවා ඩොකෝ.., :shocked: තව කල් ගියාම ඕකෙන් ප්‍රඩක්ට් එකක් ඒවි.. මේක ප්‍රසිද්ධ උනොත් අනිවා ආයෙ කියල වැඩක් නෑ.. :eek: ජෙල් ගෙඩි වල ගානත් වැඩි වෙනව ෂුවර්. මම තව ග්‍රෑම් 500ක් කිලෝ එකක් විතර ගන්න ඕන ගියාම. :sorry: මෙලහට ඉවරද දන්නෙත් නෑ ඒ කඩේ තිබ්බ ජෙල් ගෙඩි. :eek: මගෙ කනෙත් ගෑවුනා ඩොකෝ.. :lol: කනත් ඇලෙනව වගේ නිකන්. කොන්ඩෙ දැන් තියෙන විදිය ගැන කියන්න මට උපමාවක් වත් මතක් වෙන්නෙ නෑ නෙ.. :no:ජෙල් පැකට් 4ක් විතර එක පාර ගෑවත් මේ කොලිටිය නෑ. :yes: ගාපු ගමන් පිරන්න ඕන හැබැයි. පස්සෙ පීරන්න ගියොත් කොන්ඩෙත් එක්ක ගැලවෙයි, ගාපු සාන්ද්‍රණය වැඩී නම්.. :lol: :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: පලයන් බං යන්න.. :oo: උඹට සෙට් වෙන්නෙ නැතුව ඇති ජෙල් ගෙඩිය.. :baffled: අඩෝ මම අද ගෑව.. :dull: සීන් එක මුල ඉඳලම දාන්නම් එහෙනම්.. :D මෙහෙමයි මම කොලේ..

    :rolleyes: කුරුණෑගල මහ වීදියෙ කඩේකින් තමයි ගත්තෙ. :yes: පල්ලිය ඉස්සරහ පාරෙ රිචඩ් එක පැත්තට එද්දි දකුණු අත පැත්තෙ තියෙන කඩේ.. 100ක් 30යි.. (;) ගෙඩි නෙවෙයි ග්‍රෑම්, :shocked:ඩොලර් නෙවෙයි රුපියල් :lol:). පස්සෙ ඌ ඇහුව ":confused: මොකටද මල්ලි මේව" කියල. ;) මම කීව "අර වතුර දාල ඔලුවෙ ගාන සීන් එකක් තියෙන්නෙ, අන්න ඒකට" කියල. මෑන්ස්ස් කීව "ගොඩක් කට්ටිය ඇවිල්ල මල්ලි ඕව අරන් ගියා, ඕක තව වැඩියෙ කවුරුත් ම දන්නෙ නෑ, දැනගත්තොත් මේව හෙනට මාකට් වෙනව" කියල.. :eek: පස්සෙ පොඩි කතා බහකින් ඌ මට ඒ ටික දාල ගෙනත් දුන්න. :yes: මම අද උදේ තමයි ගෑවෙ. කෝකටත් කියල, ගාන පලවෙනි පාර නෙ.. :shocked: ගෙඩි 2ක් ගත්ත අතට.. :) මූණ හෝදන්න යද්දි අරන් ගියා. :yes: මූණ හෝදන්න කලින් අර ගෙඩි ටික වතුර ටිකකින් තෙමල තිබ්බ. තියල මූණ හෝදල :-)rolleyes: ඔව් ඔව්, දතුත් මැද්ද ලොල් :lol:) ඒ ගෙඩි එකක් අරන් පොඩි කලා.. :oo: මුලින් ම නම් ආපු "කුයිල" එච්චර ම හොඳ නෑ. :cool: මම ඩොකා ගැන විශ්වාස කරල ඔහෙ ඔලුවෙ ගෑව ඒ ගෙඩියම වතුර ටික ටික දාල අත්ලට.. ඒකෙ ඇට අයින් කරන්න කියල කටින් හැපුව, :baffled: තිත්ත්ත්ත්තයි.. පැණි මාර වගේ ගඳ නම්. :-)sorry: මුලින් ම හොඳද). පස්සෙ අනික් ගෙඩියත් ගෑව. ගාල බලපුවාම හිස් මුදුන හරිය හොඳටම තෙත.. :eek: වටේ හරිය එච්චර ගෑවිලා නෑ. මම ඉක්මනට කාමරේට ඇවිත් කොන්ඩෙට පොඩි ස්ටැයිල් පාරකුත් දැම්ම කියමුකො.. පීරන්න ගද්දි පනාව හිටිනව වගේ කොන්ඩෙ වටේ ටිකේ. :shocked: ඒ හරියෙ ටිකයි ගෑවෙ.., කොන්ඩෙ උඩ හරියෙ තාම වතුර තෙත.. පස්සෙ පීරුව යන්තම් කොහොමහරි. :rolleyes: පැයක් 2ක් ගියා, :cool: කොස් කට්ට වගේ කොන්ඩෙ. :shocked: සිරාවටම බං.. :yes: මම සාන්ද්‍රණයයි ප්‍රමාණෙයි වැඩි කරල ගෑවෙ. ගෙඩි 2ක්. පොඩි එකයි, ලොකු ප්‍රමාණෙ ගෙඩි 1යි. ගාල වේළුනාට පස්සෙ පොඩ්ඩක් වත් ගඳ නෑ. සුවඳකුත් නෑ.. :) කියන්න තියෙන්නෙ, මේක කොන්ඩෙට හොඳ නම් අනිවා ජෙල් වලට වඩා හොඳයි ස්ටයිල් කරන්න! :cool: වාෂ්පශීලී දෙයක් තිබ්බ නම් ජෙල් ගෙඩි ටික දියකරගන්න, :yes: කියල වැඩක් නෑ මේක ගැන.. :yes::yes: උපරිමයි! ක්ෂණිකව හදාගන්න බැරි එක තමයි ජෙල් වගේ. ජෙල් නම් ගත්ත ගෑව පීරුව නෙ.. :angry: ඒත් මල ජරාව.. :( ඒ ගැන ත්‍රේඩ් එක දැක්ක නේ..:cool: මේක ජෙල් වලට වඩා පවර්ෆුල්. මම ගෑව නිසයි කියන්නෙ, අනිවා ට්‍රයි කරල බලන්න කට්ටිය.. ඩොකාගෙ වචනෙ හරියට ම හරි.. ":cool: හෙල්මට් එකක් දැම්ම වගේ" ම තමා ආයෙ! :nerd:ජෙල් ගෙඩි වල කොලිටි එකත් බලපානව ඇති. :eek:මම ගෙනාපුව නම් හොඳයි වෙන්න ඕන. :cool: ඩොකා නම්..., ජෙල් දෙයියෝ, ම තමා! :yes: :yes: :) :) :)

    හෙහ්...හෙහ්....‍බලා...පියව්ස්........කිව්වලු.....!!!:lol::lol::yes::yes::):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    afde thankz mcn docz ta...

    ee wagema Optimus Prime tath thankz

    welawe hatiyata thread 1ka udata gatta dath kimbula tath thankz

    :cool: එළ එළ.. :yes: ට්‍රයි කරල බලන්න ඔයත්.. :) මම මේ දැන් ටිකකට කලින් නෑවෙ. කොණ්ඩෙ සිනිදුයි වගේ ටිකක්. Lifebuoy ෂැම්පු බින්දුවක් දාල නෑව. කොණ්ඩෙට වතුර වැටුනු ගමන් නෝමල් වෙනව මචන්. :yes: :)