kauruhari me penela palakarada??
machan kibulo me penela wala scientific name eka mokadda??






ela macho karala balanna ona 6+++=


රෙප්+6 ට පින් මචං......!!! කරපු එවුන්ට නම් තාම අවුලක් නැ කියල තමා ආරංචිය....!!!![]()
මේ ඉන්නෙත් කරපු/කරගෙන යන එකෙක් ලු..

machan mekata konde yana eka nawathinawada??
mama ada genawa 250g - Rs 100/=
mama dan gala inne, kondeta cement dala wage
meka rata wash karala danna oneda??


![]()
![]()
![]()
මේ ඉන්නෙත් කරපු/කරගෙන යන එකෙක් ලු..
![]()
![]()


ඔය ඉන්නේ බුවාල....
මේක දන්නව නම් ජෙල් හදන කොම්පැනි කාරයෝ මට දෙනවා ඇඩ්රස් නැති ගේමක්....!!!!
ප.ලි.
අපේ බිරින්දෑ ගේ කොම්පැනිය වැඩේට එකෙන් ම බහියි වගේ. මගෙන් තොරතුරු අරගත්තා. ළගදිම මේ ජෙල බෝතල් වලට බහී වගේ....!!!![]()






ඇයි බං බිරින්ඳෑට ඔච්චරම නපුරුකම් කරන්නේ?



කිඹුලය්යා, හෝ කිඹුල්මල්ලී ට මගෙන් පුංචි රෙපක්!
+6




මමත් අද ගත්තෝ 100g rs 30 මම නිකමට ඇහුව වේද මහත්ත්යන්ගේ ඕක මොකටද use කරන්නේ කියල
man කිවනේ දැන් කොල්ලෝ ගොඩක් ඕක අරන් යනවා කොන්ඩේට ගහන්න කියලා
අම්ම ගැහි bat එකෙන් මේක හෙට අනිද්දම ලෝක ප්රසිද්ද වෙනවා




මම නම් ගන්නේ හෝමගම සතොස ඉස්සරහ බෙහෙත් බඩු කඩයකින්. මහරගමත් තියනවා....!!! ඉතිරි තැන් ගැන නම් තෙරියා ඉල්ලෙයි....!!!!!